windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    microsoft-lumia.jpg

    අද එහෙනම් මම මගේ 3000 පෝස්ට් එකත් දානවා මේ ත්‍රේඩ් එකේ.
    bc4Z1xL.jpg

    හුරේ............................
    මට හොදටම ජය වේවා.
    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:
    මේ ත්‍රේඩ් එකේ කිරියේ හැමදාමත්ම තිබේවා කියා මා ප්‍රාර්ථනා කරන අතරම උබලට දෙන්න මැක්සා යු ටියුබ් ඇප් එකක් දෙන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.
    වින්ඩෝස් ෆෝන් වලට යුටියුබ් විඩියෝස් බලන්න තියන සුපිරිම ඇප් එකක් මේක.
    මේ ඇප් එකේ වරදක් කියන්න නැති තරම්ම හොදයි.
    සෝ එහෙනම් දාගනිල්ලා.
    බලපල්ලා.
    ජොලි කරපල්ලා.

    Tubecast for YouTube

    apps.54904.9007199266683533.df992fba-50ae-45b9-aa91-29c6e229fe8d.c355e2b5-2e45-4d60-b86a-46d8fa687420

    https://www.microsoft.com/en-us/store/apps/tubecast-for-youtube/9wzdncrdx3fs

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එච් ටි සි ෆෝන්ස් වලට විඩෝස් 10 අප්ඩේට් එක එනවාලු.
    8එක්ස් එහෙම යුස් කරන අයට හෝප් එකක් තියාගන්න පුලුවන් වින්ඩෝස් 10 අප්ඩේට් එක ගැන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    microsoft-lumia.jpg

    අද එහෙනම් මම මගේ 3000 පෝස්ට් එකත් දානවා මේ ත්‍රේඩ් එකේ.
    bc4Z1xL.jpg

    හුරේ............................
    මට හොදටම ජය වේවා.
    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:
    මේ ත්‍රේඩ් එකේ කිරියේ හැමදාමත්ම තිබේවා කියා මා ප්‍රාර්ථනා කරන අතරම උබලට දෙන්න මැක්සා යු ටියුබ් ඇප් එකක් දෙන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.
    වින්ඩෝස් ෆෝන් වලට යුටියුබ් විඩියෝස් බලන්න තියන සුපිරිම ඇප් එකක් මේක.
    මේ ඇප් එකේ වරදක් කියන්න නැති තරම්ම හොදයි.
    සෝ එහෙනම් දාගනිල්ලා.
    බලපල්ලා.
    ජොලි කරපල්ලා.

    Tubecast for YouTube

    apps.54904.9007199266683533.df992fba-50ae-45b9-aa91-29c6e229fe8d.c355e2b5-2e45-4d60-b86a-46d8fa687420

    https://www.microsoft.com/en-us/store/apps/tubecast-for-youtube/9wzdncrdx3fs

    congratz machan :)
    kohomada ban ara post dapu memberslage list eka gaththe :oo:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    Congratz & Thanks Bro..! :rofl:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    congratz machan :)
    kohomada ban ara post dapu memberslage list eka gaththe :oo:

    යුසර් කන්ට්‍රෝල් පැනල් ගිහිල්ලා අදාල ත්‍රේඩ් එකේ රිප්ලයිස් ගාන උඩින් ක්ලික් කරපන්.
    0Ntjz8P.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    යුසර් කන්ට්‍රෝල් පැනල් ගිහිල්ලා අදාල ත්‍රේඩ් එකේ රිප්ලයිස් ගාන උඩින් ක්ලික් කරපන්.
    0Ntjz8P.jpg

    ela :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල අකිලයා සුබ පැතුම් උඹට..
    දිගින් දිගටම අපිට උදව් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    මේ ත්‍රේඩ් එකේ කොච්චර වැඩකාරයෝ ඉන්නවද ඩෝ උදව් කරන්න.
    මම විතරද?
    බටර් ගාන්න හදන්න එපා මම මේ බඩගින්නේ ඉන්න වෙලාවේ.
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ ත්‍රේඩ් එකේ කොච්චර වැඩකාරයෝ ඉන්නවද ඩෝ උදව් කරන්න.
    මම විතරද?
    බටර් ගාන්න හදන්න එපා මම මේ බඩගින්නේ ඉන්න වෙලාවේ.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    බටර් ගාල උරන්න ඇයි උබ ....... #
    නිකං කොල්ලො ෆෝම් කරන්න එපා අකිල :frown:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බටර් ගාල උරන්න ඇයි උබ ....... #
    නිකං කොල්ලො ෆෝම් කරන්න එපා අකිල :frown:

    අද කොල්ලට පිරියඩ් හැදිලා වගේනේ .
    ඕක හැදුනම කොහොමත් මල පනිනවා තමා.
    :lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේ ත්‍රේඩ් එකේ කොච්චර වැඩකාරයෝ ඉන්නවද ඩෝ උදව් කරන්න.
    මම විතරද?
    බටර් ගාන්න හදන්න එපා මම මේ බඩගින්නේ ඉන්න වෙලාවේ.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඇයි උඹට අද කුක්කු දුන්නෙ නැද්ද ආාා
    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.