☣☣ මඤ්ඤං උයන ☣☣ 6

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ඇසිස්ටන්ට් අර වැඩ වැඩියි, අයින් වෙන්න වෙයි, මම කෝස් එකක් කරන්න හිටියේ ඒක කරන්නත් නෑ, මං තනියෙන් වැඩ කරාට මට කිසි දෙයක් ලැබෙන්නේ නෑ..බ්ලා..බ්ලා..බ්ලා එවපු එස්එම්එස් එක මගේ ෆෝන් එකෙන් ඒකි මකලා....
    මම කිව්වා මම හිතුවෙ නෑ ඔය වගේ කුප්ප වැඩ කරයි කියලා කෙල්ලට...
    දැන් ටැප් එක ඇරං අඩනවා....සහතික ටික දෙන්නලු නතර වෙනවලු!
    රිදිලා......
    හෘදය සාක්ෂිය දන්නව ඇති නේ එහෙම එස්එම්එස් එකක් එවපු එකම පාහර කමක් කියලා.....

    මුංට මෙච්චර කරලත් කාළකන්නි කම අරින්න බෑ නේ.....
    නියම ලොල් අපතයෙ බං ලංකාවෙ ඉන්නේ........
    එහෙනං නතර වෙන්න කියල මං තනියම හරි අදිනව මචං ලා.....

    මිස්ටර් ටොම් මල්ලි.....
    ඔබතුමා ගේ ළමයි වගයක් ඉන්නව කිව්ව නේද?
    පොඩ්ඩක් මේක දුටු වහාම රියැක්ට් කරන ලෙස ඉල්ලමි...
    මට එපා වෙලා මචංලා තියෙන්නේ මේ කෙරුවාව දැන්.....
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මගේ ඇසිස්ටන්ට් අර වැඩ වැඩියි, අයින් වෙන්න වෙයි, මම කෝස් එකක් කරන්න හිටියේ ඒක කරන්නත් නෑ, මං තනියෙන් වැඩ කරාට මට කිසි දෙයක් ලැබෙන්නේ නෑ..බ්ලා..බ්ලා..බ්ලා එවපු එස්එම්එස් එක මගේ ෆෝන් එකෙන් ඒකි මකලා....මම කිව්වා මම හිතුවෙ නෑ ඔය වගේ කුප්ප වැඩ කරයි කියලා කෙල්ලට...
    දැන් ටැප් එක ඇරං අඩනවා....සහතික ටික දෙන්නලු නතර වෙනවලු!
    රිදිලා......හෘදය සාක්ෂිය දන්නව ඇති නේ එහෙම එස්එම්එස් එකක් එවපු එකම පාහර කමක් කියලා.....මුංට මෙච්චර කරලත් කාළකන්නි කම අරින්න බෑ නේ.....
    නියම ලොල් අපතයෙ බං ලංකාවෙ ඉන්නේ........එහෙනං නතර වෙන්න කියල මං තනියම හරි අදිනව මචං ලා.....
    මිස්ටර් ටොම් මල්ලි.....
    ඔබතුමා ගේ ළමයි වගයක් ඉන්නව කිව්ව නේද?
    පොඩ්ඩක් මේක දුටු වහාම රියැක්ට් කරන ලෙස ඉල්ලමි...
    මට එපා වෙලා මචංලා තියෙන්නේ මේ කෙරුවාව දැන්.....

    නුපුහුණු කෙල්ලෙක්ට කීයක් දෙනවද ?
    පුහුණු උනාට පස්සේ කීයක් දෙනවද ?
    නීති හා රෙගුලාසි මොනවද ? ආදි විස්තර ටික මට පී එම් එකක් දාන්න බලන්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ඇසිස්ටන්ට් අර වැඩ වැඩියි, අයින් වෙන්න වෙයි, මම කෝස් එකක් කරන්න හිටියේ ඒක කරන්නත් නෑ, මං තනියෙන් වැඩ කරාට මට කිසි දෙයක් ලැබෙන්නේ නෑ..බ්ලා..බ්ලා..බ්ලා එවපු එස්එම්එස් එක මගේ ෆෝන් එකෙන් ඒකි මකලා....
    මම කිව්වා මම හිතුවෙ නෑ ඔය වගේ කුප්ප වැඩ කරයි කියලා කෙල්ලට...
    දැන් ටැප් එක ඇරං අඩනවා....සහතික ටික දෙන්නලු නතර වෙනවලු!
    රිදිලා......
    හෘදය සාක්ෂිය දන්නව ඇති නේ එහෙම එස්එම්එස් එකක් එවපු එකම පාහර කමක් කියලා.....

    මුංට මෙච්චර කරලත් කාළකන්නි කම අරින්න බෑ නේ.....
    නියම ලොල් අපතයෙ බං ලංකාවෙ ඉන්නේ........
    එහෙනං නතර වෙන්න කියල මං තනියම හරි අදිනව මචං ලා.....

    මිස්ටර් ටොම් මල්ලි.....
    ඔබතුමා ගේ ළමයි වගයක් ඉන්නව කිව්ව නේද?
    පොඩ්ඩක් මේක දුටු වහාම රියැක්ට් කරන ලෙස ඉල්ලමි...
    මට එපා වෙලා මචංලා තියෙන්නේ මේ කෙරුවාව දැන්.....

    ටොමා ට PM කරා ඔක්කොම විස්ථර ශෝ එක ඉවර වෙච්චි දවසේ රෑ.. මගේ පීඇම් එකට උත්තරයක් නම් නැත...
    දීලා දාපං අයියේ සහතික ටික.. නවතින්න කියන්න. එන්න එපා කියන්න. ලෙඩ්ඩු 02ද 03 දෙනාද තනියම කරන්න. ටික දවසක් යනකොට ඔය දැන් කැරකෙන සෙට් එකෙන් දෙන්නෙක් සැට් වේවි.. අපි බලමු.. මම නම් පොඩ්ඩක්වත් ආස නෑ ඔය පුපං ඉන්න එකීට අයියා දෙවෙනි වෙනවට. ඒ ගෑණි කවුද? අයියා කවුද?

    මට මල පනිනවා චාමර.. සිරාවටම කියන්නේ..
    Disappointed-Meme-Face-17.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටොමා ට PM කරා ඔක්කොම විස්ථර ශෝ එක ඉවර වෙච්චි දවසේ රෑ.. මගේ පීඇම් එකට උත්තරයක් නම් නැත...
    දීලා දාපං අයියේ සහතික ටික.. නවතින්න කියන්න. එන්න එපා කියන්න. ලෙඩ්ඩු 02ද 03 දෙනාද තනියම කරන්න. ටික දවසක් යනකොට ඔය දැන් කැරකෙන සෙට් එකෙන් දෙන්නෙක් සැට් වේවි.. අපි බලමු.. මම නම් පොඩ්ඩක්වත් ආස නෑ ඔය පුපං ඉන්න එකීට අයියා දෙවෙනි වෙනවට. ඒ ගෑණි කවුද? අයියා කවුද?

    මට මල පනිනවා චාමර.. සිරාවටම කියන්නේ..
    :oo:
    දවසකට රෝගීන් 20ක් විතර බං....
    ඒකනේ ඇණේ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo:
    දවසකට රෝගීන් 20ක් විතර බං....
    ඒකනේ ඇණේ.....

    උපරිම කරන්න පුළුවන් ගානක් ගැන දළ අදහසක් කීවේ. එහෙම නැති නම් ප්‍රයිවෙට් හොස්පිටල් එකකට සැට් වෙමු අයියේ. ලංකාවේ හොඳම දත් දොස්තර වෙනවා ඒකාන්තයි.. :yes:
    උඹත් හොඳින් ඉඳීවි. ස්ට්‍රෙස් නැතුව හිනා වෙලා. හැබැයි අපේ Dr. Ajith Rajapaksha වගේ නම් වෙන්ට එපා.. :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නුපුහුණු කෙල්ලෙක්ට කීයක් දෙනවද ?
    පුහුණු උනාට පස්සේ කීයක් දෙනවද ?
    නීති හා රෙගුලාසි මොනවද ? ආදි විස්තර ටික මට පී එම් එකක් දාන්න බලන්න..
    එව්වා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මගේ ඇසිස්ටන්ට් අර වැඩ වැඩියි, අයින් වෙන්න වෙයි, මම කෝස් එකක් කරන්න හිටියේ ඒක කරන්නත් නෑ, මං තනියෙන් වැඩ කරාට මට කිසි දෙයක් ලැබෙන්නේ නෑ..බ්ලා..බ්ලා..බ්ලා එවපු එස්එම්එස් එක මගේ ෆෝන් එකෙන් ඒකි මකලා....
    මම කිව්වා මම හිතුවෙ නෑ ඔය වගේ කුප්ප වැඩ කරයි කියලා කෙල්ලට...
    දැන් ටැප් එක ඇරං අඩනවා....සහතික ටික දෙන්නලු නතර වෙනවලු!
    රිදිලා......
    හෘදය සාක්ෂිය දන්නව ඇති නේ එහෙම එස්එම්එස් එකක් එවපු එකම පාහර කමක් කියලා.....

    මුංට මෙච්චර කරලත් කාළකන්නි කම අරින්න බෑ නේ.....
    නියම ලොල් අපතයෙ බං ලංකාවෙ ඉන්නේ........
    එහෙනං නතර වෙන්න කියල මං තනියම හරි අදිනව මචං ලා.....

    මිස්ටර් ටොම් මල්ලි.....
    ඔබතුමා ගේ ළමයි වගයක් ඉන්නව කිව්ව නේද?
    පොඩ්ඩක් මේක දුටු වහාම රියැක්ට් කරන ලෙස ඉල්ලමි...
    මට එපා වෙලා මචංලා තියෙන්නේ මේ කෙරුවාව දැන්.....

    :angry::angry: මම කිව්වා කිව්වා ඕකුන්ට වැඩිය බුරුලක් පෙන්වන්න එපා කියලා.....:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry: මම කිව්වා කිව්වා ඕකුන්ට වැඩිය බුරුලක් පෙන්වන්න එපා කියලා.....:angry:
    බල්ලො ගූ කෑවට අපිට ගූ කන්න බෑනේ මාමේ.....
    උන් ගේ අමනුස්සකම් නිසා මගේ මනුස්සකං නැතිකරගන්න මට බෑ. මම නැතිකරගන්නෙත් නෑ......:eek:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද මහා මුසලම දවසක් අප්පා
    exam හින්ද ටික පරක්කු උන ඇහැරෙන්න
    දුවගෙන යද්දී deanට මට්ටු
    මේකා ලියුමක් ගැහුවා කියහන්කෝ personl file එකට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බල්ලො ගූ කෑවට අපිට ගූ කන්න බෑනේ මාමේ.....
    උන් ගේ අමනුස්සකම් නිසා මගේ මනුස්සකං නැතිකරගන්න මට බෑ. මම නැතිකරගන්නෙත් නෑ......:eek:

    :baffled: මම දන්නේ නෑ කැමැත්තක්..... ඕක ඕකුන්ට විතරක් නෙවේ අපේ වැඩ කරන ඩ්‍රයිවර්ලත් එහෙමයි..... :angry: මම පත්තරේ ඇඩ් එකක් දැම්ම එක මුන්ට මාට්ටු වෙලා.... දැන් වැඩ කරනවා පූස් පැටව් වගේ..... :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද මහා මුසලම දවසක් අප්පා
    exam හින්ද ටික පරක්කු උන ඇහැරෙන්න
    දුවගෙන යද්දී deanට මට්ටු
    මේකා ලියුමක් ගැහුවා කියහන්කෝ personl file එකට

    love letter ekak wennathi. A+, class