EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පෙරේදා පට්ට වැස්සට සෙට් වෙලා කලු සපත්තු දෙක නැව වගේ වතුරෙන් පිරිල තෙත බරිත වෙලා ගෙදර ගියා. සපත්තු දෙක වේලෙන්න දාලා ඊයෙ දුඹුරු සපත්තු දෙක දාගෙන වැඩට ආවා. ඊයෙත් පට්ට වැස්සට සෙට් වෙලා ඒ සපත්තු දෙක නැව වගේ වතුරෙන් පිරිල තෙත බරිත වෙලා ගෙදර ගියා. ඉතින් අද දාන්න සපත්තු දෙකක් නැහැ. කුට්ටම් දෙකම තෙත බරිතයි. අද හිගන්න වගේ සෙරෙප්පු දාගෙන ඔෆිස් ආවා ෆුල් කැෂූවල්....
    ලැජ්ජයි සිංහලු.
    සුපුරුදු පරිදි එද්දි පට්ට කෑලි දිහා බැලුවට සෙරෙප්පු දෙක මතක් වුනාම නෝන්ඩි නැතුව අහක බලාගත්ත මම..:sorry::sorry::sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මමත් අකමැති නැහැ ඒ නංගිව අදුර ගන්න..:P

    උබ අහකට වෙලා හිටපන් මම අදුරගන්නකම්:angry:. මම අදුරගෙන සතියකට විතර පස්සේ උබ අදුරහනින්.:dull:
    :rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හි හි පරණ ඔෆිස් එකේ කෙල්ලෙක්

    උබ එක්ක ගියානම් කෙල්ලෙක් වෙන්න බැහැනේ. අනිවාරෙන් යනකොට කෙල්ලෙක් උනත් එනකොට ගෑණියෙක් වෙලානේ එන්න ඇත්තේ,... :baffled::baffled:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    උබ අහකට වෙලා හිටපන් මම අදුරගන්නකම්:angry:. මම අදුරගෙන සතියකට විතර පස්සේ උබ අදුරහනින්.:dull:
    :rofl:

    එතකොට අදුරගන්න බැරි තත්ත්වෙකට පත් වෙලා තියෙයි.. :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබ අහකට වෙලා හිටපන් මම අදුරගන්නකම්:angry:. මම අදුරගෙන සතියකට විතර පස්සේ උබ අදුරහනින්.:dull:
    :rofl:

    එතකොට අදුරගන්න බැරි තත්ත්වෙකට පත් වෙලා තියෙයි.. :P:P
    රන්ගුවට නම් ඒ නංගි ඉන්නා ඉසවුව හෙනම ළඟයි වගේ මම හිතන්නෙ :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රන්ගුවට නම් ඒ නංගි ඉන්නා ඉසවුව හෙනම ළඟයි වගේ මම හිතන්නෙ :P
    කඩුවෙලද බන්..උබ නැති වෙලාවට මන් ඒ ලමයගේ පාලුව නැති කරන්නම්...
    දියන්කො තව ඩීටේල්ස් ටිකක්:love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපරාදේ උබ හිටියේ නැහැනේ.. මරු වැඩක් තිබ්බ බලන්න :D:yes:
    ඒ මොකක්ද බන් ඒ...ආ මේ උබට මතකයි නේ නුවන් අයියා..:baffled:
    අර උබ එයාගේ ඔෆිස් එකටත් ගියේ...ඊයේ පොරත් සෙට් උනා අපි එක්ක අඩියක් ගහන්න:yes:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඔෆිස් එකේ මගේ පාවිච්චියට දීලා තියෙන ෆෝන් එකේ මේ මාසේ මම වැඩිපුර මගේ ප්‍රයිවට් කෝල්ස් අරගෙන ලයින් එක කෙළ වෙලා... බිල 4500 විතර ඇවිත්... ඒකෙනුත් ඔෆිස් එකට අදාල කෝල්ස් ගැනෙන්නේ උපරිම රු. 500 ක් විතර..ඔෆිස් එකෙන් ගෙවන්නේ 2000 ක් විතරයි මාසෙට.. දැන් ලයින් එක කපල නිසා 2000 ගෙව්වත් කනෙක්ෂන් ලැබෙන්නෙ නැහැ සිංගලු. ඒ වුනාම මාව මාට්ටු වෙනව.. අද හෝ හෙට කොහොමත් මම ගෙවන්න හිටියෙ 3000 ක් විතර.එහෙම ගෙවල ෂේප් එකේ ඉන්න හිටියෙ. ඒත් අද ඔෆිස් එකෙන් 2000 ගෙවල බලද්දි මගේ ලයින් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙද්දි ආයිත් කේස් වෙයි සිංහලු..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කඩුවෙලද බන්..උබ නැති වෙලාවට මන් ඒ ලමයගේ පාලුව නැති කරන්නම්...
    දියන්කො තව ඩීටේල්ස් ටිකක්:love:
    එහි නම සිනමන් ග්‍රෑන්ඩ් ලෙස බොහෝ දෙනා හඳුන්වා දෙනු ලැබ ඇති අතර
    එය වෙත පිය නැගීමෙන් කීල්ස් සමාගමට අනුබද්ධිත SGIT ඔබට සොයාගැනීමට හැකිය එහි මෘදුකාංග වැඩිදියුණු කිරීමේ අංශයේ වෙබ් කොටසෙහි ඇය සිය රාජකාරිය ඉටු කරමින් සිටී ඇය වනාහි වළලුකරට චුට්ටිත්තක් ඉහලින් පච්චයක් ඇති දැරියක් වන අතර එළකිරියේ පික්චාර් එකක් පළ කර ඇත්තෙමි බොහෝ කලකට පෙර
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔෆිස් එකේ මගේ පාවිච්චියට දීලා තියෙන ෆෝන් එකේ මේ මාසේ මම වැඩිපුර මගේ ප්‍රයිවට් කෝල්ස් අරගෙන ලයින් එක කෙළ වෙලා... බිල 4500 විතර ඇවිත්... ඒකෙනුත් ඔෆිස් එකට අදාල කෝල්ස් ගැනෙන්නේ උපරිම රු. 500 ක් විතර..ඔෆිස් එකෙන් ගෙවන්නේ 2000 ක් විතරයි මාසෙට.. දැන් ලයින් එක කපල නිසා 2000 ගෙව්වත් කනෙක්ෂන් ලැබෙන්නෙ නැහැ සිංගලු. ඒ වුනාම මාව මාට්ටු වෙනව.. අද හෝ හෙට කොහොමත් මම ගෙවන්න හිටියෙ 3000 ක් විතර.එහෙම ගෙවල ෂේප් එකේ ඉන්න හිටියෙ. ඒත් අද ඔෆිස් එකෙන් 2000 ගෙවල බලද්දි මගේ ලයින් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙද්දි ආයිත් කේස් වෙයි සිංහලු..
    දුවල ගිහින් ගෙවල වරෙන්
    මොකද්ද ඔය පැකේජ් එක
    ඩයලොග් පිට ඒවාට 1500ක කෝල් ගන්න පුළුවන් එකද
    නෙට්වර්ක් එකේ ෆ්‍රී
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    දුවල ගිහින් ගෙවල වරෙන්
    මොකද්ද ඔය පැකේජ් එක
    ඩයලොග් පිට ඒවාට 1500ක කෝල් ගන්න පුළුවන් එකද
    නෙට්වර්ක් එකේ ෆ්‍රී

    බ්ලාස්ටර් එකක් බන්.. මම වැඩිපුරම ගත්තේ වෙන නෙට්වර්ක් වලට.. ඒකයි බිල වැඩි..
    අද ගෙවන්න සල්ලි නැහැ බන්. හෙට ගෙවන්න වෙන්නේ.. හැබැයි අද ලොක්ක ගෙවල ඉවර වෙලා මට කෝල් කරල බැලුවොත් ලයින් එක ඒ වෙද්දිත් ඩිස්කනෙක්ට්.. කෙලම වෙලා යයි :growl::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    බ්ලාස්ටර් එකක් බන්.. මම වැඩිපුරම ගත්තේ වෙන නෙට්වර්ක් වලට.. ඒකයි බිල වැඩි..
    අද ගෙවන්න සල්ලි නැහැ බන්. හෙට ගෙවන්න වෙන්නේ.. හැබැයි අද ලොක්ක ගෙවල ඉවර වෙලා මට කෝල් කරල බැලුවොත් ලයින් එක ඒ වෙද්දිත් ඩිස්කනෙක්ට්.. කෙලම වෙලා යයි :growl::growl:
    රෙද්ද වනාගන්න වැලක් බැඳලම තියාගනින් එහෙනම් ලොල්
    නානකොට
    මොකක් හරි ශේප් එකක් දාගන්න බලපන්
    නැත්නම් ඔෆිස් එකට ගෙවන්න කියපන් උඹ හෙට සල්ලි රිටන් කරපන් ශේප් නෙ