අද එහෙනම් මම මගේ 3000 පෝස්ට් එකත් දානවා මේ ත්රේඩ් එකේ.
හුරේ............................
මට හොදටම ජය වේවා.










මේ ත්රේඩ් එකේ කිරියේ හැමදාමත්ම තිබේවා කියා මා ප්රාර්ථනා කරන අතරම උබලට දෙන්න මැක්සා යු ටියුබ් ඇප් එකක් දෙන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.
වින්ඩෝස් ෆෝන් වලට යුටියුබ් විඩියෝස් බලන්න තියන සුපිරිම ඇප් එකක් මේක.
මේ ඇප් එකේ වරදක් කියන්න නැති තරම්ම හොදයි.
සෝ එහෙනම් දාගනිල්ලා.
බලපල්ලා.
ජොලි කරපල්ලා.
Tubecast for YouTube
https://www.microsoft.com/en-us/store/apps/tubecast-for-youtube/9wzdncrdx3fs





