වෙන්න ඇති. මෝරයි පෙරයි එනවා කිව්වා. මොකා නැවත මම නම් එනවා.
තව එකක් මම කොහොමද ඔයාලව අදුනගන්නේ. මම ඔයගොල්ලොන්ව මිට කලින් දැකල නැහැනේ

ගිය පාරත් එකෙක් ඔහොම්මම කියලා ඌව සෑහෙන්න අපහසුතාවයට පත් වුනා.. අච්චු මාමි අපේ මුත්තා වගේ වයස නිසා එහෙම නොවේවි කියලා හිතනවා. ඒත් මුං සත පහකට සුවර් නැති උන්..






