mage gawa SLT thiyene 4G dongle ekath thiyenwa try kare naha ban.

wada ne bn
frequency වල FDD, TDD කියල දෙකක් තියනවා. SLT, Dialog 4G home broadband එන්නේ TDD frequency (2300 & 2600) එකට. TDD support ඕනේ dongle එකකට පුළුවන්. Mobile broadband dongle ගොඩක් FDD support කරනවා විතරයි. ඔය sim එක ලොකාවේ 4G phone වලටත් වැඩ නෑ. FDD, TDD support කරන dongle ebay එකේ තියනවා. ඔය frequency දෙකම support කරන dongle තියනවා.
මගේ ගාව තියෙනේ Dialog 4G home broadband SIM එක Galaxy S5 LTE (4G) phone එකට වැඩ නෑ.
Thank machan Me dongle eka kohomada???
http://www.ebay.com/itm/221999423422?_trksid=p2060353.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
එකේ හරියටම frequency duplex mode එක කියල නෑ නේ (TDD කියලා). SLT නම් TDD 2600, Dialog 4G Home එක නම් TDD 2300. මේකනම් හරියන්න ඕනේ. Huawei E3276s-920 එකක් හරි. http://www.ebay.com/itm/Unlock-Huaw...222181?hash=item35d83e3525:g:wBoAAOSw7NNUI4~o
Thanks machan REP+