බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මිනිසුන්ට දරුවන් වස්තුවකි!!!

11.gif
11.gif
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,728
    2
    54,369
    113
    :cool::cool::cool::cool:

    මේකෙ තේරුමත් කියන්න මාමේ පොඩ්ඩක්

    මිනිසාගේ පරම වස්තුව දරුවන්ය ද?:confused:

    කිංසු වත්ථු මනුස්සානං? - මිනිසුනට ඇති වස්තුව කුමක්ද ?
    පුත්තා වත්ථු මනුස්සානං - දරුවන් තම වස්තුව වේය
     
    • Like
    Reactions: RIDER89

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිංසු වත්ථු මනුස්සානං? - මිනිසුනට ඇති වස්තුව කුමක්ද ?
    පුත්තා වත්ථු මනුස්සානං - දරුවන් තම වස්තුව වේය
    මචං....
    උඹට මතක ද අර සුද්ධෝන රජතුමා රාහුල සහ නන්ද දෙන්නම පැවිදි කරපු වෙලාවේ බුදුපියාණන් හම්බ වෙන්න ඇවිල්ලා අර “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ, සම් විනිවිද එමතුද නොව මස් විනිවිද යේ.....“ ආදී වශයෙන් කියපු පාලි පාඨය...????

    මතක නං පොඩ්ඩක් දාපං කෝ රත්තරනේ......
    ජීවිතයේ පුත්‍ර ස්නේහය ගැන අහපු අංක එකේ ප්‍රකාශය තමා ඒක....
    චම්පු කාව්‍යයක් වගේ.....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    6 පහු වෙලා තමයි වයින් ස්ටෝර්ස් එක පැත්තේ යන්නේ. එවෙලාවට එතෙන්ට එනවා තම්බපු කඩල කරත්තයක්. ගානට තම්බල බැදපු මිරිස් කරල් දාල........... අම්මා කටට කෙල උනනවා

    matath gasanna hituna... beer ekak wanagena gedara yanawa..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    ආර්ථිකේ ස්ථාවර කරගෙන ඉන්න ඕනා මාමේ...:yes:

    තව ටිකක් කල් යද්දි පොඩි එකෙක්ට අන්ඳන නැපියකුත් 2000 ක් 3000ල් වෙයි මේ යන විදියට:angry:

    ජිවිතේ කවදාවත් ස්ථාවර වෙන්නේ නෑනේ
    හැමදාම හැලහැප්පීම් වලට මුණ දෙන්න වෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,728
    2
    54,369
    113
    මචං....
    උඹට මතක ද අර සුද්ධෝන රජතුමා රාහුල සහ නන්ද දෙන්නම පැවිදි කරපු වෙලාවේ බුදුපියාණන් හම්බ වෙන්න ඇවිල්ලා අර “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ, සම් විනිවිද එමතුද නොව මස් විනිවිද යේ.....“ ආදී වශයෙන් කියපු පාලි පාඨය...????

    ඒක නම් මතක නෑ :no::sorry:
    මම හොයල බලන්නං :yes: හම්බුනොත් දාන්නම් PM එකක් :yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මුද්‍රණ මාමා රොක්ලන්ඩ් රම් බෝතලයක පින්තූරයක් දැම්ම නිසා ගත්තා බෝතලයක්... බඩු වැදුනේ නෑ අප්පා.. ගත්තා තව බියර් බෝතල් දෙකක්.. ම්ම්ම්හ්හ්... ගානට වැදුනා..එලෝගෙනත් ආවා අවුලක් නෑ.... ගද්දි දකුනේ කොහේ හරි හිර උනා..... හීරුනාද දන්නේ නෑ... :baffled: හෙට උදේට තමා බලන්න වෙන්නේ....:nerd: නා ගත්තා.. වෙරි බැස්සා.... :rofl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    oka chuttak withara thapal macho
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    oka chuttak withara thapal macho
    තාම වැදුනේ නෑ බන්.. හේඩ්ෆෝන් එක දාගෙන සිංදුවක් අහ අහ ඉන්නවා... පොඩි කික් එකක් හෑව්.. FB එකේ කෙල්ලෙක් නෑ බන් ටෝක් කරන්න...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    තාම වැදුනේ නෑ බන්.. හේඩ්ෆෝන් එක දාගෙන සිංදුවක් අහ අහ ඉන්නවා... පොඩි කික් එකක් හෑව්.. FB එකේ කෙල්ලෙක් නෑ බන් ටෝක් කරන්න...

    poddak fan eka daagena hitapan mada pawanata wadinawa:D:D:D
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මචං....
    උඹට මතක ද අර සුද්ධෝන රජතුමා රාහුල සහ නන්ද දෙන්නම පැවිදි කරපු වෙලාවේ බුදුපියාණන් හම්බ වෙන්න ඇවිල්ලා අර “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ, සම් විනිවිද එමතුද නොව මස් විනිවිද යේ.....“ ආදී වශයෙන් කියපු පාලි පාඨය...????

    මතක නං පොඩ්ඩක් දාපං කෝ රත්තරනේ......
    ජීවිතයේ පුත්‍ර ස්නේහය ගැන අහපු අංක එකේ ප්‍රකාශය තමා ඒක....
    චම්පු කාව්‍යයක් වගේ.....

    අහම්බෙන් වගේ පෙරළන් යනකොට දැක්කේ, මේක ඔබම කිරියේ දාපු කමෙන්ට් එකක්-

    "දාරක ස්නේහය පිළිබද ව මෙයින් වසර 2600කට මදක් වැඩි කාලයකට පෙර ශුද්ධෝදන නම් ශාක්‍ය වංශික පියෙකු කල වැනුමක් මට සිහි වෙයි.......

    “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ, සම් විනිවිද එමතුද නොව මස් විනිවිද යේ.මස් විනිවිද එමතුද නොව නහර විනිවිද යේ. නහර විනිවිද එමතුද නොව අස්ථි විනිවිදී, අස්ථි විනිවිද එමතුද නොව ඇටු මිදුළුව විනිවිදී. එය ඇට මිදුළුවෙහි ම රැදී පවතී.
    භාග්‍යවත්න් වහන්ස පුත්‍ර ස්නේහය නම් එයමැයි“

    දාරක ස්නේහය පිළිබද ව මෙවන් ආත්මය ප්‍රකම්පනය කරන වර්ණනයක් ඔබ කවදා හෝ අසා තිබේද?"
    දාරක ස්නේහය නම් එයයි, මා සොයුර....................
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඌරු බාබකිව් එක ගැන මැරීඩ් ක්ලබ් එකේ සෙටමෝලට සෙට් වූ උන් ගෙන් අසා දැනගනියව්!!!!!!!!!

    අප්පේ......විලියම් ග්‍රාන්ට්කාරය මොන හත්තිලව්වට ද බං ඕක ගහන්නේ.!! වස්ත්‍රය. සන්බෝයිය ගේ හෝම් කමින්ග් එක දවසේ මේ සූටියට දෙකක් දාල දැම්ම කියහං කෝ මගදී....
    ඔන්න බස් මාම සාක්කි!!!!
    නොදකිං...හත්තිලව්වේ ග්‍රාන්ට් නම් ගහන්නේ ආයේ ඊළග ආත්මෙදිවත්!!!:growl:

    අඩේ මට සෙට් කොරල දීපං කෝ එහෙනං.....
    බිරින්දෑ ගේ කලින් කම්පැණි එකේ උන්ට ෆෙයාර්වෙල් එකක් දෙනවා ගෙදර. ඒකට ඕන වෙලා තියනවා.....5ක් ඕනෑ..සෙට් කොරපියෝ!!!!

    Monawada hoyanne..Grants dennada...:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අර යුරා-පෙරා බානට කියන්නේ.....
    වයින් එක අහවරයි කියල හිතා ගනිල්ලා....
    අද ගසනව මං ඉතිරි බාගේ.....

    :shocked: පෙරා තවම වැවේ නේ මාමේ...... මම ආවේ ඊයේ.... :D මරු වයින් එක ආ.... :D
     
    Status
    Not open for further replies.