SLT 4G LTE Sim in 4G Dongle

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    මචන්ලා SLT 4G LTE සිම් එක 4G Dongle එකකට දාලා පාවිච්චි කරන්ඩ පුලුවන්ද?? kawuruhari karalaa baluwada??
    Thanks
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    frequency වල FDD, TDD කියල දෙකක් තියනවා. SLT, Dialog 4G home broadband එන්නේ TDD frequency (2300 & 2600) එකට. TDD support ඕනේ dongle එකකට පුළුවන්. Mobile broadband dongle ගොඩක් FDD support කරනවා විතරයි. ඔය sim එක ලොකාවේ 4G phone වලටත් වැඩ නෑ. FDD, TDD support කරන dongle ebay එකේ තියනවා. ඔය frequency දෙකම support කරන dongle තියනවා.

    මගේ ගාව තියෙනේ Dialog 4G home broadband SIM එක Galaxy S5 LTE (4G) phone එකට වැඩ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: pdnaclk

    Thank machan Me dongle eka kohomada???
    http://www.ebay.com/itm/221999423422?_trksid=p2060353.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    එකේ හරියටම frequency duplex mode එක කියල නෑ නේ (TDD කියලා). SLT නම් TDD 2600, Dialog 4G Home එක නම් TDD 2300. මේකනම් හරියන්න ඕනේ.
    Huawei E3276s-920 එකක් හරි. http://www.ebay.com/itm/Unlock-Huaw...222181?hash=item35d83e3525:g:wBoAAOSw7NNUI4~o
     
    Last edited: