වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    puka deppan ballo
    oya ganayanta
    හිඟන වෙශිගේ පුතා.
    පොන්නයෙක් අඬනකොට කිරියම කුජීත වෙනවා.නොදකින් නාකිය තෝ වගේ උන් තමා වැඩී හිටිය කියන්නේ.මැරියන් ඉක්මනට රට කන්නේ නැතුව.
     
    • Dislike
    Reactions: EVC

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,899
    113
    පොන්නයෙක් අඬනකොට කිරියම කුජීත වෙනවා.නොදකින් නාකිය තෝ වගේ උන් තමා වැඩී හිටිය කියන්නේ.මැරියන් ඉක්මනට රට කන්නේ නැතුව.
    ගනන් ගන්න එපා බන් ඕකට පුකට ගූ වලට වැඩිය දෙයක් නෑ.
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ගනන් ගන්න එපා බන් ඕකට පුකට ගූ වලට වැඩිය දෙයක් නෑ.
    ඔව් බන්,මේ මහත්මයා නිතර දානේ දීල පුරුදු අපිටත් වඩා හොඳට මහන්සිවෙලා ඒ වැඩේ කරලා තියන කොට :love: පැහැදෙන්නේ නැතුව,කෙනෙක් ඉරිසියා කරන එක තමන්ගේ වැඩක්.නමුත් අපහස කරනවා නං (කාට දානේ දුන්නත්) මෙතුමා වෙනුවෙන් කතා කරන එක අපේ යුතුකමක්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    A/C කරපු ආවස කුටි, අපසපු -කැපයි
    BMW, Benz, V8, Range Rover, -කැපයි
    Apple, i-pad, MacBook -කැපයි
    Pizza, බිරියානි, කොත්තු, චොක්ලට්, වටලප්පන් -කැපයි
    ලංකා හොස්පිටල්, හේමාස්, නවලෝක -කැපයි

    ස්ත්‍රී පහස -අකැපයි
    අසාධාරණයි නේද?
     
    • Like
    Reactions: Janatha Jhon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,249
    113
    පොන්නයෙක් අඬනකොට කිරියම කුජීත වෙනවා.නොදකින් නාකිය තෝ වගේ උන් තමා වැඩී හිටිය කියන්නේ.මැරියන් ඉක්මනට රට කන්නේ නැතුව.
    Kari pakaya
    Ganayata puka deela
    Puke hila loku kara gattha ekek wageee🚨
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    A/C කරපු ආවස කුටි, අපසපු -කැපයි
    BMW, Benz, V8, Range Rover, -කැපයි
    Apple, i-pad, MacBook -කැපයි
    Pizza, බිරියානි, කොත්තු, චොක්ලට්, වටලප්පන් -කැපයි
    ලංකා හොස්පිටල්, හේමාස්, නවලෝක -කැපයි

    ස්ත්‍රී පහස -අකැපයි
    අසාධාරණයි නේද?

    කාම ගින්න ඔක්කොටම වැඩිය ලොකුයිලුනේ. 🙃

    A/C කුටි, Electronic devices, වාහව භාවිතය ප්‍රශ්නයක් නැහැ ඒක නිවන් දකින්න පුරන පිලිවෙතත බාධාවක් නොකර ගන්නවනම්. ඒත් එහෙම වෙන්නැහැනේ සම්මා දිට්ටියවත් නැති පෘථක්ජන ටට්යෝනේ බහුතරයක් ඉන්නේ.

    ගෑනු අරන් හුකන්න ගත්තොත් ඊට වඩා අමාරු වෙනවා. ප්‍රජාව අඩු උන්නේ බහුතරය. ඉතින් කාම රාගයට ලොල් වුනහම පැය 24 ම ඕක තමයි. භික්ෂූ අයට අදාල ශික්ෂා, විනය නීති පනවලා තියෙන්නේ ඒ බාදාවල් නැති වෙලා නිවන ම ලබන්න පහසු වෙන්න.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    මේ කාලයේ බෞද්ධ හාමුදුරුවරු වස් සමාදන් වෙන කාලයනේ. ඉතිං අපිට හිතුනා උන්නාන්සේලා වෙනුවෙන් දහවල් දානය ලබා දෙන්න. පන්සලෙන් අහලා බලද්දී අද දහවල් දානය ගේන්න කිව්වා. තවත් දාන දෙකතුනක් හැමදාම පන්සලට ලැබෙන නිසා සුළුවෙන් ඇති කිව්වා. හත් නමක් තමයි මේ සැරේ වස් සමාදන් වෙලා ඉන්නේ පන්සලේ.

    ඉතිං අපි පිළියෙළ කොට පුජා කරපු දානය තමයි ඔය පහල පින්තුර වල තියෙන්නේ.

    සුදු බත් එකක් හැදුවා.

    1.jpg


    ඊළගට මඥඥෝක්කා තම්බලා කොච්චි සම්බෝල එක්ක මිශ්‍ර කරා.

    2.jpg


    කොච්චි සම්බෝලය

    10.jpg


    කෙලවල්ලා මාළු මිරිසට හැදුවා. ටිකක් සැරට. මේ දවස් වල පෑලියගොඩ මාර්කට් එකේ කෙලවල්ලා කිලෝ එක රුපියල් 1,700 යි. තලපත් 1,800 යි. පොඩි මාළු සාලයෝ රුපියල් 150 යි.

    3.jpg


    චිකන් කරියක්

    5.jpg


    පොලොස් ඇඹුලක්

    4.jpg


    මුරුංගා සහ අර්තාපල් එකට දාලා හොද්දක් හැදුවා

    6.jpg


    මෑ කරල් තෙල් දාලා

    7.jpg


    අඹ ඇඹුලක්

    8.jpg


    කට්ටා කරවල හොද්දක් හැදුවා. මඥඥෝක්කා කන්නත් හොදයි. මේක බකට් එකකට දැම්මේ ගෙනියද්දි හැලෙන්නේ නැතිව තියෙන නිසා.

    9.jpg


    අතුරු පසට කැවුම්, කොමඩු, අලිපේර, ඩෝනට්ස් සහ චෝකොලට්.

    11.jpg


    12.jpg


    13.jpg


    14.jpg


    සෙසු පිරිකර විදියට සීනි, තේ කොල, කිරිපිටි, බෙහෙත් ද්‍රව්‍ය

    15.jpg


    ස්තුතියි.

    -මාගේ වෙනත් ත්‍රෙඩ්-


    1) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    2) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    3) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    4) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    5) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

    6) අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

    7) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?

    8) කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්

    9) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්

    10) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    11) බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

    12) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    13) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
    Bohoma pin machan. Keep it up