වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බයික්කුව ගෙනාවා හදලා. හරිඳුවාට තමයි ඉස්තූතිය. මම හිතාන හිටියේ බයික් එකට ෆුල් රෙපෙයාර් පාරක් දාන්න කියලා. ඒකා කියනව තේරුමක් නැහැල්ලු :no::no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අර තම්බි නානා එහෙම දැක්කද....??

    12744664_1741262406110975_1278354403706627831_n.jpg

    මා මා මා ජ් ජ් ජ් ජෝ ට් ට් ට ක් ක් ක් ර ආ ආ ගි ගී හං:baffled::baffled::baffled::yes::yes::sorry::sorry::dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machanla podi aulak una ape car eke israha brake disk eak damma pad danakota eketh aulak thibila eth dan podi durak wath yanna ba brake eka overheat wenawa ekarala brake alanne nathuwa yanawa meka mokak hinda welada machanla brake pad wala aulak da natham wena ekaka aulak da?.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හොදින් ඉන්නවා මල්ලි. මොකද්ද වැඩේට කර ගත්තේ‍.

    ටිකක් දවස් ඉබේම හරි ගිහින් තිබ්බ. :baffled: ආපහු එහෙමයි. :sorry: හදන්න කියල ඉන්නෙ හෙට දිහාවට අයියේ. :yes: තෙල් බොනවා දැන්. 6,7ක් වගේ කරන්නෙ :angry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා පොඩි සීන් එකක් . තියෙන්නේ මැනුවල් කොරොල්ලා එකක් . හිටපුගමන් 1st එකට දාගන්න බැහැ:sorry::sorry: .ගියර් ඇබරෙනේ නැහැ:no:. මාරුවෙන්නේ නැති කේස් එක තමා තියෙන්නේ :yes:. ලොකු කේස් එකක් :confused::confused:ද?
     
    Feb 6, 2016
    65
    5
    0
    echo '';
    machan 10-15 range eke vehicle ekak baluwe.Lancer ck2 kiyana model ekenui Nissan fb13(doctor sunny) deken mokakda honda?ck2 eke tikak honda look ekak nan thiyanawa.

    PS:Mercedes-Benz S-Class ekak mama dakka 30laks walata thiyanawa.echchara adu mokada benz?maintainance cost eka wadida godak ganna gaanata wada:lol:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machan 10-15 range eke vehicle ekak baluwe.Lancer ck2 kiyana model ekenui Nissan fb13(doctor sunny) deken mokakda honda?ck2 eke tikak honda look ekak nan thiyanawa.

    PS:Mercedes-Benz S-Class ekak mama dakka 30laks walata thiyanawa.echchara adu mokada benz?maintainance cost eka wadida godak ganna gaanata wada:lol:

    podak hoyapan honda civic EK3 brandnew apu ekak samhara wita oya ganat hoya ganan puluwan wei natham toyota soluna ekak unath hondai

    oya dekenam lancer CK2 eka thamai look eka thiyenei YOM ekath aluth eth market eka wadimai wikunana lesi parts ganan adunam FB13 eke puluwanam FB14 ekak hoya ganna balapan.

    30laks kiyanne adu ganakda ban.:lol::lol::lol:
     
    owu lancer ck2 eke nan look eka ela.matath hithuna nissan nisa fb13 eka nan market wadi athi kiyala.

    naha 30laks adui kiwwe ban benz ekak nisa.mokada normal toyota hondama ekak gannath bahane 30k denakota.ekai.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා පොඩි සීන් එකක් . තියෙන්නේ මැනුවල් කොරොල්ලා එකක් . හිටපුගමන් 1st එකට දාගන්න බැහැ:sorry::sorry: .ගියර් ඇබරෙනේ නැහැ:no:. මාරුවෙන්නේ නැති කේස් එක තමා තියෙන්නේ :yes:. ලොකු කේස් එකක් :confused::confused:ද?

    ක්ලච් එක මදියි වගේ.. ක්ලච් එක හයිඩ්රෝලික් එකක්ද කේබල් එකක්ද තියෙන්නේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාහන විත්ති 66

    ... 6න් පටන් ගන්නා නොම්මර එනම්, 66, හෝ 666 යනු මොන ආකාරයේ නොම්මරද කියා ඔබ දන්නේද? වාහන විත්ති 66 විස්තරය එය පැහැදිළි කිරීමට ගනිමි...

    ... දන්නේ නැත්නම් අහගන්න.... 9 දෙවියන්ට මෙන්, 6 යක්ෂයාට අයිතිය. අද වාහන විත්ති 66න් කියන්නේ, යක්ෂයා විසින් ගැහැණු අය වාහන වලින් ඈත් කිරීමය. යක්ෂයා පිරිමින්ට කැමතිය. මක්නිසාද යත්, යක්ෂයාද පිරිමියෙක් හෙයිනි. පිරිමින් වාහන වලට ආදරය කරද්දී, ගැහැණු අය වාහන වලට ද්වේෂ කරති. උදාහරණයක් ලෙස, මේ පිටුවේ ගැහැණු අය කී දෙනෙක් සිටීද?... ? අහෝ ඛේදයකි... තිස් දාහකට අධික සාමාජිකයන් අතරේ ගැහැණු අය ඇත්තේ කිහිප දෙනෙකි. මේ පෝස්ට් එක ඒ ගැහැණු අය වෙනුවෙනි...

    ...ගැහැණු අය වාහන වලට අකමැති හේතුව නම් ඇත්තටම නොදනිමි. නමුත් මා සිහිනයෙන් නිසාන් ජී. ටී. ආර්. එකක් එලවමින් සිටියෙමි. ගියර් දාන්න ගොස් වයිෆ් ගේ ඇඟේ හැපීමෙන් ඒ සුන්දර සිහිනයෙන් ඉවත් වුනෙමි. ' නින්දෙත් වාහන පිස්සුව' යයි බැනුම් අසමින් වුවද, පහත ඇති සත්‍ය කරුණු ඇයට කියා දුන්නෙමි. පසු දින බඩගින්නේ සිටීමට සිදු විය...

    1. කැනඩාවේ 92% ක් පිරිමි අය ටයර් ප්‍රෙෂර් එක දැන ගත්තද, ගැහැණු අය එය දන්නේ 63% ක් පමණි.

    2. ඇමරිකාවෙන් පුවතක්...42% ක් ගැහැණු , මෝටර් රථය බාස් කෙනෙක් නැත්නම් , ගරාජයකින් තමන්ව රැවටුවා යයි සිතති. හේතුව සරළය. ගැහැණු අයගේ වාහන ගැන දැනුම, පිරිමින්ට වඩා බොහෝ අඩුය.

    3. බොහෝ පිරිමි රියදුරන්ට, ඉදිරියේ යන වාහනය එළවන්නේ ගැහැණියක් යන්න 80% ක සම්භාවිතාවයකින් කිව හැක. හේතුව ගැහැණුන් පිරිමින්ට වඩා හොඳ රියදුරන් හෙයින්ද? මෙය විමසීම ඔබටම බාර කරමි.

    4. සව්දි අරාබියේ ගැහැණු අයට වාහන එළවීම තහනම්ය.

    5. ඇමරිකාවේ ගැහැණු අය 7%ක් පිරිමි අයට වඩා අඩුවෙන් ලයිෂන් ටෙස්ට් එක පාස් වෙති.

    6. 30% ක් ගැහැණු අය මේක්-අප් දැමීම වාහනයේ සිදු කරති. ඒ නිසාම අනතුරු ඇති කර ගනිති. පිරිමි මෙවැනි දේ ගැන සිතන්නේ වත් නැත.

    7. 2009 දී ඇමරිකාවේ සිදුවූ අනතුරු වලින් පිරිමින් 11,900 ක් මිය ගිය අතර , ගැහැණුන් මිය ගොස් ඇත්තේ 4900කි. මේ හේතුව නිසා, රක්ෂණ සමාගම් ගැහැණු අයට අඩු මුදලැති රක්ෂණ ප්‍රධානය කළහ...

    ... ගැහැණු අයගේ සාමාන්‍ය චෝදනා දෙකක් වන්නේ, වාහනේ පිටුපස ආසනයේ ළමයි සිටින විට වාහන අනතුරු වන බවය, අනෙක් නම්, වාහනයේ පසුපස ආසනයේ සිදුවන අනතුරු වලදී ළමයි ඇතිවන බවය...

    ඉස්සුවේ මේකෙන්..... :D :P

    Code:
    https://www.facebook.com/groups/Carindustrial/?fref=nf
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    දැන් අපි මේකට මොනවද කියන්න ඕනේ..:rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machanla podi aulak una ape car eke israha brake disk eak damma pad danakota eketh aulak thibila eth dan podi durak wath yanna ba brake eka overheat wenawa ekarala brake alanne nathuwa yanawa meka mokak hinda welada machanla brake pad wala aulak da natham wena ekaka aulak da?.

    meka gana danna kuruth nadda ban?.:eek::(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    owu lancer ck2 eke nan look eka ela.matath hithuna nissan nisa fb13 eka nan market wadi athi kiyala.

    naha 30laks adui kiwwe ban benz ekak nisa.mokada normal toyota hondama ekak gannath bahane 30k denakota.ekai.

    benz ekak nam hariyata maintenance karala natham hari thanin kochara aduwa duanth kuruth ganne na ban kohomath parana banz ekka nadathu karanwa kiyanne henama salli yana wadak mokakda ban model eka 30laks wlata thiyana?.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machanla podi aulak una ape car eke israha brake disk eak damma pad danakota eketh aulak thibila eth dan podi durak wath yanna ba brake eka overheat wenawa ekarala brake alanne nathuwa yanawa meka mokak hinda welada machanla brake pad wala aulak da natham wena ekaka aulak da?.

    :confused: බ්‍රේක් පෑඩ්ස් දාපු ගමන්ම නම් ටිකක් බ්‍රේක් බයින්ඩ් ගතියක් තියෙනව තමයි.... ඒත් දිගටම තියෙන්න නම් විදිහක් නෑ..... :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan 10-15 range eke vehicle ekak baluwe.Lancer ck2 kiyana model ekenui Nissan fb13(doctor sunny) deken mokakda honda?ck2 eke tikak honda look ekak nan thiyanawa.

    PS:Mercedes-Benz S-Class ekak mama dakka 30laks walata thiyanawa.echchara adu mokada benz?maintainance cost eka wadida godak ganna gaanata wada:lol:

    පරන ජර්මන් වාහන:baffled::baffled::baffled::sorry::sorry::sorry: ඔය නම පේන්න දාන්න එපා යකෝ... :no::no::no:
     
    Status
    Not open for further replies.