windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් නම් ආපහු කිරිය වෙනදා වගේම වෙලා.
    අනේ මන්දා මගේ ඇස් වල ලෙඩක්ද දන්නේ නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    b9dc4c7cde652eeb9873a83576239268.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිස්සු හැදෙනවා මේක නම්.
    ෆෝන් එක කෙලින්ම ලැප් එකක් කරන්න පුලුවන් මේකෙන්.



    NexDock has launched an Indiegogo campaign seeking funds for a 14-inch monitor with built-in battery and Bluetooth keyboard that works with Continuum on Windows 10 Mobile.

    Unlike Microsoft's display dock that requires you to have your own mouse, keyboard and monitor to use Continuum on your Windows 10 Mobile phone, this is the complete package.

    Resembling a typical laptop, the NexDock has a 14-inch monitor that folds over the keyboard that can pair to your smartphone via Bluetooth.



    nexdock_0.PNG



    If you have yet to grab a Windows 10 Mobile-powered smartphone, the NexDock can still be used for a number of other purposes as well.

    You can use it with PC sticks, or as a display for your Raspberry Pi, or even with a tablet or Android-powered smartphone and the iPhone.

    In the future the company hopes to be able to offer this with a variety of different displays and form factors, from tablets to desktops, as well as offering the processor and operating system of your choice.
    For just $120, there is a whole lot of value to those who want to maximize the potential of their existing hardware in new ways, especially while on the go.

    Those who back the project early can get in on the NexDock for as low as $79.

    The company currently anticipates shipments to begin in June 2016.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇල්කටෙල් වලින් වින්ඩෝස් 10 ෆ්ලැග්ශිප් එකක් එන්න තියනවා ස්නැප්ඩ්‍රැගන් 820 චිප්සෙට් එකත් එක්ක.
    ස්පෙක්ස් තාම හම්බුනේ නෑ හරියටම.
    සෙට් වෙච්ච ගමන් දාන්නම්කෝ.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    කියලාවත් කර ගන්න බෑ වගේ...
    පෙර පිනෙන්නේ මාව බේරුනේ....
    මගෙ හිත පැතු කෙල්ලනේ... මට හිතවත් කොල්ලනේ..
    ආයෙත් මල් මල් වසන්තයයි උදා උනේ...:rofl::cool:


    ශුවර් ගෑනි දාලා ගිහිං ඒකයි සතුට ඔච්චර
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ශුවර් ගෑනි දාලා ගිහිං ඒකයි සතුට ඔච්චර

    අද තනියෙන් මා හඩන්නේ නෑ මා....
    මා දමා ඈ ගියා කියා මා දමා....
    සිත් දුක් දෙන් නෑ අද මට තනි නෑ...
    ඔබ නෑ කියා....
    මා ලගින් මා සිතින් ඔබ ගියා කියා....http://bit.ly/fxzulu
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇල්කටෙල් වලින් වින්ඩෝස් 10 ෆ්ලැග්ශිප් එකක් එන්න තියනවා ස්නැප්ඩ්‍රැගන් 820 චිප්සෙට් එකත් එක්ක.
    ස්පෙක්ස් තාම හම්බුනේ නෑ හරියටම.
    සෙට් වෙච්ච ගමන් දාන්නම්කෝ.

    :rolleyes: :love::love::rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :baffled::dull::oo::eek:
    පල ගිහිං ඇස් පෙන්නපන්
    නිදි මරල තෝ මැරෙන්න එන්නෙ.
    :dull:


    පාරනේ මම මැරුනොතින්.
    මගේ දානේ බත් එකට මම මික්ස් රයිස් දෙන්නේ ඩෝ උබලට සුපිරියට කන්න.

     
    Status
    Not open for further replies.