ඉඩමක්........

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    ඉඩමක්........
    මහරගම ජොබ් එක කරන්නෙ............
    ඉඩමක් ගන්න ගෙයක් හදන්න වැඩිය හොඳ ගොඩගම පැත්තද...නැත්නම් බණ්ඩාරගම පාරෙ මාකන්දන හරි පොල්ගස් ඕවිට පැත්තෙද?..............
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ඉඩමක්........
    මහරගම ජොබ් එක කරන්නෙ............
    ඉඩමක් ගන්න ගෙයක් හදන්න වැඩිය හොඳ ගොඩගම පැත්තද...නැත්නම් බණ්ඩාරගම පාරෙ මාකන්දන හරි පොල්ගස් ඕවිට පැත්තෙද?..............

    godagama paththata enna epa ban danatamath godagama kastiya wedi :P
     
    • Like
    Reactions: inranasingha

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    පැලැන්වත්ත,පිළියන්දල එහෙම හොදයි.මාත් ගත්තේ පැලන්වත්තෙන්.හැබැයි ගන්න එකක් හොදට හොයලා බලලා ගනින්.දැන් පිරිසිදු ඔප්පු එක්ක හොද ඉඩමක් හොයාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    පැලැන්වත්ත,පිළියන්දල එහෙම හොදයි.මාත් ගත්තේ පැලන්වත්තෙන්.හැබැයි ගන්න එකක් හොදට හොයලා බලලා ගනින්.දැන් පිරිසිදු ඔප්පු එක්ක හොද ඉඩමක් හොයාගන්න අමාරුයි.

    rep 10 plus
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    මහරගම නම් ජොබ කරන්නේ පොල්ගස්ඔවිට පැත්තෙන් ගනින් මමත් ඉන්නේ එ පැත්තේ නිසා කිව්වේ මම ජොබ කරන්නේ බොරලැස්ගමුවේ.දැන් පාර හොදට තියෙන නිසා අවුලක් නැතුව යන්න පුළුවන්.මහරගම පිලියන්දල පාරට සෙට්වෙන්න පුළුවන් කැස්බැවෙන්.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    wedata yanne kohomada? bike, bus or other vehicle ?

    Godagama high level road ekata kittu nam awlak nae bus thiyenawa eth padukka peththe ehema melo rahak nae ... 6n passe bus nae

    polgas o'wita peththeth ehemai ... 342 bus ekane thiyenne ... bandaragamath etama nodeweni bus service ekak thamai thiyenne

    මහරගම නම් ජොබ කරන්නේ පොල්ගස්ඔවිට පැත්තෙන් ගනින් මමත් ඉන්නේ එ පැත්තේ නිසා කිව්වේ මම ජොබ කරන්නේ බොරලැස්ගමුවේ.දැන් පාර හොදට තියෙන නිසා අවුලක් නැතුව යන්න පුළුවන්.මහරගම පිලියන්දල පාරට සෙට්වෙන්න පුළුවන් කැස්බැවෙන්.

    tx
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ගොඩක් එවුන් බන් විකුනන්නේ හොර ඔප්පු හදලා නේ එකනේ කේස් එක. ඔප්පු බලන්න වියදම් කරාම යකා නගිනවා හොර ඔප්පුවක් උනාම.