අර යුරා-පෙරා බානට කියන්නේ.....
වයින් එක අහවරයි කියල හිතා ගනිල්ලා....
අද ගසනව මං ඉතිරි බාගේ.....
වේ. උ. ස.
අර යුරා-පෙරා බානට කියන්නේ.....
වයින් එක අහවරයි කියල හිතා ගනිල්ලා....
අද ගසනව මං ඉතිරි බාගේ.....
මේකෙ තේරුමත් කියන්න මාමේ පොඩ්ඩක්
මිනිසාගේ පරම වස්තුව දරුවන්ය ද?
කිංසු වත්ථු මනුස්සානං? - මිනිසුනට ඇති වස්තුව කුමක්ද ?
පුත්තා වත්ථු මනුස්සානං - දරුවන් තම වස්තුව වේය
මචං....
කිංසු වත්ථු මනුස්සානං? - මිනිසුනට ඇති වස්තුව කුමක්ද ?
පුත්තා වත්ථු මනුස්සානං - දරුවන් තම වස්තුව වේය
6 පහු වෙලා තමයි වයින් ස්ටෝර්ස් එක පැත්තේ යන්නේ. එවෙලාවට එතෙන්ට එනවා තම්බපු කඩල කරත්තයක්. ගානට තම්බල බැදපු මිරිස් කරල් දාල........... අම්මා කටට කෙල උනනවා
ආර්ථිකේ ස්ථාවර කරගෙන ඉන්න ඕනා මාමේ...
තව ටිකක් කල් යද්දි පොඩි එකෙක්ට අන්ඳන නැපියකුත් 2000 ක් 3000ල් වෙයි මේ යන විදියට![]()
මචං....
උඹට මතක ද අර සුද්ධෝන රජතුමා රාහුල සහ නන්ද දෙන්නම පැවිදි කරපු වෙලාවේ බුදුපියාණන් හම්බ වෙන්න ඇවිල්ලා අර “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ, සම් විනිවිද එමතුද නොව මස් විනිවිද යේ.....“ ආදී වශයෙන් කියපු පාලි පාඨය...????


හම්බුනොත් දාන්නම් PM එකක් 
හෙට උදේට තමා බලන්න වෙන්නේ....
නා ගත්තා.. වෙරි බැස්සා.... 
මුද්‍රණ මාමා රොක්ලන්ඩ් රම් බෝතලයක පින්තූරයක් දැම්ම නිසා ගත්තා බෝතලයක්... බඩු වැදුනේ නෑ අප්පා.. ගත්තා තව බියර් බෝතල් දෙකක්.. ම්ම්ම්හ්හ්... ගානට වැදුනා..එලෝගෙනත් ආවා අවුලක් නෑ.... ගද්දි දකුනේ කොහේ හරි හිර උනා..... හීරුනාද දන්නේ නෑ...හෙට උදේට තමා බලන්න වෙන්නේ....
නා ගත්තා.. වෙරි බැස්සා....
තාම වැදුනේ නෑ බන්.. හේඩ්ෆෝන් එක දාගෙන සිංදුවක් අහ අහ ඉන්නවා... පොඩි කික් එකක් හෑව්.. FB එකේ කෙල්ලෙක් නෑ බන් ටෝක් කරන්න...oka chuttak withara thapal macho
තාම වැදුනේ නෑ බන්.. හේඩ්ෆෝන් එක දාගෙන සිංදුවක් අහ අහ ඉන්නවා... පොඩි කික් එකක් හෑව්.. FB එකේ කෙල්ලෙක් නෑ බන් ටෝක් කරන්න...



FB ekak set una ban..cousin..........poddak fan eka daagena hitapan mada pawanata wadinawa![]()
man drink eka dala kick ekak awama talk karanawa 
මචං....
උඹට මතක ද අර සුද්ධෝන රජතුමා රාහුල සහ නන්ද දෙන්නම පැවිදි කරපු වෙලාවේ බුදුපියාණන් හම්බ වෙන්න ඇවිල්ලා අර “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ, සම් විනිවිද එමතුද නොව මස් විනිවිද යේ.....“ ආදී වශයෙන් කියපු පාලි පාඨය...????
මතක නං පොඩ්ඩක් දාපං කෝ රත්තරනේ......
ජීවිතයේ පුත්‍ර ස්නේහය ගැන අහපු අංක එකේ ප්‍රකාශය තමා ඒක....
චම්පු කාව්‍යයක් වගේ.....
ඌරු බාබකිව් එක ගැන මැරීඩ් ක්ලබ් එකේ සෙටමෝලට සෙට් වූ උන් ගෙන් අසා දැනගනියව්!!!!!!!!!
අප්පේ......විලියම් ග්‍රාන්ට්කාරය මොන හත්තිලව්වට ද බං ඕක ගහන්නේ.!! වස්ත්‍රය. සන්බෝයිය ගේ හෝම් කමින්ග් එක දවසේ මේ සූටියට දෙකක් දාල දැම්ම කියහං කෝ මගදී....
ඔන්න බස් මාම සාක්කි!!!!
නොදකිං...හත්තිලව්වේ ග්‍රාන්ට් නම් ගහන්නේ ආයේ ඊළග ආත්මෙදිවත්!!!
අඩේ මට සෙට් කොරල දීපං කෝ එහෙනං.....
බිරින්දෑ ගේ කලින් කම්පැණි එකේ උන්ට ෆෙයාර්වෙල් එකක් දෙනවා ගෙදර. ඒකට ඕන වෙලා තියනවා.....5ක් ඕනෑ..සෙට් කොරපියෝ!!!!


අර යුරා-පෙරා බානට කියන්නේ.....
වයින් එක අහවරයි කියල හිතා ගනිල්ලා....
අද ගසනව මං ඉතිරි බාගේ.....
පෙරා තවම වැවේ නේ මාමේ...... මම ආවේ ඊයේ....
මරු වයින් එක ආ.... 
පෙරා තවම වැවේ නේ මාමේ...... මම ආවේ ඊයේ....
මරු වයින් එක ආ....
![]()