ඔව් මචෝ. චොකලට් ගත්තෙත් ඒ නිසාඑහෙම හොදයි. ආසාවෙන් රසට කන්න හදල දෙන එක පිනක්.
නැහැ. සතුටු වෙන්න දානයක් දැකල.කටට කෙල ඉනුවා, දැන් මට පව් සිද්ද වෙයිද?![]()
ඔව් මචෝ. චොකලට් ගත්තෙත් ඒ නිසාඑහෙම හොදයි. ආසාවෙන් රසට කන්න හදල දෙන එක පිනක්.
නැහැ. සතුටු වෙන්න දානයක් දැකල.කටට කෙල ඉනුවා, දැන් මට පව් සිද්ද වෙයිද?![]()
සාදු සාදු සාදු
ඔච්චර උන්ට දෙන්න, වැඩි නැද්ද, හෙන සැප සැප නෙහ්? ඊට පස්සෙ තෙලෙ හැදිල දාන්ගලෙ
jhon upasaka
ස්තුතියිjhon upasaka
@Jihadi john kiyala ekekuth innawa, u wenna athi umba kiyanneයකෝ ජෝන මෙතන කුහක ටෝක් දුන්නට දනට පිනට ලැදි හොද කොල්ලෙක්නෙ බලන් යද්දි! නියමයි!
මට එහෙම මිනිස්සු අමතක වෙන්නෙ නෑ.. ජෝන් ආතල් දෙනව ඇත්තෙ. එහෙම ගනන් ගත යුතු දේවලුත් නෙමේ දන්නැද්ද..@Jihadi john kiyala ekekuth innawa, u wenna athi umba kiyanne
මට එහෙම මිනිස්සු අමතක වෙන්නෙ නෑ.. ජෝන් ආතල් දෙනව ඇත්තෙ. එහෙම ගනන් ගත යුතු දේවලුත් නෙමේ දන්නැද්ද..
පිං අනුමෝදන් වේවා!
Thank you bro@Jihadi john kiyala ekekuth innawa, u wenna athi umba kiyanne
මේ දරුවෝ රත්තරන්..දානේ නම් නියමෙටම දීලා තියනව..
මොනවද බොසා ගහන දුම් ජාතිය??????මේ දරුවෝ රත්තරන්..
දානේ ටික ඉස්තරම්..
මේ වගේ තව ඇත්නම්..
වටීවිද කොයි තරම්..![]()
paata paata dum wenna athiමොනවද බොසා ගහන දුම් ජාතිය??????
මොනවද බොසා ගහන දුම් ජාතිය??????
පිං අනුමෝදන් වේවා!. hoda wadak macn
kela inuwa broniyameta deela tiyenawa
ඔන්න ඔහොම එකක් හදලා මේකේ ඉන්න හබරල කොලේ උඩ පිඟාන තියාගෙන එකම බඩකැවුත්ත කන එකාගේ ගේ ඉස්සරහින් තියල යමන්. ඔයිට වඩා පිං.
Niyamai uncle![]()
![]()
![]()
![]()
ස්තුතියිමේ දරුවෝ රත්තරන්..
දානේ ටික ඉස්තරම්..
මේ වගේ තව ඇත්නම්..
වටීවිද කොයි තරම්..![]()