J'Pura Hospital route

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මචෝ, J'Pura hospital එකට නුගේගොඩ ඉදන් යන්න පුලුවන් බස් route එක කොහොමද මචන් ? :D
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචෝ, J'Pura hospital එකට නුගේගොඩ ඉදන් යන්න පුලුවන් බස් route එක කොහොමද මචන් ? :D

    Nugegoda idan bus na ban... pita kotte idan thiyenawa... 153... Nugegoda idan pita kotteta 1km wath naha...
     
    • Like
    Reactions: sboy

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    නුගේගොඩ ඉදන් පිටකෝට්ටෙ යන්නේ මොන බස් එකේද මචෝ
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නුගේගොඩ ඉදන් පිටකෝට්ටෙ යන්නේ මොන බස් එකේද මචෝ

    163 ennath puluwan lagama para eka... naththam 168 ennath puluwan eka enne waten... nugegoda idan threewill ekaka waren pita kotteta 150-180 wage gani...
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    නෙුගේගොඩින් මහරගමට ගිහින් එතනින් තනිබස් එකක් තියෙනවා හොස්පිට්ල් එක ගාවටම.. මහරගම නවත්තල තියෙන්නේ පමුණුව පාරට හැරුණ තැන. රේල්වේ ක්‍රොසින් එක හරියෙ..
     
    • Like
    Reactions: sboy

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නෙුගේගොඩින් මහරගමට ගිහින් එතනින් තනිබස් එකක් තියෙනවා හොස්පිට්ල් එක ගාවටම.. මහරගම නවත්තල තියෙන්නේ පමුණුව පාරට හැරුණ තැන. රේල්වේ ක්‍රොසින් එක හරියෙ..

    153 hospital eka gawatama thama yanne.... maharagama dura nadda ban
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    නුගේගොඩ බස් stand එකෙන් 259 බස් එකේ නැගල නවරෝහලට ටිකට් ගන්න. hospital එක ලගට තමයි එක යන්නේ. පැය බාගෙකට එකක් වගේ බස් තියනවා. නැත්තම් 163/168 පිටකෝට්ටේ ගිහිල්ල 153 බස් එකේ ගියත් හරි. මහරගමට ගිහින් පමුණුව පාරේ බස් එකේ(212 වගේ මතක) ගියත් පුළුවන්. ඔය ඔක්කොම යන්නේ hospital එකට.
     
    Last edited:
    • Like
    Reactions: sboy

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    Nugegoda indan 689 bus eka ganna. Eta passe Madiwela, Kimbulawelin bus halt eken bahinna, kondata kiyanna bassanna kiyala. ethan indan Rs.50 threewheel eke 2minutes dura.
     
    • Like
    Reactions: sboy

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Nugegoda idan bus na ban... pita kotte idan thiyenawa... 153... Nugegoda idan pita kotteta 1km wath naha...
    නුගේගොඩ ඉදල බස් තියනවා. තලපත්පිටිය-නුගේගොඩ බස් එක 259
     

    chris4u

    Active member
  • Aug 31, 2007
    130
    93
    28
    Nugegodata awith Commerical Bank eka issaraha theyena Bus Stand eken 259 bus ekata nagainna... Sri Jayawardana Pura Hospital gawata yanna puluwan machan..
     
    • Like
    Reactions: sboy