පද සුනිල් ආර් ගමගේ
සංගීතය ආනන්ද ගමගේ
සිංදු, කිඹුලට හොයලා දුන්නට බොහෝම ස්තූතී මචං

පද සුනිල් ආර් ගමගේ
සංගීතය ආනන්ද ගමගේ

සුර අසුර ටෙලි නාට්‍යයෙන් තමයි මචං. මටත් වැඩිය ඔය ටෙලිනාට්‍ය මතක නෑ. සිංදුව නම් මතකයි.

සුර අසුර ටෙලි නාට්‍යයෙන් තමයි මචං. මටත් වැඩිය ඔය ටෙලිනාට්‍ය මතක නෑ. සිංදුව නම් මතකයි.
බන්දුල විෙජ්වීරගේ ගීතය ගොඩක් හදවතට දැනෙන්නේ වයලීන වාදනයෙන්, ඒ වයලීන් කණ්ඩ හද පසාරු කරගෙන යනවා

ආ ඒක තමයි එහෙනම්..
නාට්‍යක වගේ ලාවට මතකයක් තියෙන්නේ
අවුරුදු ගණනාවකට පලවෙනි වතාවට ඇහුනේ මට නං ඒක![]()

බන්දුල විෙජ්වීරගේ ගීතය ගොඩක් හදවතට දැනෙන්නේ වයලීන වාදනයෙන්, ඒ වයලීන් කණ්ඩ හද පසාරු කරගෙන යනවා

thread eke nethi unata radio ahan innawa![]()
ඒ මොකද ඒ මැච් එක බලන ගමන්ද රේඩියෝ අහන්නේ.

ජානක......බන්දුල විෙජ්වීරගේ ගීතය ගොඩක් හදවතට දැනෙන්නේ වයලීන වාදනයෙන්, ඒ වයලීන් කණ්ඩ හද පසාරු කරගෙන යනවා

na aiye podi deyak mahana gaman..... (cross stitch)
radio ahan inne..![]()
හොදයි හොදයි 