බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:angry:
නාවොත්... මරණවා!!!
ආයේ වෙන මොකවත් නෙමෙයි කරන්නේ. මරණ එක මරණවා.. (යාලුකම)

මේකත් ගේන්නද
jtqb6a.jpg
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අපෝ ඇති යන්තම්...මට මැසේජ් එකක් දාල තියපන්..උබේ මොබිටෙල් එකක් නෙහ්...:baffled:
    උබ කොහෙටද එන්නේ ?
    අපිත් එක්ක මගදි සෙට් වෙනවද:confused:
    Ya Mobitel eka. උඹලා බොරැල්ලේ නේද සෙට් වෙන්නේ? ම්ම් ම්ම්... මං බැලුවේ පන්නිපිටිය පැත්තෙන් එන්න...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :angry:
    නාවොත්... මරණවා!!!
    ආයේ වෙන මොකවත් නෙමෙයි කරන්නේ. මරණ එක මරණවා.. (යාලුකම)

    :shocked: මගේ කටින්ද යකෝ උඹ බොන්නේ.....?? :angry::angry: මට එන්න වෙන්නේ නෑ..... :sorry::sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Ya Mobitel eka. උඹලා බොරැල්ලේ නේද සෙට් වෙන්නේ? ම්ම් ම්ම්... මං බැලුවේ පන්නිපිටිය පැත්තෙන් එන්න...
    හ්ම්ම් අවුලක් නෑ බන් පුලුවන් ලේසි විදියකට වරෙන්කෝ...
    මායි මදුශන්කයි බොරැල්ලෙන් සෙට් වෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්ම් එල එල...ඔච්චර බොන්න එපා සුත්තෝ මෙරෙයි උබ...
    අපි වෙලාවක සෙට් වෙමුකෝ මචන් අනිවා
    මම එහෙම ගොඩාක් බිව්වේ නැහැ මුල් දවසේ මම නිදා ගත්තා හොඳට කළා කකුල් රිදෙන නිසා සීතලේ
    අනිත් උන් ගැසුවා
    දෙවැනි දවසේ බාගයක් වගේ ගැසුවා බියර් එකක් සමඟ එච්චරයි
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම එහෙම ගොඩාක් බිව්වේ නැහැ මුල් දවසේ මම නිදා ගත්තා හොඳට කළා කකුල් රිදෙන නිසා සීතලේ
    අනිත් උන් ගැසුවා
    දෙවැනි දවසේ බාගයක් වගේ ගැසුවා බියර් එකක් සමඟ එච්චරයි
    හ්ම්ම් ඒක මිසක්....:D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මල මගුලයි.. අවිස්සාවේල්ල පැත්තෙන් එනවා බන් තඩි කළුවක්... ඇවිල්ලා හමාරයි...:sorry:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එහෙම නම් දැන් කි දෙනෙක් එනවද.

    මම රම් 1 යි බිර 500මිලි 4යි ගේන්නම් (කාල්ස්බර්ග් ද, ලයන් ද ස්පෙෂල් බරු ද ස්ටෝර්න් ද)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම නම් දැන් කි දෙනෙක් එනවද.

    මම රම් 1 යි බිර 500මිලි 4යි ගේන්නම් (කාල්ස්බර්ග් ද, ලයන් ද ස්පෙෂල් බරු ද ස්ටෝර්න් ද)

    කාර්ල්ස්බර්ග් හොඳා... වයින් එකක් ගසලා බියර් එකක් ගසනවා කියන්නේ... කික්ම තමා.. :love::love::love:
     
    Status
    Not open for further replies.