කියලාවත් කර ගන්න බෑ වගේ...
පෙර පිනෙන්නේ මාව බේරුනේ....
මගෙ හිත පැතු කෙල්ලනේ... මට හිතවත් කොල්ලනේ..
ආයෙත් මල් මල් වසන්තයයි උදා උනේ...
ශුවර් ගෑනි දාලා ගිහිං ඒකයි සතුට ඔච්චර
දැන් නම් ආපහු කිරිය වෙනදා වගේම වෙලා.
අනේ මන්දා මගේ ඇස් වල ලෙඩක්ද දන්නේ නෑ.

ඇල්කටෙල් වලින් වින්ඩෝස් 10 ෆ්ලැග්ශිප් එකක් එන්න තියනවා ස්නැප්ඩ්රැගන් 820 චිප්සෙට් එකත් එක්ක.
ස්පෙක්ස් තාම හම්බුනේ නෑ හරියටම.
සෙට් වෙච්ච ගමන් දාන්නම්කෝ.



බොන්න එපා අකිල ඔහොම![]()
නෑ ඕයි බිව්වේ නෑ මම.
හොදට හිටියා මම.
එකපාරටම පොඩි උනානේ.
පොඩි උනාට ලස්සනයි බන් ඒ වෙලාවේ.

![]()
පල ගිහිං ඇස් පෙන්නපන්
නිදි මරල තෝ මැරෙන්න එන්නෙ.
පාරනේ මම මැරුනොතින්.
මගේ දානේ බත් එකට මම මික්ස් රයිස් දෙන්නේ ඩෝ උබලට සුපිරියට කන්න.

අන්න එහෙම මැරියන්
එහෙම තමා ඩෝ මම මැරෙන්නේ.
උබලට ෆුල් ෆන් එකක් දීලා මැරෙන්නේ.


මෙන්න සිංදු
![]()





