වත්තල නම් නැහැ බන් වැස්සKatunayake, oheta wahinne nathei?
16 නම් චුටි පොදක් ගියා
වත්තල නම් නැහැ බන් වැස්සKatunayake, oheta wahinne nathei?
නුවර බන් ඔය තියෙන පාරවල් ටික හොඳටම වැඩිත් එක්කhttp://www.elakiri.com/forum/showthread.php?t=1726918
හැමිනෙනවා ඉතිං..
ලොවෙත් ඔය පාර නම් අරින්න දෙන්නේ නෑ මහත්තයෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1726918
හැමිනෙනවා ඉතිං..
ලොවෙත් ඔය පාර නම් අරින්න දෙන්නේ නෑ මහත්තයෝ...
වාර්තාව එන්න කලින් නිගමනයට ඇවිල්ලා මාධ්‍යට කියනවදඅපි හවසට රවුන්ඩ් ටේබල් කොන්ෆරන්ස් එකක් දාමු ඔය ගැන. ඊට පස්සේ ත්‍රි පුද්ගල කොමිටියක් පත් කරලා ඔය ගැන වාර්තාවක් හදන්න කියමු. ඔය අතරේ කැම්පස් වල කොල්ලෝ ටිකක් උසි ගන්නමු පෙළපාලියක් තියන උද්ගෝෂණය කරන්න කියල.
අපි හවසට රවුන්ඩ් ටේබල් කොන්ෆරන්ස් එකක් දාමු ඔය ගැන. ඊට පස්සේ ත්‍රි පුද්ගල කොමිටියක් පත් කරලා ඔය ගැන වාර්තාවක් හදන්න කියමු. ඔය අතරේ කැම්පස් වල කොල්ලෝ ටිකක් උසි ගන්නමු පෙළපාලියක් තියන උද්ගෝෂණය කරන්න කියල.
replied!http://www.elakiri.com/forum/showthread.php?t=1726918
හැමිනෙනවා ඉතිං..
ලොවෙත් ඔය පාර නම් අරින්න දෙන්නේ නෑ මහත්තයෝ...

වාර්තාව එන්න කලින් නිගමනයට ඇවිල්ලා මාධ්‍යට කියනවද
menna meheta daranipatha warshawa, bonna kiyapu dawasa!!!!!!!!!!!!!!!
මෙහෙට කළුවරක්වත් නෑ නේ..... 
අපි බලන්නේ ආරක්ෂාව ගැන....වෙල් සෙඩ්....![]()

අපි හවසට රවුන්ඩ් ටේබල් කොන්ෆරන්ස් එකක් දාමු ඔය ගැන. ඊට පස්සේ ත්‍රි පුද්ගල කොමිටියක් පත් කරලා ඔය ගැන වාර්තාවක් හදන්න කියමු. ඔය අතරේ කැම්පස් වල කොල්ලෝ ටිකක් උසි ගන්නමු පෙළපාලියක් තියන උද්ගෝෂණය කරන්න කියල.

මෙහෙට කළුවරක්වත් නෑ නේ.....
![]()
kaluwara wunath naththath uba enawa ne?
මේක දැක්කහම අර කසල තේ බුවා දුවගෙන එනවනේ......

අපි බලන්නේ ආරක්ෂාව ගැන....
නුවර ඉන්න පක්කලි බලන්නේ උන් ගේ පහසුව ගැන....
ආයි මොන කතා ද බං....රජ්ජුරුවන් ව පාවල දුන්න සිපයි නේහ් සුද්දට....
කාළකන්නි......![]()

![]()
මේක දැක්කහම අර කසල තේ බුවා දුවගෙන එනවනේ......
![]()
![]()

හ්ම්ම් එල එල...ඔච්චර බොන්න එපා සුත්තෝ මෙරෙයි උබ...කැමති නැහැ නෙවෙයි මේ ටිකේම බීවා නොවෑ 69 වී එක්ස් ඇපල් මවා රා කටු 4 කුත් ගැසුවා ස්ට්‍රෝන් බ්රූ එපා වෙනවා බොලවූ අන්තිමේ ගැලරිත් ගැසුවා
අපිට ගෙයක් සෙට් උනා පිගන් කෝප්ප කෙතල් ලිප් එක්කම 3000 කට දවස් දෙකටකනවා බොනවා තමයි අනිත් සේරම යක්කලිනුත් ආයේ බියර් ගසලා අවේ පෙයාස් කකා දැන් කැස්ස හෝ ගලා
අපි වෙලාවක සෙට් වෙමු බන් අරුගේ රෙස්ටුරන්ට් එකේ එළකිරි වගේ
ඒක තමා මම උබට කිවුවේ ඔෆිස් නම්බර් එකට ගනින් කියල....කොහෙද ඉතින්..බොගේ ඔය පෝන් කටුව තියපන් වාහනේ අඩේට....
රාජකාරි වෙලාවේ පෝන් ඕප් කොරන් තෝ අහවල් රාජකාරියද බොළ කොරන්නේ...???
![]()
ඒක තමා මම උබට කිවුවේ ඔෆිස් නම්බර් එකට ගනින් කියල....කොහෙද ඉතින්..
උබ එනවද කියපන්කෝ දැන් වත්

මාත් එන්නම් සප් එකට
නාවොත්... මරණවා!!!
ආයේ වෙන මොකවත් නෙමෙයි කරන්නේ. මරණ එක මරණවා.. (යාලුකම)