Sacha Baron Cohen කියන්නේ හොලිවුඩයේ සුප්‍රකට විකට නළුවෙක්. මෙයා The Dictator, Grimsby වගේ තවත් චිත්‍රපට ගණනාවක රගපාලා තියෙනවා. ඒ වගේම Sacha Baron Cohen ඉංග්‍රීසි කාටූන් චිත්‍රපට වලට හඬකවනවනේ. ඒ විදිහට මෙයා හඬකවපු චිත්‍රපටයක් තමයි Madagascar කියන්නේ. ඒ චිත්‍රපටයේ king julianගේ චරිතයට හඩකැව්වේ මෙයානේ.
ඉතිං මෙයා king julianගේ චරිතයට ඒ විදිහට හඬකවන්න හේතු වුනේ ශ්‍රී ලංකාවේ නීතිඥයෙකුගේ ඉංග්‍රීසි භාවිතය කියලා හුගක් පහත් විදිහට පහුගිය දවසක ඇමෙරිකාවේ රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙලා කියලා තියෙනවා.
ආසියාවේ ඉංග්‍රීසි වගේම අධ්‍යාපනය අතින් ගත්තම ලංකාව හුගක් ඉස්සරහින් ඉන්න රටක්, Sacha Baron Cohen වගේ කලාකරුවෙක් මේ විදිහට ලංකාවේ ඉංග්‍රීසි කතාකරනවා කියලා හාස්‍යයට ලක්කිරීම කණගාටුවට කරුණක් කියලා ලංකාවේ ඉංග්‍රීසි පිළිබද විද්වතුන් කියනවා.

King Julien at his best!!
මොනව උනත් පොර කථා කරන්නෙ අපිව ඉන්දියන් එවුන් ගානට දාල...

source
Code:
http://www.gossipking.lk/2016/02/15/7680/