කාටද 10,349 නමෙන් බෙදා ගන්න බැරි උනෙ හා ?
ඒ මොකද්ද ඒ සීන් එක???
මෝර මාමි.. වන් මෝර්.. චූලෝදර වැනුම වන් මෝර්...
කාටද 10,349 නමෙන් බෙදා ගන්න බැරි උනෙ හා ?
චෝප්පීඇවිදගෙ ආව.......... එහෙමද ඇවිදින්නේ.............. මුකුත් නොකිය ඉන්නම්කෝ
වයින් තව ජුන්ඩක් තිබුනා නම්. මට බොතලයක් බොන්න ඕනේ... චීස් ඔම්ලට් එකක් කකා.. වෙන බයිට් ඕනේම නෑ...![]()

RIDER89![]()
Senior Member
Last Activity: 02-14-2016 12:43 PM
හම්මේ.. 2016 වැලන්ටයින් දවස වෙනකන්ම මේ විදියටම තියේවා!!!
පුදුම සැනසීමක්.

මොනා නැතත් ඊයෙ සෙට මෝල එලම එලකිරි.![]()

මොනා නැතත් ඊයෙ සෙට මෝල එලම එලකිරි.![]()

මචන්ලා අර ෆිල්ම් වල එහෙම තියෙන්නේ පොඩි කාලෙ සයිස් මෙටල් බොතලයක් ගහන්නෙ කට්ටිය අස්සයා පිටෙ යනගමන් වාහන පදින ගමන් යුද්ද කරන ගමන් ප්ලේන් පදින ගමන්... නීට් ගහන්නෙ පොඩි ශොට් එකක් ගහල කට ඇබුල් කරගන්නවා.මොකක්ද බන් මේ බීම.එක්කො මෙටල් බොතලයට මුන් උන්ගෙ බීම පුරවනවා ඇති
![]()

නැවත මාසයක් පමණ ගත වනු තුරු කිරියේ හෝ මෙහි පස් නොපාගනා බව චූලෝදර තෙමේ මා හට පැවසීය.කෝ මේ බුතය
තවද අප මානවක තෙමේ කල්පනා කරන්නහු" මා දැන් නොගියහොත් ජී ජී බී බව පතලව යන්නේය. එබැවින් සුදුසු මුසාවකින් බන්දූන් රවටමි."
එසේ සිතා ඒ මානවක තෙමේ කිඹුල් මානවකයන් අමතා " මෙපුරට මහා වැසි වැටේ. මග නොමග නොපෙනේ. තොප තනිවමැ යා " යැයි පැවසීය. එකල්හි කිඹුල් මානවක තෙමේ මහත් කෝප ගෙන " තොප සසගයෙහි යෙදුව" යැයි අමතා මගට පිලිපන්නේය.
තවද මහා වැසි වැටෙන පුරක වෙසෙන මහෝදර තෙමේද කල්වේලා ඇතිව පැමිණ් තිබූයෙන් අප මානවක තෙමේගේ ගජබින්න ලත්තැනම ලොප් වී ගියේයැ.
නැවත මාසයක් පමණ ගත වනු තුරු කිරියේ හෝ මෙහි පස් නොපාගනා බව චූලෝදර තෙමේ මා හට පැවසීය.
එසේ එනවා නම් ආ යුතු අ-සේලව බැවින් ද, අ-සේල වූ කල්හි තමාට තවත් පදයක් හැදෙන බැවින් ද එසේ හෝ නොපැමිණෙන බව හෙතෙම මා හට පරසක්වල මැ ගසා පැවසීය.

අවසන් කොටස: මෙලෙස ස්වකීය ක්රමෝපායයන් ලත් තැනම ලොප් වී ගිය අන්ත නිහීනව ගිය චූලෝදර මානවක තෙමේ එදින රාත්‍රියේ සිය ඇඹෙණියන් හා බෝනස සහවාසයෙන් පසු සුළුදිය පහකරමින් මෙසේ සිතන්න්නාහු "ඉදින් මගේ සියලු ව්‍යායාම අළුයම ළූ කාක් බෙට්ටක් පරිද්දෙන් ලොප්වැ ගියේයැ. හෙට හිරු නැගුන පසු එලකිරි වාසි පේරන්ද, මෝරන්ද, කිඹුලන්ද ප්රමුඛ හුදී ජනයා විසින් ලිදෙහි හෙලන්නේය. ආක්‍රොශ පරිභව කරන්නේය, නම් පටබදින්නේය සිතා " ලොගවුට් වීම මැනව" යි කල්පනා කොට ලොග් අවුට් වී විසිටොර් වෙසක් මවා පෑය.

මහා දෘෂ්ඨ කාවය නාට්‍යකරු බ්‍රර්ටෝල් බ්‍රෙක්ට් ගේ “ද කොකේසියන් චෝක් සර්කල්“ හි හෙළ අනුවාදය වන හෙන්රි ජයසේන අප ගරු ඇදුරුතුමාණක් ගෙ හුනුවටයේ කථාව නාට්‍යයට පර්යාස වන්නකි චූලෝදරයේ කථාව.
පූරක-
වත්මනෙහි යුගයෙක
කිරියෙන් වැසුනු පුරයක
එළකිරිය නම් වන
ආතල්-කිතල් නම් වූ.......
සිටියා ය යුව-රාජයෙක්....
චූලෝදර - ලබ්බා
ඔහු ගේ පුදුම නම විය
බිරිදක ද රූමත්
බළු තඩියෙක් ද පුස්ඨිමත්
චූලෝදරට සිටියා
කිරියේ කිසිදු සින්නෙකුට
නොවූ තරම් ලැප් කඩයෙහි ද,
මිතුරෝද පියවත්
සතුරෝද කඩය ඉදිරිපිට
කස්ටෝ ද කඩය ඇතුලත
චූලෝදරට සිටියා
චූලෝදර - ලබ්බා
කෙසේ නම් විස්තර කරන්න ද ඔහු?
ඔහු සැපෙන් සිටියා........
මිතුරන් වරනක් එක් වී
සෙටමෝලක් ය දැම්මේ
චූලෝදර අහෝ මේ
කොසේ නම් සපැමිනෙ ද ඒකට
බිරිද ඔරවා රැහැණි වන්නේ.....
මම ජීජීබී කියා
මාට්ටු වන්නේ ය දැන් නම්
ඉතිං කොහොමද කිරියෙ ඉන්නේ????
මිතු දමය පැත්තක,
ඔරවන බිරිද අනෙක් පස
චුලෝදර රිදිලා හූ කියන්නේ.......
චූලෝදර (වැනෙමින් අමුඩයක් පමණක් සහිතව වේදිකවට පැමිණේ)
- මිත්‍රවරුනි අර බිව්වාම වෙන ආතල් සිද්ධි එකේ උන්ට මම අතේ පැලවෙන පොකුරු බින්නක් ඇද බෑව මට දඩුවම් කරපල්ලා.....
මම ජීජීබී තමා නමුත් මට දඩුවම් කරපල්ලා දෙයියන් ගේ නාමෙට මොකද මම තක්කඩි වැඩක් කලා
(මතු සම්බන්ධයි)

Mr PERERA;19737834[SIZE="4" said:]වයින් තව ජුන්ඩක් තිබුනා නම්. මට බොතලයක් බොන්න ඕනේ... චීස් ඔම්ලට් එකක් කකා.. වෙන බයිට් ඕනේම නෑ...![]()
කාටද 10,349 නමෙන් බෙදා ගන්න බැරි උනෙ හා ?