EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි ටික්කා අමනාප වෙලා...... පෙරහැර ටිකට් ඉතුරු නැද්ද? :rofl:
    අපේ ඔෆිස් එකට ඇවිත් හොද පොල්ලක් හොයාගෙන ඔලුවට ගහපන් රතු පාට මොනව හරි එනකම්ම..
    ඒ ඇවිත් මම බිම වැටුනම ටිකක් වෙලා බලන් හිටපන් මම අතපය හොල්ලනවද කියල..
    එහෙම හෙල්ලුවොත් ආපහු අර උබ ඉස්සෙල්ල ගහපු තැනටම ගහපන් :sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    හරි හරි බන්. උබ නිකන් ළාමක චව් චව් වගේ නේ. මූන රතුවෙලා ලැජ්ජා වෙලා. අනේ මන්දා. හා හා අහපව් පෙරහැර කතා තහනම්....

    :yes:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඇහ් බන් මේකේ අපි දෙන්නා විතරද ඉන්නේ? අනික් උන්ට මක්කෙයි වෙලා තියෙන්නේ

    අපිනන් ඉන්නවා. කොමෙන්ට් කරනවා. උඹල අපිව නොදැක්ක වගේ යනවා..:dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇහ් බන් මේකේ අපි දෙන්නා විතරද ඉන්නේ? අනික් උන්ට මක්කෙයි වෙලා තියෙන්නේ
    අපි දෙන්න විතරයි වගේ බන්..නිරොශ් ශාන් ඉන්නව නෙහ්:rolleyes:

    කුකුවා මොකක්ද වැඩකට යනවා කිවුවා බන් 20 විතර වෙනව කිවුවා එද්දි..
    අද කෝල් එකක් දෙන්න ඔනේ පොරට..:confused:
    අමිල භානුක අයියා නම් ලන්කාවට ආව නෙහ්..:cool:

    අනිත් උන් බිසී වගේ බන්:angry:

    අහ්හ් අර අපි ඉන්න අනිත් ත්‍රෙඩ් එකේ අපි සෙට් වෙනවා 18 වෙනිදා චූටියට අඩියක් ගහන්න:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ඔකේ වටේ ඉන්න අලි ඔක්කොම දැන් පෙරහැරේ යනවද? :rofl::baffled::lol: මොනා උනත් ලස්සන ආර්ට් වර්ක් එක ලස්සනට කොරලා තියෙනවා :P... අර මචන් බස් වල යනකොටත් ඔයවගේ ඒවා මේවා ප්‍රින්ට් කරලා බෙද බෙද යනවා..උබත් එහෙම සීන් එකකට සෙට් වෙන්න නේද යන්නේ

    :rolleyes:

    :eek::eek::eek::sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපි දෙන්න විතරයි වගේ බන්..නිරොශ් ශාන් ඉන්නව නෙහ්:rolleyes:

    කුකුවා මොකක්ද වැඩකට යනවා කිවුවා බන් 20 විතර වෙනව කිවුවා එද්දි..
    අද කෝල් එකක් දෙන්න ඔනේ පොරට..:confused:
    අමිල භානුක අයියා නම් ලන්කාවට ආව නෙහ්..:cool:

    අනිත් උන් බිසී වගේ බන්:angry:

    අහ්හ් අර අපි ඉන්න අනිත් ත්‍රෙඩ් එකේ අපි සෙට් වෙනවා 18 වෙනිදා චූටියට අඩියක් ගහන්න:P

    :sorry::sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මමත් බිසී වෙන්න යන්නේ. ගල් සියඹලා ඇහිදින්න යන්න තියනවා..

    :baffled::baffled::baffled: