ගියපු දෙන්.. මොන බිජ්ජක්ද?
උඹ මහන්සි වෙලා ඉගෙනගත්තේ උන්ගේ ගෑස් බලන්න නෙමෙයි අයියේ.. යන්න කියන්න.![]()
සිරාවටම..... උන්ගේ ගෑස් බලන්න වෙලානේ අපේ මාමට..... 

කමෙන්ට් කියවීමට අම්පාරේ සිට පැමිනි ඥාණසිරි අතරමංව කාර්යාලය අසල බලා සිටී. ඥාතීන් පැමිණ රැගෙන යන්න...![]()

දෙසැම්බර් කියන්නේ සෙනග වැඩිම කාලේ.24-25 නිවාඩු තිබ්බ මතක ඇති. මේ කෙල්ල 26 නිවාඩු ඉල්ලනවා. සෙනසුරාදා දවසක්. මම කිව්වා දරුවො ඔයාට නිවාඩු දැම්මට පඩි අඩුවෙන්නේ නෑ, නමුත් මම වැහුවොත් මටයි පාඩුව, අනික මේ දෙසැම්බර් මාසය, සෙනග වැඩීයි, ඒ නිසා මම ජනවාරියෙදි ඔය නිවාඩුව දෙන්නං කියලා. ඒකට බුම්මං හිටියා මාසයකට වඩා...දෙසැම්බර් 28 වෙනිදා මම කිව්වා නිවාඩුව ගන්න ජනවාරි 16 මම ක්ලිනික් එක වහන්නං කියලා. එහෙම කියල තියෙදිදී ජනවාරි 13 මට කියනවා අර නිවාඩුව ජනවාරි 25 ගන්නවා කියලා. දැන මම ජනවාරි වලට දවස දෙකක් වැහුව මේ කෙල්ල ගේ නිවාඩු මේනියාවට.දැන් ඉන්න සුත්තිලට ඕනි සල්ලි විතරයි. පොඩි විනාඩි කීපයක් වැවිපුර වැඩ බෑ. වැඩ හිර උනොත් වීක් එන්ඩ්. ම්ම්හු.
වෙලාවකට එන්නෙත් නෑ.
මමත් ඔෆීසියක් කොලා 2007-2008.
බැරිම තැන වහල දැම්ම.

දෙසැම්බර් කියන්නේ සෙනග වැඩිම කාලේ.24-25 නිවාඩු තිබ්බ මතක ඇති. මේ කෙල්ල 26 නිවාඩු ඉල්ලනවා. සෙනසුරාදා දවසක්. මම කිව්වා දරුවො ඔයාට නිවාඩු දැම්මට පඩි අඩුවෙන්නේ නෑ, නමුත් මම වැහුවොත් මටයි පාඩුව, අනික මේ දෙසැම්බර් මාසය, සෙනග වැඩීයි, ඒ නිසා මම ජනවාරියෙදි ඔය නිවාඩුව දෙන්නං කියලා. ඒකට බුම්මං හිටියා මාසයකට වඩා...දෙසැම්බර් 28 වෙනිදා මම කිව්වා නිවාඩුව ගන්න ජනවාරි 16 මම ක්ලිනික් එක වහන්නං කියලා. එහෙම කියල තියෙදිදී ජනවාරි 13 මට කියනවා අර නිවාඩුව ජනවාරි 25 ගන්නවා කියලා. දැන මම ජනවාරි වලට දවස දෙකක් වැහුව මේ කෙල්ල ගේ නිවාඩු මේනියාවට.
ජනවාරි 30 සෙනසුරාදාවක්. ලෙඩ්ඩු අම්බානකට. ඉරිදා දවල් මට එස්එම්එස් එකක් එවනවා වැඩ කරල ඇගට අමාරුයි, වෙන කෙනෙක් හොයා ගන්න මෙහෙම මට කරන්න බෑ, මම කෝස් එකක් කරන්න හිටියේ ඒක කරන්නත් නෑ, අනික මට තනියම වැඩ කරාට මොකවත් ලැබෙන්නෙත් නෑනේ..බ්ලා..බ්ලා..බ්ලා.....
මචංලා මට දිවැස් නෑ මේකි කෝස් කරන්න ඉන්නව කියලා. මට කියලත් නෑ. අනික තනියෙන් දැන් වැඩඩ කරනවට මම පඩියට 8000/-ක් එකතු කරල දෙන්නේ. ජනවාරි 10 වෙනිදා මම පඩිය විදියට දුන්නා 28250/-ක්.
මම කොල් කරල ඇහුවා මම වැඩියෙන් පඩි ගෙවන්නේ තනියම කරන නිසා තමා මොකක්ද කොස් එක කියලා. නර්සරි කෝස් එකක් ලු. අර ලන්ඩන්ටෙක් ද මොකක්ද එකේ. සෙනසුරාදා ඒකට යන්න මේ තව කෙල්ලෙක් ආවාම. ඒක ස්ටාර්ට් පෙබරවාරි 6ලු. ඒකයි මේ. යකෝ මම දන්නව ද මට දිව්‍ය ඥානේ නෑ නේ.....
පස්සේ ගිය සතියේ මුල දී කිව්වා කෝස් එක කරන්නේ නෑ කියලා. පස්සේ සිකුරාදා මගෙන් අහනවා සෙනසුරාදට කවුද වැඩ කරන්න එන්න් කියලා. අර කෝස් එකට යන්න. යකෝ මෙහෙම දිව දෙකේ කතා කියනව නේ මුං.
අද මගේ බැචෙක් ආවා. මගේ අතීසාර මිත්තරයෙක්. ඌට මම කිව්වා වෙච්චි සංතෑසිය. ඌට පෙන්නන්න අර එස්එම්එස් එක හොයද්දී අම්මට සිරි ඒක නෑ....ඩිලීටඩ්.....
මුං ගේ කුප්පකම කියන්නේ අර වගේ කාළකන්නි චෝදනා රල ඒව එවන්න හොදයි. කෙරුවෙ කුප්පවැඩේ කියල තේරිලා තමා අරක මකල තියෙන්නේ. ඇයි මැතුවෙ කියල ඇහුවාම මාර විසයි.....
අර එස්එම්එස් එක බලපු මගේ බිරින්දෑ කිව්වේ එයා යටතේ ඉන්න කෙනෙක් ඔය වගේ එකක් එයාට එව්ව නං එවෙලේම ඩිස්මිස් කරනවා කියලා.....
ඕන්න ස්ටෝරිය මලේ.....
මුං හම්බකරගෙන කන තැනට කොච්චර හිතවත් ද කියල තේරෙනව නේහ්.
අනික හිතවත් නං ඇත්තටම ඒ වෙනුවෙන් කරන්න තියන දේ කරන්න ඕන මනුස්සයෙක් අමාරුවෙ වැටිච්චි වෙලාවක. මේකි හොදටම දන්නවා කෙනෙක් හොයන්න මං කොච්චර කට්ට කනව ද කියලා. එහෙම තියෙද්දී තමා මේ පුක් මූණ දාං, කාලක්නි වගේ ඉන්නේ.....
අපිට හිනා වෙන්න අපිත් එක්ක ඕන රං උන් ඉන්නවා. අඩන්න තමා මිනිස්සු නැත්තේ. අපි අඩන වෙලාවට ළග ඉන්න උන් තමා නියම හිතවත්තු.......
මේකි හිතන්නේ කරදර වෙලාවට පුප්පගෙන ඩිමාන්ඩ් කිරිල්ල තමා හිතවත් කම පෙන්නන ක්‍රමය කියලා..........![]()

මොකකටවත් නෙවේ ඔයාගේ ෆෝන් එකෙන් මැසේජ් එක මකපු එකටයි අයින් කරන්න ඕනා..... යකෝ මේකි ගෙදර වයිෆ්වත් නොකරන වැඩනේ කරන්නේ.....!! 

ආපෝ........අනේද කියන්නෙ අයියන්ඩි. මා ගාව එකියක් වැඩ කලා ඒකි මගෙ වයිෆ් ආපු වෙලාවක නිකන් ඒකි මගෙ හොර ගෑනි වගෙ ඇක්ට් කොරා කියහන්කො. තව පොඩ්ඩෙන් පවුලත් හබක්. හෙන කැත චා බඩ්ඩක්. එවෙලෙම ඩිස්මිස්. වැඩක් නෑ වෙච්චි හානිය හදන්න සෑහෙන කට්ටක් කෑවා.![]()

ආපෝ........
මට වුනා නං පුටේ මං හක්ක කැඩෙන්න ගහනවා......
ගෑනියෙක් කියල බලන්නේ නැතුව.....![]()

මතක නැතැයි..... ??අනේද කියන්නෙ අයියන්ඩි. මා ගාව එකියක් වැඩ කලා ඒකි මගෙ වයිෆ් ආපු වෙලාවක නිකන් ඒකි මගෙ හොර ගෑනි වගෙ ඇක්ට් කොරා කියහන්කො. තව පොඩ්ඩෙන් පවුලත් හබක්. හෙන කැත චා බඩ්ඩක්. එවෙලෙම ඩිස්මිස්. වැඩක් නෑ වෙච්චි හානිය හදන්න සෑහෙන කට්ටක් කෑවා.![]()
Ohoma ewunnam laga thiyagannath epa......දෙසැම්බර් කියන්නේ සෙනග වැඩිම කාලේ.24-25 නිවාඩු තිබ්බ මතක ඇති. මේ කෙල්ල 26 නිවාඩු ඉල්ලනවා. සෙනසුරාදා දවසක්. මම කිව්වා දරුවො ඔයාට නිවාඩු දැම්මට පඩි අඩුවෙන්නේ නෑ, නමුත් මම වැහුවොත් මටයි පාඩුව, අනික මේ දෙසැම්බර් මාසය, සෙනග වැඩීයි, ඒ නිසා මම ජනවාරියෙදි ඔය නිවාඩුව දෙන්නං කියලා. ඒකට බුම්මං හිටියා මාසයකට වඩා...දෙසැම්බර් 28 වෙනිදා මම කිව්වා නිවාඩුව ගන්න ජනවාරි 16 මම ක්ලිනික් එක වහන්නං කියලා. එහෙම කියල තියෙදිදී ජනවාරි 13 මට කියනවා අර නිවාඩුව ජනවාරි 25 ගන්නවා කියලා. දැන මම ජනවාරි වලට දවස දෙකක් වැහුව මේ කෙල්ල ගේ නිවාඩු මේනියාවට.
ජනවාරි 30 සෙනසුරාදාවක්. ලෙඩ්ඩු අම්බානකට. ඉරිදා දවල් මට එස්එම්එස් එකක් එවනවා වැඩ කරල ඇගට අමාරුයි, වෙන කෙනෙක් හොයා ගන්න මෙහෙම මට කරන්න බෑ, මම කෝස් එකක් කරන්න හිටියේ ඒක කරන්නත් නෑ, අනික මට තනියම වැඩ කරාට මොකවත් ලැබෙන්නෙත් නෑනේ..බ්ලා..බ්ලා..බ්ලා.....
මචංලා මට දිවැස් නෑ මේකි කෝස් කරන්න ඉන්නව කියලා. මට කියලත් නෑ. අනික තනියෙන් දැන් වැඩඩ කරනවට මම පඩියට 8000/-ක් එකතු කරල දෙන්නේ. ජනවාරි 10 වෙනිදා මම පඩිය විදියට දුන්නා 28250/-ක්.
මම කොල් කරල ඇහුවා මම වැඩියෙන් පඩි ගෙවන්නේ තනියම කරන නිසා තමා මොකක්ද කොස් එක කියලා. නර්සරි කෝස් එකක් ලු. අර ලන්ඩන්ටෙක් ද මොකක්ද එකේ. සෙනසුරාදා ඒකට යන්න මේ තව කෙල්ලෙක් ආවාම. ඒක ස්ටාර්ට් පෙබරවාරි 6ලු. ඒකයි මේ. යකෝ මම දන්නව ද මට දිව්‍ය ඥානේ නෑ නේ.....
පස්සේ ගිය සතියේ මුල දී කිව්වා කෝස් එක කරන්නේ නෑ කියලා. පස්සේ සිකුරාදා මගෙන් අහනවා සෙනසුරාදට කවුද වැඩ කරන්න එන්න් කියලා. අර කෝස් එකට යන්න. යකෝ මෙහෙම දිව දෙකේ කතා කියනව නේ මුං.
අද මගේ බැචෙක් ආවා. මගේ අතීසාර මිත්තරයෙක්. ඌට මම කිව්වා වෙච්චි සංතෑසිය. ඌට පෙන්නන්න අර එස්එම්එස් එක හොයද්දී අම්මට සිරි ඒක නෑ....ඩිලීටඩ්.....
මුං ගේ කුප්පකම කියන්නේ අර වගේ කාළකන්නි චෝදනා රල ඒව එවන්න හොදයි. කෙරුවෙ කුප්පවැඩේ කියල තේරිලා තමා අරක මකල තියෙන්නේ. ඇයි මැතුවෙ කියල ඇහුවාම මාර විසයි.....
අර එස්එම්එස් එක බලපු මගේ බිරින්දෑ කිව්වේ එයා යටතේ ඉන්න කෙනෙක් ඔය වගේ එකක් එයාට එව්ව නං එවෙලේම ඩිස්මිස් කරනවා කියලා.....
ඕන්න ස්ටෝරිය මලේ.....
මුං හම්බකරගෙන කන තැනට කොච්චර හිතවත් ද කියල තේරෙනව නේහ්.
අනික හිතවත් නං ඇත්තටම ඒ වෙනුවෙන් කරන්න තියන දේ කරන්න ඕන මනුස්සයෙක් අමාරුවෙ වැටිච්චි වෙලාවක. මේකි හොදටම දන්නවා කෙනෙක් හොයන්න මං කොච්චර කට්ට කනව ද කියලා. එහෙම තියෙද්දී තමා මේ පුක් මූණ දාං, කාලක්නි වගේ ඉන්නේ.....
අපිට හිනා වෙන්න අපිත් එක්ක ඕන රං උන් ඉන්නවා. අඩන්න තමා මිනිස්සු නැත්තේ. අපි අඩන වෙලාවට ළග ඉන්න උන් තමා නියම හිතවත්තු.......
මේකි හිතන්නේ කරදර වෙලාවට පුප්පගෙන ඩිමාන්ඩ් කිරිල්ල තමා හිතවත් කම පෙන්නන ක්‍රමය කියලා..........![]()
Man wage unanam elawanawa ammapa oyage iwaseema godak hodai kibula aiyeදෙසැම්බර් කියන්නේ සෙනග වැඩිම කාලේ.24-25 නිවාඩු තිබ්බ මතක ඇති. මේ කෙල්ල 26 නිවාඩු ඉල්ලනවා. සෙනසුරාදා දවසක්. මම කිව්වා දරුවො ඔයාට නිවාඩු දැම්මට පඩි අඩුවෙන්නේ නෑ, නමුත් මම වැහුවොත් මටයි පාඩුව, අනික මේ දෙසැම්බර් මාසය, සෙනග වැඩීයි, ඒ නිසා මම ජනවාරියෙදි ඔය නිවාඩුව දෙන්නං කියලා. ඒකට බුම්මං හිටියා මාසයකට වඩා...දෙසැම්බර් 28 වෙනිදා මම කිව්වා නිවාඩුව ගන්න ජනවාරි 16 මම ක්ලිනික් එක වහන්නං කියලා. එහෙම කියල තියෙදිදී ජනවාරි 13 මට කියනවා අර නිවාඩුව ජනවාරි 25 ගන්නවා කියලා. දැන මම ජනවාරි වලට දවස දෙකක් වැහුව මේ කෙල්ල ගේ නිවාඩු මේනියාවට.
ජනවාරි 30 සෙනසුරාදාවක්. ලෙඩ්ඩු අම්බානකට. ඉරිදා දවල් මට එස්එම්එස් එකක් එවනවා වැඩ කරල ඇගට අමාරුයි, වෙන කෙනෙක් හොයා ගන්න මෙහෙම මට කරන්න බෑ, මම කෝස් එකක් කරන්න හිටියේ ඒක කරන්නත් නෑ, අනික මට තනියම වැඩ කරාට මොකවත් ලැබෙන්නෙත් නෑනේ..බ්ලා..බ්ලා..බ්ලා.....
මචංලා මට දිවැස් නෑ මේකි කෝස් කරන්න ඉන්නව කියලා. මට කියලත් නෑ. අනික තනියෙන් දැන් වැඩඩ කරනවට මම පඩියට 8000/-ක් එකතු කරල දෙන්නේ. ජනවාරි 10 වෙනිදා මම පඩිය විදියට දුන්නා 28250/-ක්.
මම කොල් කරල ඇහුවා මම වැඩියෙන් පඩි ගෙවන්නේ තනියම කරන නිසා තමා මොකක්ද කොස් එක කියලා. නර්සරි කෝස් එකක් ලු. අර ලන්ඩන්ටෙක් ද මොකක්ද එකේ. සෙනසුරාදා ඒකට යන්න මේ තව කෙල්ලෙක් ආවාම. ඒක ස්ටාර්ට් පෙබරවාරි 6ලු. ඒකයි මේ. යකෝ මම දන්නව ද මට දිව්‍ය ඥානේ නෑ නේ.....
පස්සේ ගිය සතියේ මුල දී කිව්වා කෝස් එක කරන්නේ නෑ කියලා. පස්සේ සිකුරාදා මගෙන් අහනවා සෙනසුරාදට කවුද වැඩ කරන්න එන්න් කියලා. අර කෝස් එකට යන්න. යකෝ මෙහෙම දිව දෙකේ කතා කියනව නේ මුං.
අද මගේ බැචෙක් ආවා. මගේ අතීසාර මිත්තරයෙක්. ඌට මම කිව්වා වෙච්චි සංතෑසිය. ඌට පෙන්නන්න අර එස්එම්එස් එක හොයද්දී අම්මට සිරි ඒක නෑ....ඩිලීටඩ්.....
මුං ගේ කුප්පකම කියන්නේ අර වගේ කාළකන්නි චෝදනා රල ඒව එවන්න හොදයි. කෙරුවෙ කුප්පවැඩේ කියල තේරිලා තමා අරක මකල තියෙන්නේ. ඇයි මැතුවෙ කියල ඇහුවාම මාර විසයි.....
අර එස්එම්එස් එක බලපු මගේ බිරින්දෑ කිව්වේ එයා යටතේ ඉන්න කෙනෙක් ඔය වගේ එකක් එයාට එව්ව නං එවෙලේම ඩිස්මිස් කරනවා කියලා.....
ඕන්න ස්ටෝරිය මලේ.....
මුං හම්බකරගෙන කන තැනට කොච්චර හිතවත් ද කියල තේරෙනව නේහ්.
අනික හිතවත් නං ඇත්තටම ඒ වෙනුවෙන් කරන්න තියන දේ කරන්න ඕන මනුස්සයෙක් අමාරුවෙ වැටිච්චි වෙලාවක. මේකි හොදටම දන්නවා කෙනෙක් හොයන්න මං කොච්චර කට්ට කනව ද කියලා. එහෙම තියෙද්දී තමා මේ පුක් මූණ දාං, කාලක්නි වගේ ඉන්නේ.....
අපිට හිනා වෙන්න අපිත් එක්ක ඕන රං උන් ඉන්නවා. අඩන්න තමා මිනිස්සු නැත්තේ. අපි අඩන වෙලාවට ළග ඉන්න උන් තමා නියම හිතවත්තු.......
මේකි හිතන්නේ කරදර වෙලාවට පුප්පගෙන ඩිමාන්ඩ් කිරිල්ල තමා හිතවත් කම පෙන්නන ක්‍රමය කියලා..........![]()

ආපෝ........
මට වුනා නං පුටේ මං හක්ක කැඩෙන්න ගහනවා......
ගෑනියෙක් කියල බලන්නේ නැතුව.....![]()
ow ban mama nam service eka discontinue karala danawa lowethඅර එස්එම්එස් එක බලපු මගේ බිරින්දෑ කිව්වේ එයා යටතේ ඉන්න කෙනෙක් ඔය වගේ එකක් එයාට එව්ව නං එවෙලේම ඩිස්මිස් කරනවා කියලා.....

ado muta pissuda ban ehemath denawadaයන්න කියන්න...
අනික අයියගේ පුද්ගලික ජංගම දුරකථනය දෙන්න එපා මිට පස්සේ වැඩට එන කිසි කෙනෙක්ට..
ගොඩ කාලෙකට කලින් ඕක කියන්න හිටියේ. ඒත් බැනුම් අහන්න වේවි කියලා කීවේ නෑ...![]()
දෙසැම්බර් කියන්නේ සෙනග වැඩිම කාලේ.24-25 නිවාඩු තිබ්බ මතක ඇති. මේ කෙල්ල 26 නිවාඩු ඉල්ලනවා. සෙනසුරාදා දවසක්. මම කිව්වා දරුවො ඔයාට නිවාඩු දැම්මට පඩි අඩුවෙන්නේ නෑ, ...

දන්නව ද ඇසිස්ටන්ට්ලා ගේ සැලරි ගැන....?? දන්නේ නෑ නේද? එහෙනම් ඒ ගැන කියවන්නේ නැතුව හිටපං මචං. මේ පාර මම දාපු ඇඩ් එකට කෝල් කලා දැන් වැඩ කරන දෙන්නෙක්. එක්කෙනෙක් උදේ 8-1 වැඩ, හැමදාම, පඩිය 9000යි. ඒ දන්ත වෛද්‍යවරයා මට වඩා සෑහෙන හොයන කෙනෙක්. අනික් එක්කෙනාත් මහරගම අතිප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක් ගාව වැඩ. දැනට අවුරුදු 5ක් වෙනවලු. උදෙ 9-රෑ8 වැඩ. ඉරිදා නිවාඩු. පඩිය 15000/-යි.Obathuma laksha 5 withara maseta gannawa neda 10% wath salary ekak assistanta denna sulu sewakayata unath hithenawa mu mechchara hamba karala mata denne mechcharai neda kiyala.![]()
දේශාන් මාමේ....රන්ගු උබලගේ අම්මට මොකද දැන්......