බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :baffled:
    මෙවුවට ඉතිං මොකුත් කියලත් බෑ.. නොකියත් බෑ.. ඔන්න ඔහේ බැනුම් ටිකක් අහන්න හරි කියලා දානවා..
    රස්සාවෙන් අස් කරාට දැං ලැබෙන පඩියයි, යන්නේ බස් එකේ කියලයි, ඔක්කොම ඕපදූප ටිකයි දන්නවා.. :baffled:
    කලිනුත් ඇක්ට් කරේ නිකං වෙන්නේ බෑ. මම දන්නවා මට ගෙදර එන්න දෙන්නේ නැති හේතුව.. :baffled:

    ඒකි වැඩ කරන්නෙ මගෙ යාලුවෙක් ගාව. තාම කියවනවලු පරණ ඔෆිස් එක හොදයි කියල.

    Pera for your information: I don't fuck where I work., I don't work where I fuck.:D
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආපෝ...ඔය වල් කුරුලු මස් එපා අයියේ...
    ඔන්න රෝස් කුකුළෙක් නං කමෙක් නෑ.....:P

    මං දන්නේ නැතෝ....
    මෝරා හෝ කසල තේ කුකුළා ප්‍රධාන සංවිධායක වරු!

    තැන සහ දිනය කන්ෆර්ම්. 18 7.00හාවි මාදිවෙල
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඒකි වැඩ කරන්නෙ මගෙ යාලුවෙක් ගාව. තාම කියවනවලු පරණ ඔෆිස් එක හොදයි කියල.

    Pera for your information: I don't fuck where I work., I don't work where I fuck.:D

    අද රෑ හරි හෙට හරි ඇවිත් ජාතිය අමතයි!
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ට ඉකෙන්න... බ්ලැක් ලේබල් බෝතලයයි කින්ග් එඩ්වර්ඩ් බෝතලයි ගැහුවා... :baffled:වෙරි ගානට.. අම්මා අහපි කොහෙද රෑ එන්කන ගියේ කියලා.. එනකොට 10.30යි.... :baffled: මගේ වැඩකට ගියා කියාලා ටිකක් සැරෙන් කිව්වා..:frown: ශේප් වගේ....:rofl::P Anidda ena eka sure nathoooooooooooooooo
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ට ඉකෙන්න... බ්ලැක් ලේබල් බෝතලයයි කින්ග් එඩ්වර්ඩ් බෝතලයි ගැහුවා... :baffled:වෙරි ගානට.. අම්මා අහපි කොහෙද රෑ එන්කන ගියේ කියලා.. එනකොට 10.30යි.... :baffled: මගේ වැඩකට ගියා කියාලා ටිකක් සැරෙන් කිව්වා..:frown: ශේප් වගේ....:rofl::P Anidda ena eka sure nathoooooooooooooooo

    ඔව් තොට අපිත් එක්ක තමා බොන්න එන්න බැරි. ලොකුවට කිව්වනෙහ් රාත්තිරියෙ ගමන් අඩු කලා කියල? නාවොත් ආයෙ පයුරු පාසානමක් නෑ. ඕන් කිව්වා.:eek:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් තොට අපිත් එක්ක තමා බොන්න එන්න බැරි. ලොකුවට කිව්වනෙහ් රාත්තිරියෙ ගමන් අඩු කලා කියල? නාවොත් ආයෙ පයුරු පාසානමක් නෑ. ඕන් කිව්වා.:eek:
    සුභ උදෑසනක් මෝරා මාමි.. අඩේ ඊයේ මෙලෝ හසරක් මතක නෑ අප්පා.. :baffled:අන්තිම බෝතලේ ඉවර කරලා නැගිට්ට හැටි ගෙදර ආපු හැටි කොටින්ම ඇඳට ගිය හැටි මතකත් නෑ.... මල මගුලයි....:sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට ඉකෙන්න... බ්ලැක් ලේබල් බෝතලයයි කින්ග් එඩ්වර්ඩ් බෝතලයි ගැහුවා... :baffled:වෙරි ගානට.. අම්මා අහපි කොහෙද රෑ එන්කන ගියේ කියලා.. එනකොට 10.30යි.... :baffled: මගේ වැඩකට ගියා කියාලා ටිකක් සැරෙන් කිව්වා..:frown: ශේප් වගේ....:rofl::P Anidda ena eka sure nathoooooooooooooooo

    සුභ උදෑසනක් මෝරා මාමි.. අඩේ ඊයේ මෙලෝ හසරක් මතක නෑ අප්පා.. :baffled:අන්තිම බෝතලේ ඉවර කරලා නැගිට්ට හැටි ගෙදර ආපු හැටි කොටින්ම ඇඳට ගිය හැටි මතකත් නෑ.... මල මගුලයි....:sorry::sorry::sorry:
    යකෝ එහොම අනාත වෙන්න බොන්න එපා උට්ටො...හැමදාම ගසනවා....තාම 30යි නේද? 60 වෙලා බොන්න ඉතිරි කරගනින් කෝටා එක.......
     
    ඔව් තොට අපිත් එක්ක තමා බොන්න එන්න බැරි. ලොකුවට කිව්වනෙහ් රාත්තිරියෙ ගමන් අඩු කලා කියල? නාවොත් ආයෙ පයුරු පාසානමක් නෑ. ඕන් කිව්වා.:eek:
    අඩේ අම්මලාට බනින්න එපා මචන් බීලා.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද දවසටම දැන් තමයි ලොග් උනේ. කවුද දැන් 18 වෙනිදා එන්නේ. කීයටද එන්න ඕනේ. මගේ ක්ලයන්ට් කෙනෙක් ඉනව ඔය හරියේ පොරවත් මිට් වෙන්න ඕනේ. ඒ හින්ද හරි වෙලාවක් කියන්න. එතකොට මට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්න පුළුවන්

    7.30ට හාවි එකට... :cool: :cool: :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකි වැඩ කරන්නෙ මගෙ යාලුවෙක් ගාව. තාම කියවනවලු පරණ ඔෆිස් එක හොදයි කියල.

    Pera for your information: I don't fuck where I work., I don't work where I fuck.:D

    මගේ පර්ණ ලොක්කා දීපු අවවාද කීපයක් ගැන මම කුමාරයට කීවා. ඒකේ දෙවෙනි අවවාදය තමා මම කුමාරට කීවේ. "කවදාවත් කාගෙවත් බඩට ගහන්න එපා" කියන එක.
    ඔය උඩ ඉංගිරිස් වලින් ලියලා තියෙන්නේ මට දීපු පළවෙනි අවවාදය. ඒක නම් ඔහොම ඉංගිරිස් වලින් නෙමෙයි කීවේ. හොඳ සිංහලෙන්.
    "වැඩකරන තැන සසගයෙහි යෙදෙන්න එපා" කියලා.
    සසගයෙහි යන්නට ශුද්ධ සිංහල වචනය එතුමා විසින් භාවිතා කරන ලදී...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ට ඉකෙන්න... බ්ලැක් ලේබල් බෝතලයයි කින්ග් එඩ්වර්ඩ් බෝතලයි ගැහුවා... :baffled:වෙරි ගානට.. අම්මා අහපි කොහෙද රෑ එන්කන ගියේ කියලා.. එනකොට 10.30යි.... :baffled: මගේ වැඩකට ගියා කියාලා ටිකක් සැරෙන් කිව්වා..:frown: ශේප් වගේ....:rofl::P Anidda ena eka sure nathoooooooooooooooo

    උඹ හැමදාම මෙතන ඇවිත් බීපු එකක් ගැනයි බීපු බෝතල් ගානයි වර්ගයි කියනවා. සෙට් වෙන්න එන්න කීවම සමයං කියවනවා.
    රිදිලා තඩි හෑල්ලක් දම් පාටෙන් පොල් අකුරෙන් කොටයි..
     
    Status
    Not open for further replies.