http://www.elakiri.com/forum/showthread.php?t=1726127
කියල කට ගන්න හමුබ වුනේ නෑ එකෙක් පෘෘ කරල මුද්‍රණ අයියා කිව්ව එක...ලොල්ස්!
ලස්සන වැඩේ මේවටත් රිදිච්ච එවුන් ඉන්නවා. අන්න අරහේ මට රතු කොටු දෙනවා

සොහොන;19709512 said:ගනම් නොගන්න අයියේ![]()
Douglas Ayya umbe ammada? ahh sorry eh? Sarama endan inna nisa hituwe man kiyala.to me it's your mom buddy!
බුකිය නොතිබුනානම් එළකිරියේ ඉන්න Toiya, Nai_Silva, amasin වගේ අයට යන එනමං නැති වෙයි නේ.
පොන්නයො අපි ෆේස් බුක් නැති කාලේ ඉඳන් මේක අරගෙන ගියා. 2008-2011 තමයි එලකිරි කේ ස්වර්නමය යුගය.ඒ කාලේ මෙයාල ඉපදිලත් නෑ.දැන් නම් එලකිරි එකේ ගල් යුගය වගේ
ඔය 2012 ජෝයින් වෙනකොට මම 2007 ජෝයින් වෙලා තියෙන්නේ. මම නම් ඉපදුනේ 1966 මේ අවුරුද්දේ 50 ලැබුවා

දැන් කවුද පොන්නය තෝද මමද

බුකිය නොතිබුනානම් එළකිරියේ ඉන්න Toiya, Nai_Silva, amasin වගේ අයට යන එනමං නැති වෙයි නේ.

mage gava 2006 accounts 300k vithara thiyenava..2007 accounts 500kta eha
![]()

එව්වගෙන් බාගෙට බාගයක් රිදිල ඉන්න කාලෙ බෑන් කෙරෙව්වා නේද![]()