මීට මාස 2කට පමන පෙර නත්තල වෙනුවෙන් ලංකාවේ නමගිය ආයතනයක් වන ආර්පිකෝ https://www.facebook.com/arpicosupercentre විසින් Facebook එකේ සියලු වියදම් සමග 4දෙනකුට නොමිලේ පිටරට සවාරියක් පිළිබද ව්‍යාජ තරගයක් පැවැත්වුනා. ඔවුන්ගේ තරග නීති වල අනුව ඔවුන්ගේ nominated brands භාණ්ඩ මිලදී ගත් විට වැඩිපුර points 2ක් ලැබෙන බව කියවුනා. එක ඔවුන්ගේ තරග පින්තූරය වියයුතු අතර සෑම ලයික් 10කටම එක point එකක් ලැබෙන බව පැවසුනා.
තරගය අවසන් වන්නේ දෙසැම්බර් 15 බවත් පැවසුන නමුත් එක්විටම කිසිවෙකුටවත් නොදන්වා තරගය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරුනෙ Fansලාගෙ ඉල්ලීම නිසා බව පවසමින් නමුත් කිසිවෙක් නිසා නොව ඔවුන්ගෙ හිතුමතෙ ගත් තීරනයක් බව පැහැදිලිවම පෙනුනා. හදිසියේම එය points නොව Draw එකක් බවට පත්වුනා එක්විටම තරගයේ නීති වෙනස් වුයේ තරගකරුවක් සියල්ල රවටමින්. ඔවුන්ගේ අරමුණ වුයේ ප්‍රසිද්ද වීම හා භාන්ඩ විකුණා ගැනීමයි.
දෙසැම්බර් 31 අවසන් වූ තරගයේ ප්‍රතිපල ලැබුනේ පෙබරවාරි 6වනදා වූ අතර තරගය වෙනුවෙන් මහන්සි වී මුදල් හා කාලය වැය කල තරගකකරු වන්ගේ උත්සාහය අපතේ යවමින් පොයින්ට්ස් අඩුවෙන්ම ලබාගත් කෙනෙකුට ජය ලබා දුන්නා. තරගය ඉතාම දුර්වල ලෙස සංවිදානය කොට තිබු අතර එය පාරිබෝගිකයින් සම්පුරණයෙන් නොමග යවා භාන්ඩ විකුණා ගැනීමක් විය. ලංකාවේ නමගිය ආයතනයක් පාරිබෝගිකයින් රැවටුයේ මේ අයුරිනි. මොවුන්ගේ මෙවැනි තරග බොහොමයක් ඇති අතර මෙවැනි ආයතන ඔවුන් පිළිබද ලැජ්ජාවට පත් විය යුතුය.
http://elakiri.com/forum/showthread.php?t=1725789

Mata eaka mathak una..