yamaha FG201 Guitar ..help

nevil fonseka

Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    ගාන බලනනෙ නැතුව කියන්න බෑ,shape condition එකක් 20000-25000ට වගේ සෙට්කරගන්න පුළුවන්, සාමාන්‍යයෙන් ටොප් board එකට තට්ටුකරාම strong tone එකක් එනව ගැලවිලනම් ටිකක් බොල් වාගේ සද්දයක් එන්නෙ. normally hole එක pass through නෙමෙයි එක නිසා අව්ලක් නෑ.
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ගාන බලනනෙ නැතුව කියන්න බෑ,shape condition එකක් 20000-25000ට වගේ සෙට්කරගන්න පුළුවන්, සාමාන්‍යයෙන් ටොප් board එකට තට්ටුකරාම strong tone එකක් එනව ගැලවිලනම් ටිකක් බොල් වාගේ සද්දයක් එන්නෙ. normally hole එක pass through නෙමෙයි එක නිසා අව්ලක් නෑ.

    Meka 70's wala hdpu ekakd bnz? Parts ,hdana gyma ahema awalk nati weine? Man melo dyak dn na guitar. Purudu wena oka hodada?