

meka Japan YEN wedi wuna ekata, govt ekata monawa karannada kianne?
Meka Japanese government eka egollange YEN eka float karala, YEN eka adu wedi wenawa jathyanthara washayen, lankaweth wedi wuna kiana eka, USD walatath wedi wela kiana ekama thama.
hebei me yen mattama thawa tika dawasakin bahiy, hebei echcharakma loku wenasak wenne nehe kiala hitenawa


මටත් හොඳ වාහනයක් ගන්ඩ ඕන..
ලක්ෂ 500 ක් වත් වෙන්ඩ ඕන.. ඒකෙ යනකොට කෙල්ලො 100 ක් විතර දාගන්ඩ පුලුවන් වෙයි නේද ?
ඔයා කිව්වනෙ ලේලන්ඩ් බස් එකේ යනකොට බල්ලෙක්වත් බලන්නෙ නෑ කියල.. බස් 50 ක් තිබුණ.. 50 ම වික්ක.. කෙල්ලො බලන්නෙ නැත්තං වැඩක් නෑනෙ..![]()

Lanka govenment eka nam kawadawath mekata involve wenne na, Un kemathi Yen eka wedi wenawata, Raviyata ona improts discourage karanna witharai,
දැන් තියෙන තත්වේ අනුව imports නවත්තන්න ඕනේ බන්. මොකද ලංකාවේ exports නැති නිසා imports වලින් වෙන්නේ USD එක වැඩි වෙන එක තමයි. අවුරුදු 60 තියෙන්නේ පාලනය කරපු නිසා හොදට ගියා. එත් ඉතින් එකෙන් වෙන්නේ රටටම කෙල වෙන එක. කරන්න දෙයක් නැ. මන් කියන්නේ පාලනය නොකර ඉන්න එක හොදයි. එත් ඉතින් අපිට ඔන්ලයින් බඩු ගන්න ගියාම කෙල වෙනවා බන්.
රවියට ඕන ලබ්බක් නැ රටට ඕනේ imports අඩු වෙන්න. රවියට රට ගැන ඇති &ත්තක් නැ. දේශපාලුවෝ.
Mehemai machan, Vehicles kiyanne lankawe imports wala eka portion ekak witharai, Total imports walin 3~4% thama vehicles walata wen wenne
So, Vehicles walin witharak imports discourage karata eka economy ekata danenne na,
Eg: Cement imports unath Total eken 2.5~3% wage wenawa, Cement ehema lakawe aniwa hadanna puluwan dewal, Eth ewa import karanne loku business karayo, Govenment eka unath ewa nawathwanna ona na,
Podi ekatama thama arinne,
Machan, Mata analyse karapu widiyata nam, Yen eka wedi wenne LKR walata witharak newei, With respect to USD and Euro unath Yen eka uptrend ekak thiyenne,
Japan wala central bank eka medihath wenna idathiyenawa meka control karanna, mokada unta hena padui yen eka udayana eka, (Japan unath kale, Yuan eka wage artificial low value ekaka yen eka thiyagana idapu eka)
Anith eka thama mama dekka japan govenment eka newei Yen eka me widiyata manipulate kale kiyala. Investorslalu..
i can only give a bump. dont know much about it.
ජපානයෙන් කියනවා එක control කරන්න බැහැලු . මේ සතිය ඇතුලත ගොඩක් වෙනස් උනුනිසා . තව එකක් කියනවා USD එක මොකද්ද interest එකක් pay කරන එක නවත්ත්වළලු. මට එකියන දේ පැහැදිලි නැහැ .
ඒ ගැන මොනවා හරි දන්නවද ?

