Google Loon Balloon Felled Down In SL

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොඳටම රිදිල වගේ
    HxRdSOW.png
    නම දාල කපපිය හැමදාම කියන්න බැහැ. අනේ හෙට උදේට ආප්ප කන්න තිබ්බ rep ටික. :P

    aththa kiyanna ba ban munge thaththala my3la, mahindalada mandaa :lol:

    add.png
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Adooo, Keri wede, Meka sarthaka wenna ona project akak, lankawe internet speed aka wedi wela bill aka adu wenawa meka goda giyoth :D

    lankawe ewunta kocchara kiwwath terum ganne na . oken karanne lankawe 3g coverage eka wadi karana eka misak free internet or speed dena eka nemai
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    USA wala ekak power grid ekakata kadan watuna
    New zealand waladi muhudata kadan watuna
    meka koheda wela thiyenne
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    lankawe ewunta kocchara kiwwath terum ganne na . oken karanne lankawe 3g coverage eka wadi karana eka misak free internet or speed dena eka nemai

    කිව්වා හරි මචං. ඒත් මේකෙන් ස්පීඩ් එක වැඩි වෙන්න පුළුවන් කියන එකකයි මගේ අදහස. මොකද ටවර් එකකට සම්බන්ද වෙන යූසර්ස්ලා ගානේ හැටියට ස්පීඩ් එක වෙනස් වෙනවා. ඒත් මේවයේ එහෙම එකක් වෙන්නේ නැහැ මම හිතන්නේ. ISP ගේ මුළු බැන්ඩ්විත් එකම බෙදිලා යනවා මුළු යුසර්ස්ලා ගානටම.

    මේ ගැන වැඩි දැනුමක් තියෙන කෙනෙක් පැහැදිලි කරලා දෙනවානම් ලොකු දෙයක් ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    12718341_972809036138762_8023745349895385229_n.jpg

    இலங்கை வான் பரப்பில் இருந்த கூகுள் பலூன் சற்றுமுன் மலையகத்தின் கலஹா - புப்புரஸ்ஸவில் விழுந்து நொறுங்கியது.

    Google translate-
    Google balloon in the sky just before the hill country of Sri Lanka Galaha - puppurassa crashed .
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    http://www.madawalanews.com/2016/02/hot-news.html

    ethakota me mokadda
    google loon baloon dawas 100k wath uda thiyenawa kiyanawane

    crash unta pannelnam kadenne naha wage

    55fc6f82a65d5.image.jpg

    දන්නේ නෑ මචන්. හරින්ගේ පේජ් එකේ කියලා තියනවා මෙහෙම

    flight control of safely landing the balloon under standard operating procedures was successfully carried this evening. The balloon was landed in Gampola. Google Operation team, ICTA and air traffic control coordinated the successful landing.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    ඔය බැලුවමක life time එක උපරිම දවස් 180යි. ඊට පස්සේ බස්සලා repair කරල අයිත් උස්සනවා
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    It cannot be "landed" like an aircarft. It will be a crash land after 3 months (service life as I remember). But general area can be controlled befor the crash and assume the crash path. GPS would emit the landed coordinates and google will pick that up, refurbish and launch again.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නේ නෑ මචන්. හරින්ගේ පේජ් එකේ කියලා තියනවා මෙහෙම

    flight control of safely landing the balloon under standard operating procedures was successfully carried this evening. The balloon was landed in Gampola. Google Operation team, ICTA and air traffic control coordinated the successful landing.
    හරින් successful landing :rofl::rofl: ඒත් තැන් තුන හතරකම දැක්කෙ කඩන් වැටිල කියල.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලොක්ක ගූගල් ල ටෙක්නොලොජි එක දුන්නට ඉන්ටර්නෙට් දෙන්නෙ නෑ.ඉන්ටෙර්නෙට් දෙන්නෙ අනිවාර්යෙන් ලන්කාවෙ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්.ගොඩක් වෙලාවට ටෙලිකොම් හෝ මොබිටෙල්.තරගයක් තියෙයි.

    slt, mobitel same ban :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දන්නේ නෑ මචන්. හරින්ගේ පේජ් එකේ කියලා තියනවා මෙහෙම

    flight control of safely landing the balloon under standard operating procedures was successfully carried this evening. The balloon was landed in Gampola. Google Operation team, ICTA and air traffic control coordinated the successful landing.

    ai ayya ehenam baloon eka polisiyta genihin thiyenne
    hatiyata land kalanam mehemada land karanne
    baloon eka service ekata ohoma land karanawa
    eth me widiyata land kaloth aluthenma ekak thama aye yawanna wenne

    https://web.facebook.com/nethfm/videos/1114003745284696/

    video eka balanna,harin kiyana eka harida kiyala balanna
     
    Last edited: