ARPICO ප්‍රෝඩාව

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මීට මාස 2කට පමන පෙර නත්තල වෙනුවෙන් ලංකාවේ නමගිය ආයතනයක් වන ආර්පිකෝ https://www.facebook.com/arpicosupercentre විසින් Facebook එකේ සියලු වියදම් සමග 4දෙනකුට නොමිලේ පිටරට සවාරියක් පිළිබද ව්යාජ තරගයක් පැවැත්වුනා. ඔවුන්ගේ තරග නීති වල අනුව ඔවුන්ගේ nominated brands භාණ්ඩ මිලදී ගත් විට වැඩිපුර points 2ක් ලැබෙන බව කියවුනා. එක ඔවුන්ගේ තරග පින්තූරය වියයුතු අතර සෑම ලයික් 10කටම එක point එකක් ලැබෙන බව පැවසුනා.

    තරගය අවසන් වන්නේ දෙසැම්බර් 15 බවත් පැවසුන නමුත් එක්විටම කිසිවෙකුටවත් නොදන්වා තරගය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරුනෙ Fansලාගෙ ඉල්ලීම නිසා බව පවසමින් නමුත් කිසිවෙක් නිසා නොව ඔවුන්ගෙ හිතුමතෙ ගත් තීරනයක් බව පැහැදිලිවම පෙනුනා. හදිසියේම එය points නොව Draw එකක් බවට පත්වුනා එක්විටම තරගයේ නීති වෙනස් වුයේ තරගකරුවක් සියල්ල රවටමින්. ඔවුන්ගේ අරමුණ වුයේ ප්‍රසිද්ද වීම හා භාන්ඩ විකුණා ගැනීමයි.
    දෙසැම්බර් 31 අවසන් වූ තරගයේ ප්‍රතිපල ලැබුනේ පෙබරවාරි 6වනදා වූ අතර තරගය වෙනුවෙන් මහන්සි වී මුදල් හා කාලය වැය කල තරගකකරු වන්ගේ උත්සාහය අපතේ යවමින් පොයින්ට්ස් අඩුවෙන්ම ලබාගත් කෙනෙකුට ජය ලබා දුන්නා. තරගය ඉතාම දුර්වල ලෙස සංවිදානය කොට තිබු අතර එය පාරිබෝගිකයින් සම්පුරණයෙන් නොමග යවා භාන්ඩ විකුණා ගැනීමක් විය. ලංකාවේ නමගිය ආයතනයක් පාරිබෝගිකයින් රැවටුයේ මේ අයුරිනි. මොවුන්ගේ මෙවැනි තරග බොහොමයක් ඇති අතර මෙවැනි ආයතන ඔවුන් පිළිබද ලැජ්ජාවට පත් විය යුතුය.


    http://elakiri.com/forum/showthread.php?t=1725789
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අයි මෙච්චර අඩන්නේ. ඔය හිතුවද ඔය කොම්පැනි ඔහොක්ම ප්‍රොමෝෂන් දෙන්නේ අපිට තියන ආදරේට කියල. අනික ඕනේ කම්පෙටිශිෂන් එකක යටින් දානවා තියන කොන්දේසි වෙනස් කිරීමේ බලය ඒගොල්ලොන්ට තියවයි කියන එක.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    oya balaporoththu unada meka oyata sure ekatama adei kiyala. mata hithenne oya thawama honda hotalekin kala nathi hadai
    Ado man podi kale, 6 or 7 wasaredida koheda, "sufexel" eken thibba paint competition ekakata chithrayak andala eaken hambena computer eka thiyanna gedara thenakuth lesthi kara kiyahanko..:lol: Mata eaka mathak una..:rofl:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    oya balaporoththu unada meka oyata sure ekatama adei kiyala. mata hithenne oya thawama honda hotalekin kala nathi hadai

    UN POINTS VADIYEN GANNA BADU VADIYEN GANNE KIYALA RAVATALLA PASSE DRAW EKAK KALA PATTA HORU ARPICO NAM
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Ado man podi kale, 6 or 7 wasaredida koheda, "sufexel" eken thibba paint competition ekakata chithrayak andala eaken hambena computer eka thiyanna gedara thenakuth lesthi kara kiyahanko..:lol: Mata eaka mathak una..:rofl:

    පොඩි කාලේ එහෙම තමයි. බලාපොරොත්තු ගොඩයි. නමුත් යමක් කමක් තේරෙන වයස වෙනකොට ඒවා වෙනස් වෙනවා. මට හිතෙන්නේ මේ නුල දාපු එකා මුළු ගමටල ප්‍රචාරය කරන්න ඇති මම තමයි ආර්පිකෝ එකෙන් දිස්නිලන්තේ ට යන්නේ කියල. දැන් පොරට ගමට මුණ දෙන්න බැරිව තමයි ඔය අඩ අඩ පොස්ට් දන්නේ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    UN POINTS VADIYEN GANNA BADU VADIYEN GANNE KIYALA RAVATALLA PASSE DRAW EKAK KALA PATTA HORU ARPICO NAM

    ඔයාට ආර්පිකෝ ප්රිවිලේජ් කාඩ් එකක් තියනවද. තියනවනම් වියදම් කරපු ගානේ හැටියට (ලොකු ගානක් වියදම් කළා කියල කියනවනේ) ඒ කියන්නේ ප්රිවිලේජ් පොයින්ට්ස් ගොඩක් ඇතිනේ. ඒ පොන්ට්ස් ටික රිඩ්ම් කරලා බෝතලයක් අරන් හිතේ දුක නැතිවෙනකම් ගහන්න