ගෙදර පොඩි වැඩක් තියෙනවා බන් කට් කරන්න බැරි ජාතියේ.....බඩා එනෝ. රංගු එනෝ. මධුසංක මාමිත් එනෝ.. යන්න පුළුවන් ටැක්සියේ. අනේ වරකෝ..


අර මධු බදුන්3ත් ඇන්න වරෙන් කෝ ඔන්න ඔහේ...ow ban transport eke borrellata awith rangua ekka ennam, rangua naththam sirikotha gaawatama enna thibba transport ekema![]()
මම නම් කිසිම හේතුවක් දැක්වුවේ නැහැ. හෙට හවසට මම නැහැ කියක විතරක් කිව්වා.
oya ganata gedara undawa hadaganna thama apith me try koranne, hari yannema na...........

බොට මතක ම නෑ....
ඒ මොකෑ ඒ කාර්ඩ් එක? මං දන්නේ නෑ නේහ්..



ගෙදර පොඩි වැඩක් තියෙනවා බන් කට් කරන්න බැරි ජාතියේ.....
![]()

කොහොමත් මාමේ ඔය වයසට ගෙදරින් අතෑරලා දානවා.. මාත් ඉක්මනට ඔය වයස එනකන් බලාගෙන ඉන්නවා. හැබැයි මට තව සෑහෙන්න කාලයක් බලාගෙන ඉන්න වෙනවා. මොකද අච්චු මාමිගේ වයස තුනෙන් වගේ බෙදුවම තමා මගේ වයස එන්නේ...![]()
දේසාන් මාමිත් ජීජීබී වංසයේ වගේ....ගෙදර පොඩි වැඩක් තියෙනවා බන් කට් කරන්න බැරි ජාතියේ.....
![]()


oya ganata gedara undawa hadaganna thama apith me try koranne, hari yannema na...........
අර මධු බදුන්3ත් ඇන්න වරෙන් කෝ ඔන්න ඔහේ...


, mama saturday genath dennam edata kohomath mama malabe darshana studio ekata enawa...............දේසාන් මාමිත් ජීජීබී වංසයේ වගේ....
අපි ජීබී වංසයේ..!!
ඔබ..????
![]()
ජීජීබී නම් නැ.....ජීබී තමා....හෙටනම් සැහෙන්න අමාරුයි අයියේ ඒකයි සීන් එක......දේසාන් මාමිත් ජීජීබී වංසයේ වගේ....
අපි ජීබී වංසයේ..!!
ඔබ..????
![]()

බොට මතක ම නෑ....
කොහෙද යන්න ගිය වෙලේ බඩ ජොර ජොර ගාන්න අරං මහා මාර්ගය අයිනට පැහැරුව ආකාරය......
එදා ඉදන්
මාර්ගයෙහි පහරන්නා.....
මං-පහරන්නා!![]()

දේසාන් මාමිත් ජීජීබී වංසයේ වගේ....
අපි ජීබී වංසයේ..!!
ඔබ..????
![]()

ජීජීබී නම් නැ.....ජීබී තමා....හෙටනම් සැහෙන්න අමාරුයි අයියේ ඒකයි සීන් එක......![]()
හා............
හෙට හරියට ඉන්න ඕනේ හින්ද අදත් ගේනවා ස්පෙෂල් බ්රු 500මිලි කෑන් 4ක් ම.

වරේවා.....oka ussan ape transport eke salan balan gaga ena eka wasa lajjawa, ape office eke naki ganu inne padayak hadanna balagenamai, ekath awlak na ape ewunta transport eke yana set ekata nikamata wage oya sadde ahunoth maath ekkama havy ekata ei, mama saturday genath dennam edata kohomath mama malabe darshana studio ekata enawa...............

හරි............ එකෙක් ඩවුන්. එන කට්ටිය හරියට කියන්න. නැත්නම් ශිවස් එකක්, වයින් එකක්, රම් බෝතල් 2ක් මොනවා කරන්නද