මගේ පණ

kudu lal

Member
Feb 2, 2016
21
5
0
මට වයස 18යි, මගෙ කොල්ලට 19 යි. අපේ අම්මලා මාව එයාට බන්දල දෙන්න හදනව මට කන්න අදින්න දෙන්න සල්ලි නැති නිසා. මගේ අයියයි තාත්තයි ත්‍රීවීල් එක හයර් කරල හොයන ගානින් තමා අපි ජීවත් වෙන්නෙ. එයාටත් රස්සාවක් නැ තාම. අම්මලගෙන් කන්නෙ. ඊයේ එයා ඒගොල්ලන්ගෙ ගෙදරට කියපු වෙලාවෙ ඒගොල්ලන්ගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ වෙන්ඩ මාමණ්ඩි එයාට ගහල හොදටම. මගෙ වෙන්ඩ නෑනා තමා මැදට පැනල බේරගෙන තියෙන්නෙ. දැන් එයාව යූකේ යවන්න හදනවලු. මට එයා නැතුව ඉන්න බෑ එයා නැතිවුනොත් මම මැරෙයි. අපි හොරෙන් පැනල ගිහින් කසාද බදින්න කියල බැලුවෙ. අපි මොකද කරන්න ඕන දැන්? උපදෙසක් දෙන්නකො එළකිරියෙ අයියලා
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
giphy.gif
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උපදෙස් මෙහෙම දෙන්න බෑ නන්ගි. . ප්‍රායෝගිකවම කරලා පෙන්නන්න වෙනවා. .
    තවම 18 නිසා එහෙම කලාම නන්ගිට තේරුම්ගන්නත් ලේසි වෙයි. .
    :rolleyes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙම ත්‍රේඩ් එකක් තාම නැත්තේ මොකද කියලා බලන් හිටියේ.ඒලගට තාත්තා,අක්කා.මාමා ,මස්සිනා සෙට් එකත් එයි
     

    kudu lal

    Member
    Feb 2, 2016
    21
    5
    0
    උපදෙස් මෙහෙම දෙන්න බෑ නන්ගි. . ප්‍රායෝගිකවම කරලා පෙන්නන්න වෙනවා. .
    තවම 18 නිසා එහෙම කලාම නන්ගිට තේරුම්ගන්නත් ලේසි වෙයි. .
    :rolleyes:

    එහෙම හරි කමක් නෑ අයියා ලොකු උදව්වක් :love:
     

    kudu lal

    Member
    Feb 2, 2016
    21
    5
    0
    මෙහෙම ත්‍රේඩ් එකක් තාම නැත්තේ මොකද කියලා බලන් හිටියේ.ඒලගට තාත්තා,අක්කා.මාමා ,මස්සිනා සෙට් එකත් එයි

    මොකද්ද ඒ කතාවෙ තේරුම අයියෙ?ඔයා කොහොමද දන්නෙ මම මේ වගේ ත්‍රෙඩ් එකක් දාන බව?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොහේ බැලුවත් ප්‍රශ්න තමයි... ඒත් ඔයාගේ නම කුඩු ලාල්... කෙල්ලෙක් වෙන්න කොහෙත්ම බැහැ... ප්‍රශ්නයක් නම් රියල් අකවුන්ට් එකෙන් එන්න... එතකොට ඕන කෙනෙක් උදවු කරාවි... ෆේක් නෙවි නම්, ප්‍රශ්නේ පැහැදිලිව කියන්න...