NIKON D7100 + 18-140mm + 50mm + Tamron 150-600mm + Sigma 2X Tele converter නම්බර් එක පිඑම් කරන්නම්.

මම එන්නේ නැත..
කතා කරන්නේ ද නැත.
තෝ එක්ක සෙට් වීමට බලා සිටියෙමි..
දැං තෝ එන්නේ නෑ කියනවාය..
කිඹුල් මාමා එක්ක ආ හැකිය..
යනකොට රංගුවා, මධුසංකයා සිටි
ඒත් තෝ එන්නේ නෑ කියනවාය
ආයේ කඩුවෙල බොන්නේ නැත![]()
මගේ කටින්ද යකෝ තෝ බොන්නේ....??

මගේ කටින්ද යකෝ තෝ බොන්නේ....??
![]()
![]()
අර සෙරෙප්පුවා යන්නේ මේ පැත්තෙන් නේද....??![]()

eyei peredai wine eka gen gatta. adath ekak athi.![]()

මේහ්.. ඔෆිස් එකේ ලාවට ඔටි පාරක් දාලා හාවි එකට එන ගමන් බොරැල්ලෙන් අර ගලාවයි මදුසංකයාවයි උහං වරෙන් බාටා මාමේ..![]()
අඩෝ... බස් වසංගතේ..
අද සෙට් වෙලා තෝ නැතුව මොකා එක්කද මම සමයං කියවන්නේ.
අද සෙට් වෙන උන්ගෙන් මගේ පරණම යාලුවා උඹ.
කීවා නේ.. යන එක බලාගමු කියලා. ඉස්සෙලා වර..
තෝ ඔය එන්න කියන්නේ මාව ලිදට දාන්න.... පෙරේදත් ඉස්කෝලේ යන කාලේ යාළුවෝ දෙන්නා එක්ක බීලා මගේ බත් කාඩ් කැන්සල් වෙලා ඉන්නේ..... අදත් බොන්න ගියොත් ඩිවෝස් එකත් ලැබෙයි.....!! 

අයි හෑව් අ කැනොන් 60ඩී විත් 18-135ඇම්ඇම් + 50ඇම්ඇම්
ආවෝ. මගේ එකත් එවන්නම්..
තෝ ඔය එන්න කියන්නේ මාව ලිදට දාන්න.... පෙරේදත් ඉස්කෝලේ යන කාලේ යාළුවෝ දෙන්නා එක්ක බීලා මගේ බත් කාඩ් කැන්සල් වෙලා ඉන්නේ..... අදත් බොන්න ගියොත් ඩිවෝස් එකත් ලැබෙයි.....!!
![]()
දලදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත්ත කරන්ට තනනවායෑ...
http://www.elakiri.com/forum/showthread.php?t=1726918
මේකට මේ ආන්ඩුවෙන් අවසර දුන්නොත්.. සැමිනෙනවා යෑ..
දලදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත්ත කරන්ට තනනවායෑ...
http://www.elakiri.com/forum/showthread.php?t=1726918
මේකට මේ ආන්ඩුවෙන් අවසර දුන්නොත්.. සැමිනෙනවා යෑ..
ena ekalata mata contact karanna kiyapan. mama 6.15-6.30 athre kanaththa gavin pitath wenawa.

තව එකෙක් හැලෙනවා. යකෝ එනවට වඩා හැලෙනවනේ. අනිතිමට මේ ලදී අපි යාල ගිය වගේ වෙයි මයේ හිතේ

තෝ ඔය එන්න කියන්නේ මාව ලිදට දාන්න.... පෙරේදත් ඉස්කෝලේ යන කාලේ යාළුවෝ දෙන්නා එක්ක බීලා මගේ බත් කාඩ් කැන්සල් වෙලා ඉන්නේ..... අදත් බොන්න ගියොත් ඩිවෝස් එකත් ලැබෙයි.....!!
![]()

මගෙත් ඔය 18-140, 50 විතරයි කොයි වෙලෙත් යුස් වෙන්නේ. එකෙනුත් 18-140 එක තමයි හන රෙද්දකටම ගෙනියන්නේ. අනිත් ඒවා නම් කලේ යනකොට විතරයි. ලගකදී ලන්දසුන් එකට පොස්ට් කලේ නැහැ. ඒ කලේ යුස් කලේ කැනොන්. පස්සේ ඒවා විකුණලා තමයි මේවා ගත්තේ

අවුලක් නෑ.. එතකොට උඹටයි මටයි පාඩුවේ බස් එකක් දුවාගෙන ඉන්ට පුළුවන් නේහ්..
විකුණපං මාමේ දත් මාමිව..![]()
![]()
හැමදාම දත් මාමිව විකුනණ එක හරි නෑ නේ.... 