බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ දවස් වල දුම්වැටි මාත්‍රාව වැඩියි.....
    mind under siege!
    & stress....

    හරිම සන්තෝසයි... :love:
    එහෙම තමා ඉන්න ඕනේ. :yes:
    එල අයියේ එල ඈ..
    11.gif
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගේ පර්ණ ලොක්කා දීපු අවවාද කීපයක් ගැන මම කුමාරයට කීවා. ඒකේ දෙවෙනි අවවාදය තමා මම කුමාරට කීවේ. "කවදාවත් කාගෙවත් බඩට ගහන්න එපා" කියන එක.
    ඔය උඩ ඉංගිරිස් වලින් ලියලා තියෙන්නේ මට දීපු පළවෙනි අවවාදය. ඒක නම් ඔහොම ඉංගිරිස් වලින් නෙමෙයි කීවේ. හොඳ සිංහලෙන්.
    "වැඩකරන තැන සසගයෙහි යෙදෙන්න එපා" කියලා.
    සසගයෙහි යන්නට ශුද්ධ සිංහල වචනය එතුමා විසින් භාවිතා කරන ලදී...

    තොපි හි***ක් කියෝනවා මට සනීප නෑ බොලව්. හොදටම මිග්‍රේන්. :sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    heta wade confirm ne?

    වෙන්න ඇති. මෝරයි පෙරයි එනවා කිව්වා. මොකා නැවත මම නම් එනවා.

    තව එකක් මම කොහොමද ඔයාලව අදුනගන්නේ. මම ඔයගොල්ලොන්ව මිට කලින් දැකල නැහැනේ
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වෙන්න ඇති. මෝරයි පෙරයි එනවා කිව්වා. මොකා නැවත මම නම් එනවා.

    තව එකක් මම කොහොමද ඔයාලව අදුනගන්නේ. මම ඔයගොල්ලොන්ව මිට කලින් දැකල නැහැනේ

    contact no eka PM ekak daanna mai ranguai awilla call ekak dennam 7 weddi ethana.

    ah rangua ube contact no ekath PM karapan....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙයාට අන්වර්ත නම් කියක් තියනවද.
    කෝච්චි පෙරා,කෝච්චියා,අගුරු යකා,කහටයා,කසල තේ අනාතයා,මල් කෝච්චියා,පැනි කෝච්චියා,මං-පහරන්නා(මේ නම හැදිනු හැටි දන්නෝ දනිති), කැලෑ කෝච්චියා.....
    තව හැට හුට හමාරක් තියනව මතක් වෙන්නෙත් නැති..........:rofl:

    ඔන්න දැන් ඇවිත් සමයං කියවයි එකසිය ගානට.....:rofl::rofl::baffled:
     
    :baffled:
     
    Status
    Not open for further replies.