හොඳටම රිදිල වගේනම දාල කපපිය හැමදාම කියන්න බැහැ. අනේ හෙට උදේට ආප්ප කන්න තිබ්බ rep ටික.![]()
![]()
aththa kiyanna ba ban munge thaththala my3la, mahindalada mandaa

හොඳටම රිදිල වගේනම දාල කපපිය හැමදාම කියන්න බැහැ. අනේ හෙට උදේට ආප්ප කන්න තිබ්බ rep ටික.![]()
![]()

Adooo, Keri wede, Meka sarthaka wenna ona project akak, lankawe internet speed aka wedi wela bill aka adu wenawa meka goda giyoth![]()
USA wala ekak power grid ekakata kadan watuna
New zealand waladi muhudata kadan watuna
meka koheda wela thiyenne

lankawe ewunta kocchara kiwwath terum ganne na . oken karanne lankawe 3g coverage eka wadi karana eka misak free internet or speed dena eka nemai
මේ තියෙන්නේ එහෙම නෑ කියලා.
![]()
http://www.madawalanews.com/2016/02/hot-news.html
ethakota me mokadda
google loon baloon dawas 100k wath uda thiyenawa kiyanawane
crash unta pannelnam kadenne naha wage
![]()
හරින්ට successful landingදන්නේ නෑ මචන්. හරින්ගේ පේජ් එකේ කියලා තියනවා මෙහෙම
flight control of safely landing the balloon under standard operating procedures was successfully carried this evening. The balloon was landed in Gampola. Google Operation team, ICTA and air traffic control coordinated the successful landing.

ඒත් තැන් තුන හතරකම දැක්කෙ කඩන් වැටිල කියල.ලොක්ක ගූගල් ල ටෙක්නොලොජි එක දුන්නට ඉන්ටර්නෙට් දෙන්නෙ නෑ.ඉන්ටෙර්නෙට් දෙන්නෙ අනිවාර්යෙන් ලන්කාවෙ සර්විස් ප්රොවයිඩර් කෙනෙක්.ගොඩක් වෙලාවට ටෙලිකොම් හෝ මොබිටෙල්.තරගයක් තියෙයි.

කෝ මේ digital හරේන් ?![]()
දන්නේ නෑ මචන්. හරින්ගේ පේජ් එකේ කියලා තියනවා මෙහෙම