බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ උනේ වෙන සින් එකක්. මස්සිනාල 4 දෙනයි එකෙක් ඇර අනිත් 3 දෙනාම හොද බෙබෙල. ඉතින් ඉබ්බා දියේ දැම්ම වගේ තමයි මට
    :rofl::rofl::rofl:
    මම දන්න එකෙක් ඉන්නවා....
    මාමණ්ඩි තමා ෂොට් එක පුරවල දෙන්නේ ඌට..පට්ට ආතල්....

    අන්න ඒකට මට ඉන්න මස්සිනා....
    සෙට් වීම කෙසේ වෙතත් ඌ තාම මාත් එක්ක වචන 100ක් කතා කරල නැතුව ඇති....:dull:
    කොහොමත් ඌ බොන්නෙත් නෑ.....:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hee he.. kibula aiyata honda exp neh? dan 18 watenne koi ganauatada....? :P
    චිවාස් එකෙන් ෂොටක් නවල යනව බං.....
    පහුවෙනිදට උදේ පොඩි උන් දෙන්න ඉස්කෝලෙ එක්කං යන්න වෙනවනේ....ඒකයි කොස්ස....
    නැත්තං මම සාමාන්‍ය පරිදි (ඒ කියන්නේ කන් සාක්කුවට වැටෙන්න) දානවා...
    ඉදල හිටල නේ කරන්නේ. ඒ නිසා බිරින්දෑ ගෙන් එක්ස්කියුස් එකක් තිබේ....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    නොකියා කියා තිබේ
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :rofl::rofl::rofl:
    මම දන්න එකෙක් ඉන්නවා....
    මාමණ්ඩි තමා ෂොට් එක පුරවල දෙන්නේ ඌට..පට්ට ආතල්....

    අන්න ඒකට මට ඉන්න මස්සිනා....
    සෙට් වීම කෙසේ වෙතත් ඌ තාම මාත් එක්ක වචන 100ක් කතා කරල නැතුව ඇති....:dull:
    කොහොමත් ඌ බොන්නෙත් නෑ.....:baffled:

    :lol: maamandi ekka bonna set unoth mala magulai.. beela maru kiyewuwoth tama aatal eka...

    mage eka massinek bonne naha.. anik eka bonawa. u special set wena kota call ekak denawa.... :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිටිය ඇති...
    ප්‍රඩක්ෂන්ස් පටන් ගනින්.......:baffled:

    ආර්ථිකේ ස්ථාවර කරගෙන ඉන්න ඕනා මාමේ...:yes:

    තව ටිකක් කල් යද්දි පොඩි එකෙක්ට අන්ඳන නැපියකුත් 2000 ක් 3000ල් වෙයි මේ යන විදියට:angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ආර්ථිකේ ස්ථාවර කරගෙන ඉන්න ඕනා මාමේ...:yes:

    තව ටිකක් කල් යද්දි පොඩි එකෙක්ට අන්ඳන නැපියකුත් 2000 ක් 3000ල් වෙයි මේ යන විදියට:angry:

    kohomada nonstop night ekka chu redi soodana kota....:P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ආර්ථිකේ ස්ථාවර කරගෙන ඉන්න ඕනා මාමේ...:yes:

    තව ටිකක් කල් යද්දි පොඩි එකෙක්ට අන්ඳන නැපියකුත් 2000 ක් 3000ල් වෙයි මේ යන විදියට:angry:

    එහෙමනම් උබ මේ කැපේ ළමයි හදන්නේ නැහැ. මම යනවා බිර කැන් ටිකක් අරන් එන්න
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    kohomada nonstop night ekka chu redi soodana kota....:P

    ඒකෙත් ආනන්දයක් ඇති බං:yes::yes::yes::yes::yes:....

    අපි අහල බලමු ළමයි ඉන්න කට්ටියගෙන් මෙතන....

    විහිළු නෙවේ..සිරවටම කිව්වේ:yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙමනම් උබ මේ කැපේ ළමයි හදන්නේ නැහැ. මම යනවා බිර කැන් ටිකක් අරන් එන්න

    අපොයි..බීර කියද්දි තිබහක් ආව මාමේ.... :dull::dull:මේ පෑවිල්ලටද මන්දා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ඒකෙත් ආනන්දයක් ඇති බං:yes::yes::yes::yes::yes:....

    අපි අහල බලමු ළමයි ඉන්න කට්ටියගෙන් මෙතන....

    විහිළු නෙවේ..සිරවටම කිව්වේ:yes::yes::yes:

    mmm ape akkala dennage babala haduna hati dakka nisa mamath tikak dannwa.. maasa 6k wage yanakan eka gammata wada.... pre skul yawa ganna kan wage itin parissam kirillak tiyenne..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :lol: lokka full somiye neh... hondai hondai.. ;)

    මම කොහොමත් ජොලියේ ඉන්නේ. අර බුදුහාමුදුරුවොත් කියල තියෙන්නේ.

    ජීවිතාන් අනියතන්
    මරණන් නියතන්
    එතකන් ජීවිතාන්
    ජොලියෙන් ගතකරන්

    කියල
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඒකෙත් ආනන්දයක් ඇති බං:yes::yes::yes::yes::yes:....

    අපි අහල බලමු ළමයි ඉන්න කට්ටියගෙන් මෙතන....

    විහිළු නෙවේ..සිරවටම කිව්වේ:yes::yes::yes:

    ඒ කලේ නම් මම පහු කරලා ගොඩක් කල්. නමුත් එකත් ජීවිතෙන් කොටසක්
     
    Status
    Not open for further replies.