බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    NIKON D7100 + 18-140mm + 50mm + Tamron 150-600mm + Sigma 2X Tele converter නම්බර් එක පිඑම් කරන්නම්.

    :shocked:
    අයි හෑව් අ කැනොන් 60ඩී විත් 18-135ඇම්ඇම් + 50ඇම්ඇම්
    ආවෝ. මගේ එකත් එවන්නම්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම එන්නේ නැත.. :angry:
    කතා කරන්නේ ද නැත. :angry:
    තෝ එක්ක සෙට් වීමට බලා සිටියෙමි.. :angry:
    දැං තෝ එන්නේ නෑ කියනවාය.. :angry:
    කිඹුල් මාමා එක්ක ආ හැකිය..:angry:
    යනකොට රංගුවා, මධුසංකයා සිටි :angry:
    ඒත් තෝ එන්නේ නෑ කියනවාය :angry:
    ආයේ කඩුවෙල බොන්නේ නැත :angry:

    :shocked: මගේ කටින්ද යකෝ තෝ බොන්නේ....?? :angry: :angry:

    අර සෙරෙප්පුවා යන්නේ මේ පැත්තෙන් නේද....?? :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මගේ කටින්ද යකෝ තෝ බොන්නේ....?? :angry: :angry:

    අර සෙරෙප්පුවා යන්නේ මේ පැත්තෙන් නේද....?? :rolleyes:

    අඩෝ... බස් වසංගතේ.. :angry:
    අද සෙට් වෙලා තෝ නැතුව මොකා එක්කද මම සමයං කියවන්නේ. :angry:
    අද සෙට් වෙන උන්ගෙන් මගේ පරණම යාලුවා උඹ.
    කීවා නේ.. යන එක බලාගමු කියලා. ඉස්සෙලා වර..:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eyei peredai wine eka gen gatta. adath ekak athi. :)

    මේහ්.. ඔෆිස් එකේ ලාවට ඔටි පාරක් දාලා හාවි එකට එන ගමන් බොරැල්ලෙන් අර ගලාවයි මදුසංකයාවයි උහං වරෙන් බාටා මාමේ.. :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේහ්.. ඔෆිස් එකේ ලාවට ඔටි පාරක් දාලා හාවි එකට එන ගමන් බොරැල්ලෙන් අර ගලාවයි මදුසංකයාවයි උහං වරෙන් බාටා මාමේ.. :yes:

    ena ekalata mata contact karanna kiyapan. mama 6.15-6.30 athre kanaththa gavin pitath wenawa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අඩෝ... බස් වසංගතේ.. :angry:
    අද සෙට් වෙලා තෝ නැතුව මොකා එක්කද මම සමයං කියවන්නේ. :angry:
    අද සෙට් වෙන උන්ගෙන් මගේ පරණම යාලුවා උඹ.
    කීවා නේ.. යන එක බලාගමු කියලා. ඉස්සෙලා වර..:angry:

    :angry: තෝ ඔය එන්න කියන්නේ මාව ලිදට දාන්න.... පෙරේදත් ඉස්කෝලේ යන කාලේ යාළුවෝ දෙන්නා එක්ක බීලා මගේ බත් කාඩ් කැන්සල් වෙලා ඉන්නේ..... අදත් බොන්න ගියොත් ඩිවෝස් එකත් ලැබෙයි.....!! :baffled::baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked:
    අයි හෑව් අ කැනොන් 60ඩී විත් 18-135ඇම්ඇම් + 50ඇම්ඇම්
    ආවෝ. මගේ එකත් එවන්නම්..

    මගෙත් ඔය 18-140, 50 විතරයි කොයි වෙලෙත් යුස් වෙන්නේ. එකෙනුත් 18-140 එක තමයි හන රෙද්දකටම ගෙනියන්නේ. අනිත් ඒවා නම් කලේ යනකොට විතරයි. ලගකදී ලන්දසුන් එකට පොස්ට් කලේ නැහැ. ඒ කලේ යුස් කලේ කැනොන්. පස්සේ ඒවා විකුණලා තමයි මේවා ගත්තේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :angry: තෝ ඔය එන්න කියන්නේ මාව ලිදට දාන්න.... පෙරේදත් ඉස්කෝලේ යන කාලේ යාළුවෝ දෙන්නා එක්ක බීලා මගේ බත් කාඩ් කැන්සල් වෙලා ඉන්නේ..... අදත් බොන්න ගියොත් ඩිවෝස් එකත් ලැබෙයි.....!! :baffled::baffled:

    තව එකෙක් හැලෙනවා. යකෝ එනවට වඩා හැලෙනවනේ. අනිතිමට මේ ලදී අපි යාල ගිය වගේ වෙයි මයේ හිතේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දලදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත්ත කරන්ට තනනවායෑ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1726918

    මේකට මේ ආන්ඩුවෙන් අවසර දුන්නොත්.. සැමිනෙනවා යෑ..

    itin moko. issarath api othanin giye. den dawalata town eka cross karanna peyak wath yanawa.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම තව ඩින්ගකින් අතුරුදහන් වෙනව. අද ලොක්කත් මම, ඩයිබරුත් මම, ඩිලිවරි බෝයිඋත් මම. අයෙත් පියවි ලෝකෙට එනකොට දවල් වෙයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry: තෝ ඔය එන්න කියන්නේ මාව ලිදට දාන්න.... පෙරේදත් ඉස්කෝලේ යන කාලේ යාළුවෝ දෙන්නා එක්ක බීලා මගේ බත් කාඩ් කැන්සල් වෙලා ඉන්නේ..... අදත් බොන්න ගියොත් ඩිවෝස් එකත් ලැබෙයි.....!! :baffled::baffled:

    අවුලක් නෑ.. එතකොට උඹටයි මටයි පාඩුවේ බස් එකක් දුවාගෙන ඉන්ට පුළුවන් නේහ්.. :baffled:
    විකුණපං මාමේ දත් මාමිව.. :rolleyes: :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙත් ඔය 18-140, 50 විතරයි කොයි වෙලෙත් යුස් වෙන්නේ. එකෙනුත් 18-140 එක තමයි හන රෙද්දකටම ගෙනියන්නේ. අනිත් ඒවා නම් කලේ යනකොට විතරයි. ලගකදී ලන්දසුන් එකට පොස්ට් කලේ නැහැ. ඒ කලේ යුස් කලේ කැනොන්. පස්සේ ඒවා විකුණලා තමයි මේවා ගත්තේ

    වයිල්ඩ් ලයිෆ් ගොඩක් අය නිකෝන් තමා පාවිච්චි කරන්නේ. ඒකට හේතුව කලර්ස්..:yes:
    නැචුරල් කලර්ස් එනවා නිකෝන් වල සෑහෙන දුරට..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ.. එතකොට උඹටයි මටයි පාඩුවේ බස් එකක් දුවාගෙන ඉන්ට පුළුවන් නේහ්.. :baffled:
    විකුණපං මාමේ දත් මාමිව.. :rolleyes: :rolleyes:

    :rofl: හැමදාම දත් මාමිව විකුනණ එක හරි නෑ නේ.... :P:baffled:
     
    Status
    Not open for further replies.