දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට
දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීම සදහා මහා ජනතා උද්ඝෝෂණයක්
වසා තැබීම නිසා මහනුවර පරිසර දුෂණයට ප්‍රධාන හේතුවක් වී ඇති මල්වත්ත මහනායක හිමියන් පවා විවෘත කල යුතු යයි ප්‍රකාශ කර ඇති මෙම ඒ 26 මහාමාර්ගය විවෘත කරගැනීම සදහා මහජනතාවගේ අවශ්‍යතාව පෙන්නුම්කිරීමේ මහා උද්ඝෝෂණයක් 2016 පෙබරවාරි මස 19 සිකුරාදා දින පස්වරු 12.30 ට මහනුවර මහියංගන පාරේ මහනුවර නර්සින් හෝම් ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.
අනාදිමත් කාලයක සිට මහනුවර සිට විවීධ ප්‍රදේශ වලට යාමට මහජනතාව විසින් භාවිතා කර ඇති මෙම මාර්ගය විවෘත කිරීම මගින් දළදා වහන්සේට කිසිදු අගෞරවයක් සිදු නොවන බව සක්සුදක් සේ පෙනෙන අතර මහජනතාව ඉතාම දුෂ්කර තත්වයන්ට පත්කරමින් මෙම මාර්ගය වසා තබා ගෙන සිටීම බුද්ධ භාෂිතයට ද එකග නොවන බව ඉතාම පැහැදිලිව පෙනෙන කරුණකි.

මොකක්ද දන්නේ නෑ ඔතන ඇත්ත ප්‍රශ්නේ.....?? 