එසේම වෙවා ලොකුම බේබද්දටත්ගුඩ් මෝර්නිං බේබද්දෙනි.. අද වැඩ...
ඩලේ ඩල්.



එසේම වෙවා ලොකුම බේබද්දටත්
මාත් වැඩ බන් නවලොකේ පැත්තෙත් යන්න වෙනව අද...
උබ ෆුල් ඩේ ද බන්![]()

නෑ බන් අම්මව පෙන්නන්න..නවලෝකේ මොකෝ? අසනේපෙන්ද උඹ?
නෑ බං. හාල්ෆ් ඩේ. මාසෙකට දවසක් වැඩ. අද වැඩ ඒ නිසා..![]()



නෑ බන් අම්මව පෙන්නන්න..
එයගේ බඩේ අවුලක් බන් තාම ලෙඩේ හොයාගන්න බැරි උනා
මම නම් හැමදාම වැඩ බන්.ඉරිදා විතරයි නිවාඩු![]()

කටුබැද්දේ පුන්චිලයි ගෙදර බන් දැන් අම්ම...
කවුද දොස්තර? අම්මා කොළඹ ආවද? මොකද්ද අමාරුව? සී.ටී. එකක් කරලා බලපං.




ගුඩ් මෝර්නිං, පෙරා අර කිබුලගේ ඇසිස්ටන්ට් qualification ටික එවපන්.....
කටුබැද්දේ පුන්චිලයි ගෙදර බන් දැන් අම්ම...
අද 1 ට එපොයිමන්ට් එක ඩොක්ටර් හසන්ජි කියල කෙනෙක් බන්
බඩේ අමාරුවක් බන්..ගල් නෙවෙයි..ගල් කියල හිතල බෙහෙතුත් බිවුවා ස්කෑන් කරාම කිවුව නෙහ් ගල් නෙවෙයි කියල බන්...
අනේ මන්ද බන්...මේ ඩොක්ටර් මොකද කියන්නේ කියල බලන්න ඔනේ![]()
මධුසංකයා හෙට උඹ නිවාඩු නේ?
niwadu ban, moko seen eka gettowak thiyenawa ban moko seen eka?

නෑ නෑ.. මෝර නයිදේ හෙට නෙව ලෑන්ඩ් කරන්නේ. ඒකයි ඇහුවේ..![]()
බඩේ සීන් එකක් බන්,,,අඩ ඩොකාට පෙන්නල බලන්න ඔනේ හරියටම මොකෝ කේස් එක කියලාමොකො බන් අම්මට?

බඩේ සීන් එකක් බන්,,,අඩ ඩොකාට පෙන්නල බලන්න ඔනේ හරියටම මොකෝ කේස් එක කියලා![]()


ape thaththageth last year kara ban operation ekak bade case ekak awilla, epa wenawa gedara ekek asanipa unama, gedarama mala geyak wage, kanne bonneth na.............ah ow ow mama meke reply ekak damma fog nan nathiwei heta wena mukuth wenna one nan mata land karala call ekak denna kiyapan. ada elakiri enne nathi seen ekak kiwwa ne!

ඔව් බන්..එපා වෙලා ඉන්නේ මන් මේ ඔෆිස් එකේ ඉන්න ඔනේ නිසා ඉන්නව.කිසිම වැඩක් කරේ නෑ...අද ගිහින් බලනවා මන්ape thaththageth last year kara ban operation ekak bade case ekak awilla, epa wenawa gedara ekek asanipa unama, gedarama mala geyak wage, kanne bonneth na.............