උදව් Help උදව් Help

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    sudu parawi rena seee piya salaaa
    paasala nima wee
    youn kimariyannnnnnnn...................




    bump ban
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මට ඔන 1 වසරේ පොඩ් ලමයෙකුට කියලා දෙන්න පුලුවන් කවියක් or ගීතයක්.

    ඔය කියන ඔක්කොම ලොකු සයිස් එවා
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට ඔන 1 වසරේ පොඩ් ලමයෙකුට කියලා දෙන්න පුලුවන් කවියක් or ගීතයක්.

    ඔය කියන ඔක්කොම ලොකු සයිස් එවා

    umba podi ekagen chatar venna hadanne, balapan podi un oya tv vala kiyana sindu api vath kiyan na yako :D
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේං අපේ ඉස්කෝලේ
    රාං රුවයි ‍රැස් මාලේ
    රෑන් පිටින් අපි ආවේ
    පාන් වැටක සිරියාවේ

    වැස්සට ගඟ ආවත් පන්ති වලට
    අව්වට ඉර වැ‍ටුණත් හිස් මුදුනට
    වෙඩි පිට වෙඩි ඇහුණත් පැයෙන් පැයට
    අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට

    කුඹුරේ වැඩ තිබුණත් යලට මහට
    එනවා හැමදාමත් පන්ති වලට
    ඩෙස් පු‍ටු බංකු නැතත් ඉඳ ගන්නට
    අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට

    ලස්සන සාරි නැතත් ටීචර්ලට
    මූණට එළිය ඇවිත් පිං පාටට
    කැන්දන් යන්න අපිව හෙට ලෝකෙට
    අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට

    - ප්‍රදීපා ධර්මදාස -

    Download
     
    Last edited:
    • Like
    Reactions: slx

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මල් කියන්නෙ කාට කාට
    ළමයින්ටයි පාට පාට….//

    පෙළක් ළමුන් සුවඳ ගොඩයි
    පෙළක් ළමුන් හරිම හැඩයි….//

    පාසල මේ ළමයින්නේ
    පොළොව යටයි නොපෙනෙන්නේ….//

    තදින් වැස්ස වහින කලේ
    මල් පාසල වතුර වලේ….//

    වතුර පිරෙන වැහි කාලේ
    නිවාඩු දෙයි ඉස්කෝලේ….//

    නිවාඩුවට ඇදුම් ඔපේ
    පෙන්වා මල් ළමුන් පිපේ….//

    මල් කියන්නෙ කාට කාට
    ළමයින්ටයි පාට පාට….//

    පෙළක් ළමුන් සුවඳ ගොඩයි
    පෙළක් ළමුන් හරිම හැඩයි….//

    පාසල මේ ළමයින්නේ
    පොළොව යටයි නොපෙනෙන්නේ….//

    දැන් මල් පාසල් නිවාඩු
    ළඟදී අපටත් නිවාඩු…//

    ගායනය: නන්දා මාලිනී
    පද රචනය: පී. බී. අල්විස් පෙරේරා
    තනුව: නන්දා මාලිනී


    Download