මගේ උනේ වෙන සින් එකක්. මස්සිනාල 4 දෙනයි එකෙක් ඇර අනිත් 3 දෙනාම හොද බෙබෙල. ඉතින් ඉබ්බා දියේ දැම්ම වගේ තමයි මට



මම දන්න එකෙක් ඉන්නවා....
මාමණ්ඩි තමා ෂොට් එක පුරවල දෙන්නේ ඌට..පට්ට ආතල්....
අන්න ඒකට මට ඉන්න මස්සිනා....
සෙට් වීම කෙසේ වෙතත් ඌ තාම මාත් එක්ක වචන 100ක් කතා කරල නැතුව ඇති....

කොහොමත් ඌ බොන්නෙත් නෑ.....

bandata passe me somiya na ne malllii... so bandalama nawattanawa..... 




kochchara unath pattama cool beer eka supiri neh...