2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඒ සොඳුරු වයලින් වාදකයාට සුභ ගමන්......
වඩාත් සැපවත් භවයක් පතමි.......
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "බීපුවම වෙන ආතල් සිද්දි" ත්‍රෙඩ් එකේ හෑමෝම වෙනුවෙන් චිත්‍රාල් සෝමපාලගේ නදී ගංගා තරනයේ සින්දුව ඕනි.
    ත්‍රෙඩ් එකේ හෑමෝගෙම නම් කියන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සංගීතවේදී තිස්සසිරි පෙරේරා ජීවන ගීය නිමකරයි

    දිගු කලක් අසනීපයෙන් සිටි ඒ මහතා පානදුර පදිංචිව සිටියේය. මෙරට ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කර ඇති ඒ මහතාගේ තනු නිර්මාණ අතර අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ඩබ්ලිව්.ඩී.ආරියසිංහයන්ගේ මා ළඟටම තව ළංවෙලා, කරුණාරත්න දිවුල්ගනේගේ ඔබ දන්නවනම් වැනි ඉතා ජනප්‍රිය ගීතද වේ.
    ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ශිල්පියකු ලෙසද ඒ මහතා කටයුතු කළේය. තිස්සසිරි පෙරේරා මහතා ස්නායු ආබාධයක් හේතුවෙන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය.
    පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ මහතා රාගධාරී සංගීතය, ජන සංගීතය හා බටහිර සංගීතය පිළිබඳ මනා දැනුමක් සහිත අයෙක් විය. ඒ මහතා අංක 310/ ඒ , උයන් කැලේ ගාලුපාර, පානදුර පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන ඉරිදා (14) සිදුකරන බව පවුලේ ඥාතීහු කියති.

    tissa_20162125.jpg
     
    • Like
    Reactions: shenic

    +11 TFS මචන්! :yes:
     
    • Like
    Reactions: Mr.Tom

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම පොඩිකාලේ ඇහිච්ච සින්දුවක්.... මතක නෑ කොහෙන් ඇහිච්ච එකක් ද කියලා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වියෝ වී මිහි මඬල
    ඉකි බිඳී
    රළු සුළඟ සේ
    වියෝ වී මිහි මඬල
    ඉකි බිඳී
    රන් සුළඟ සේ
    අළු යටින් මතු වී
    ඇවිලෙනා ඇවිලෙනා
    නොනිවි ගින්නක් වී
    ඉකි බිඳී මිහි මඬල
    සාපයක් දෝ දෙවියන්ගේ
    පාපයක් දෝ මිනිසුන්ගේ

    බිඳි සෙනෙහෙ අවුරා
    ළං කළ හැකිද
    හඬන සිත් තැවෙන සිත්

    සාපයක් දෝ දෙවියන්ගේ
    පාපයක් දෝ මිනිසුන්ගේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම පොඩිකාලේ ඇහිච්ච සින්දුවක්.... මතක නෑ කොහෙන් ඇහිච්ච එකක් ද කියලා..

    සුර අසුර ටෙලි නාට්‍යයෙන් තමයි මචං. මටත් වැඩිය ඔය ටෙලිනාට්‍ය මතක නෑ. සිංදුව නම් මතකයි.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වියෝ වී මිහි මඬල
    ඉකි බිඳී
    රළු සුළඟ සේ
    වියෝ වී මිහි මඬල
    ඉකි බිඳී
    රන් සුළඟ සේ
    අළු යටින් මතු වී
    ඇවිලෙනා ඇවිලෙනා
    නොනිවි ගින්නක් වී
    ඉකි බිඳී මිහි මඬල
    සාපයක් දෝ දෙවියන්ගේ
    පාපයක් දෝ මිනිසුන්ගේ

    බිඳි සෙනෙහෙ අවුරා
    ළං කළ හැකිද
    හඬන සිත් තැවෙන සිත්

    සාපයක් දෝ දෙවියන්ගේ
    පාපයක් දෝ මිනිසුන්ගේ

    පද සුනිල් ආර් ගමගේ
    සංගීතය ආනන්ද ගමගේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කදුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා
    සුසුම් හෙලා ගිනිදළු ගෙන ලිපමොලවන අම්මා
    වෙල්දෙනිවල ඇවිදගොසින් වෙරලුගෙනත් අම්මා
    ඉනිවැට ලග බලා සිටී අපි එනතුරු අම්මා

    මව්කිරි බිදෙන් බිද දෙතොලට පොවාලා
    පෙවුකිරි බිදෙන් බිද ලෝකය නිවාලා
    සක්විති වෙයන් යයි සිඹසිඹ කියාලා
    අම්මා වරුන් දුක්වින්දා හඩාලා

    දරුවන් අනේ රජවෙනතුරු මගබැලුවා
    දුකසැප බලන්නට නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුදත් කදුලක් කරවා
    බුදුවෙන පුතුන්හට ඇය ඉනිමං කැපුවා