2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
සුර අසුර ටෙලි නාට්‍යයෙන් තමයි මචං. මටත් වැඩිය ඔය ටෙලිනාට්‍ය මතක නෑ. සිංදුව නම් මතකයි.

ආ ඒක තමයි එහෙනම්..
නාට්‍යක වගේ ලාවට මතකයක් තියෙන්නේ :yes:
අවුරුදු ගණනාවකට පලවෙනි වතාවට ඇහුනේ මට නං ඒක :)
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
බන්දුල විෙජ්වීරගේ ගීතය ගොඩක් හදවතට දැනෙන්නේ වයලීන වාදනයෙන්, ඒ වයලීන් කණ්ඩ හද පසාරු කරගෙන යනවා
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බන්දුල විෙජ්වීරගේ ගීතය ගොඩක් හදවතට දැනෙන්නේ වයලීන වාදනයෙන්, ඒ වයලීන් කණ්ඩ හද පසාරු කරගෙන යනවා

    :yes:
    Lyrics wala podi podi wenaskam keepayak tiyenawa neda?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ ඒක තමයි එහෙනම්..
    නාට්‍යක වගේ ලාවට මතකයක් තියෙන්නේ :yes:
    අවුරුදු ගණනාවකට පලවෙනි වතාවට ඇහුනේ මට නං ඒක :)

    මටත්. ඔය ටෙලිනාට්‍ය ගිය කාලයෙන් පස්සේ අහන්න ලැබුනේ අද තමයි. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බන්දුල විෙජ්වීරගේ ගීතය ගොඩක් හදවතට දැනෙන්නේ වයලීන වාදනයෙන්, ඒ වයලීන් කණ්ඩ හද පසාරු කරගෙන යනවා
    ජානක......
    ප්‍රෝග්‍රැම් එකක් කරපං කෝ බං...වස්ත්‍රය!!!:nerd: