බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.elakiri.com/forum/showthread.php?t=1726918
    හැමිනෙනවා ඉතිං.. :angry:
    ලොවෙත් ඔය පාර නම් අරින්න දෙන්නේ නෑ මහත්තයෝ...
    නුවර බන් ඔය තියෙන පාරවල් ටික හොඳටම වැඩිත් එක්ක
    හරියට ට්‍රැෆික් එක මැනේජ්කරානම් පොලිස් සෙට් එක එකතුවෙලා හරි ප්ලෑන් එකක් ගහලා
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1726918
    හැමිනෙනවා ඉතිං.. :angry:
    ලොවෙත් ඔය පාර නම් අරින්න දෙන්නේ නෑ මහත්තයෝ...

    අපි හවසට රවුන්ඩ් ටේබල් කොන්ෆරන්ස් එකක් දාමු ඔය ගැන. ඊට පස්සේ ත්‍රි පුද්ගල කොමිටියක් පත් කරලා ඔය ගැන වාර්තාවක් හදන්න කියමු. ඔය අතරේ කැම්පස් වල කොල්ලෝ ටිකක් උසි ගන්නමු පෙළපාලියක් තියන උද්ගෝෂණය කරන්න කියල.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි හවසට රවුන්ඩ් ටේබල් කොන්ෆරන්ස් එකක් දාමු ඔය ගැන. ඊට පස්සේ ත්‍රි පුද්ගල කොමිටියක් පත් කරලා ඔය ගැන වාර්තාවක් හදන්න කියමු. ඔය අතරේ කැම්පස් වල කොල්ලෝ ටිකක් උසි ගන්නමු පෙළපාලියක් තියන උද්ගෝෂණය කරන්න කියල.
    වාර්තාව එන්න කලින් නිගමනයට ඇවිල්ලා මාධ්‍යට කියනවද
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපි හවසට රවුන්ඩ් ටේබල් කොන්ෆරන්ස් එකක් දාමු ඔය ගැන. ඊට පස්සේ ත්‍රි පුද්ගල කොමිටියක් පත් කරලා ඔය ගැන වාර්තාවක් හදන්න කියමු. ඔය අතරේ කැම්පස් වල කොල්ලෝ ටිකක් උසි ගන්නමු පෙළපාලියක් තියන උද්ගෝෂණය කරන්න කියල.

    he he menna dawase kaththawa..........
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වාර්තාව එන්න කලින් නිගමනයට ඇවිල්ලා මාධ්‍යට කියනවද

    එක ගැන පොඩ්ඩක් සලකල බලන්න ඕනේ. හවස වට මේස සාකච්චාවේ අජෙන්ඩ් එකට ඇතුලත් කරල තීරණයක් ගනිමු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙල් සෙඩ්....;):yes::love:
    අපි බලන්නේ ආරක්ෂාව ගැන....
    නුවර ඉන්න පක්කලි බලන්නේ උන් ගේ පහසුව ගැන....
    ආයි මොන කතා ද බං....රජ්ජුරුවන් ව පාවල දුන්න සිපයි නේහ් සුද්දට....
    කාළකන්නි......:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපි හවසට රවුන්ඩ් ටේබල් කොන්ෆරන්ස් එකක් දාමු ඔය ගැන. ඊට පස්සේ ත්‍රි පුද්ගල කොමිටියක් පත් කරලා ඔය ගැන වාර්තාවක් හදන්න කියමු. ඔය අතරේ කැම්පස් වල කොල්ලෝ ටිකක් උසි ගන්නමු පෙළපාලියක් තියන උද්ගෝෂණය කරන්න කියල.

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    12733368_430120993779089_2252288035688283692_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි බලන්නේ ආරක්ෂාව ගැන....
    නුවර ඉන්න පක්කලි බලන්නේ උන් ගේ පහසුව ගැන....
    ආයි මොන කතා ද බං....රජ්ජුරුවන් ව පාවල දුන්න සිපයි නේහ් සුද්දට....
    කාළකන්නි......:angry:

    :lol:
    ජාති කතාව මේක ඈ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: :dull: මේක දැක්කහම අර කසල තේ බුවා දුවගෙන එනවනේ...... :( :sorry:

    :angry:
    නාවොත්... මරණවා!!!
    ආයේ වෙන මොකවත් නෙමෙයි කරන්නේ. මරණ එක මරණවා.. (යාලුකම)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කැමති නැහැ නෙවෙයි මේ ටිකේම බීවා නොවෑ 69 වී එක්ස් ඇපල් මවා රා කටු 4 කුත් ගැසුවා ස්ට්‍රෝන් බ්රූ එපා වෙනවා බොලවූ අන්තිමේ ගැලරිත් ගැසුවා

    අපිට ගෙයක් සෙට් උනා පිගන් කෝප්ප කෙතල් ලිප් එක්කම 3000 කට දවස් දෙකට :yes: කනවා බොනවා තමයි අනිත් සේරම යක්කලිනුත් ආයේ බියර් ගසලා අවේ පෙයාස් කකා දැන් කැස්ස හෝ ගලා
    අපි වෙලාවක සෙට් වෙමු බන් අරුගේ රෙස්ටුරන්ට් එකේ එළකිරි වගේ
    හ්ම්ම් එල එල...ඔච්චර බොන්න එපා සුත්තෝ මෙරෙයි උබ...
    අපි වෙලාවක සෙට් වෙමුකෝ මචන් අනිවා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol::lol: බොගේ ඔය පෝන් කටුව තියපන් වාහනේ අඩේට.... :angry::growl::angry: රාජකාරි වෙලාවේ පෝන් ඕප් කොරන් තෝ අහවල් රාජකාරියද බොළ කොරන්නේ...??? :angry::angry::angry:
    ඒක තමා මම උබට කිවුවේ ඔෆිස් නම්බර් එකට ගනින් කියල....කොහෙද ඉතින්..

    උබ එනවද කියපන්කෝ දැන් වත්
     
    Status
    Not open for further replies.