මචෝ, J'Pura hospital එකට නුගේගොඩ ඉදන් යන්න පුලුවන් බස් route එක කොහොමද මචන් ?![]()
නුගේගොඩ ඉදන් පිටකෝට්ටෙ යන්නේ මොන බස් එකේද මචෝ
නෙුගේගොඩින් මහරගමට ගිහින් එතනින් තනිබස් එකක් තියෙනවා හොස්පිට්ල් එක ගාවටම.. මහරගම නවත්තල තියෙන්නේ පමුණුව පාරට හැරුණ තැන. රේල්වේ ක්‍රොසින් එක හරියෙ..
Nugegoda idan bus na ban... pita kotte idan thiyenawa... 153... Nugegoda idan pita kotteta 1km wath naha...
නුගේගොඩ ඉදල බස් තියනවා. තලපත්පිටිය-නුගේගොඩ බස් එක 259Nugegoda idan bus na ban... pita kotte idan thiyenawa... 153... Nugegoda idan pita kotteta 1km wath naha...
thiyenawa..259 pansala para bus eke giyoth japura hospital eke issaraha gate eka lagata watenawa,,naththan 153 th puluwan,,