නාවොත්... මරණවා!!!
ආයේ වෙන මොකවත් නෙමෙයි කරන්නේ. මරණ එක මරණවා.. (යාලුකම)
මේකත් ගේන්නද
නාවොත්... මරණවා!!!
ආයේ වෙන මොකවත් නෙමෙයි කරන්නේ. මරණ එක මරණවා.. (යාලුකම)
අපෝ ඇති යන්තම්...මට මැසේජ් එකක් දාල තියපන්..උබේ මොබිටෙල් එකක් නෙහ්...


Ya Mobitel eka. උඹලා බොරැල්ලේ නේද සෙට් වෙන්නේ? ම්ම් ම්ම්... මං බැලුවේ පන්නිපිටිය පැත්තෙන් එන්න...අපෝ ඇති යන්තම්...මට මැසේජ් එකක් දාල තියපන්..උබේ මොබිටෙල් එකක් නෙහ්...
උබ කොහෙටද එන්නේ ?
අපිත් එක්ක මගදි සෙට් වෙනවද![]()
නාවොත්... මරණවා!!!
ආයේ වෙන මොකවත් නෙමෙයි කරන්නේ. මරණ එක මරණවා.. (යාලුකම)
මගේ කටින්ද යකෝ උඹ බොන්නේ.....?? 
මට එන්න වෙන්නේ නෑ..... 

මගේ කටින්ද යකෝ උඹ බොන්නේ.....??
මට එන්න වෙන්නේ නෑ.....
![]()



හ්ම්ම් අවුලක් නෑ බන් පුලුවන් ලේසි විදියකට වරෙන්කෝ...Ya Mobitel eka. උඹලා බොරැල්ලේ නේද සෙට් වෙන්නේ? ම්ම් ම්ම්... මං බැලුවේ පන්නිපිටිය පැත්තෙන් එන්න...
ඇත්තට යුරාජ් අයියේ ඔයා එන්නේ නැද්දමගේ කටින්ද යකෝ උඹ බොන්නේ.....??
මට එන්න වෙන්නේ නෑ.....
![]()


මම එහෙම ගොඩාක් බිව්වේ නැහැ මුල් දවසේ මම නිදා ගත්තා හොඳට කළා කකුල් රිදෙන නිසා සීතලේහ්ම්ම් එල එල...ඔච්චර බොන්න එපා සුත්තෝ මෙරෙයි උබ...
අපි වෙලාවක සෙට් වෙමුකෝ මචන් අනිවා
හ්ම්ම් ඒක මිසක්....මම එහෙම ගොඩාක් බිව්වේ නැහැ මුල් දවසේ මම නිදා ගත්තා හොඳට කළා කකුල් රිදෙන නිසා සීතලේ
අනිත් උන් ගැසුවා
දෙවැනි දවසේ බාගයක් වගේ ගැසුවා බියර් එකක් සමඟ එච්චරයි

මල මගුලයි.. අවිස්සාවේල්ල පැත්තෙන් එනවා බන් තඩි කළුවක්... ඇවිල්ලා හමාරයි...
තව බොන්න පුලුවන් නෙහ් බන්මල මගුලයි.. අවිස්සාවේල්ල පැත්තෙන් එනවා බන් තඩි කළුවක්... ඇවිල්ලා හමාරයි...

apo athi wei mudrana maame... mama unath ada bonne na...එක රම් බෝතලයක් ඇතිවෙයි වගේ.
set eka bala la yanna enawa... wadiya Ra wenakan inne na
එහෙම නම් දැන් කි දෙනෙක් එනවද.
මම රම් 1 යි බිර 500මිලි 4යි ගේන්නම් (කාල්ස්බර්ග් ද, ලයන් ද ස්පෙෂල් බරු ද ස්ටෝර්න් ද)


