බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන්න ඇති. මෝරයි පෙරයි එනවා කිව්වා. මොකා නැවත මම නම් එනවා.

    තව එකක් මම කොහොමද ඔයාලව අදුනගන්නේ. මම ඔයගොල්ලොන්ව මිට කලින් දැකල නැහැනේ

    :baffled:
    ගිය පාරත් එකෙක් ඔහොම්මම කියලා ඌව සෑහෙන්න අපහසුතාවයට පත් වුනා.. අච්චු මාමි අපේ මුත්තා වගේ වයස නිසා එහෙම නොවේවි කියලා හිතනවා. ඒත් මුං සත පහකට සුවර් නැති උන්..
     
    :baffled:
    ගිය පාරත් එකෙක් ඔහොම්මම කියලා ඌව සෑහෙන්න අපහසුතාවයට පත් වුනා.. අච්චු මාමි අපේ මුත්තා වගේ වයස නිසා එහෙම නොවේවි කියලා හිතනවා. ඒත් මුං සත පහකට සුවර් නැති උන්..
    මදුශන්කයාව දැකලා බය වෙලා, පස්සේ ගගට දාමුලු.....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :baffled:
    ගිය පාරත් එකෙක් ඔහොම්මම කියලා ඌව සෑහෙන්න අපහසුතාවයට පත් වුනා.. අච්චු මාමි අපේ මුත්තා වගේ වයස නිසා එහෙම නොවේවි කියලා හිතනවා. ඒත් මුං සත පහකට සුවර් නැති උන්..

    මන් කිව්වයි කියල හිතා ගන්න. තව එකක් හෙට අර සුනාමි කෝච්ච්යේ විස්තරේ කොමර්ස් වලින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් කිව්වයි කියල හිතා ගන්න. තව එකක් හෙට අර සුනාමි කෝච්ච්යේ විස්තරේ කොමර්ස් වලින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද

    :baffled:
    සුනාමි කෝච්චි පෙරලිලයි කොමර්සුයි නිකං හරියට පැට්‍රෝල්මැක්ස් එකයි ලංකට් එකයි වගේ නේහ්..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    12729312_10153937125298827_6367916917681003403_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් කිසිම හේතුවක් දැක්වුවේ නැහැ. හෙට හවසට මම නැහැ කියක විතරක් කිව්වා.

    කොහොමත් මාමේ ඔය වයසට ගෙදරින් අතෑරලා දානවා.. මාත් ඉක්මනට ඔය වයස එනකන් බලාගෙන ඉන්නවා. හැබැයි මට තව සෑහෙන්න කාලයක් බලාගෙන ඉන්න වෙනවා. මොකද අච්චු මාමිගේ වයස තුනෙන් වගේ බෙදුවම තමා මගේ වයස එන්නේ... :baffled::rofl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පුත.... හෙට බස් එකේද?
    මමත් බොරු කොටියක් කියලා පනින්නේ.. :baffled:

    ow ban transport eke borrellata awith rangua ekka ennam, rangua naththam sirikotha gaawatama enna thibba transport ekema:confused::confused::confused::confused:
     
    Status
    Not open for further replies.