එළකිරි වේලාවෙන් 7න් පස්සේ එකෙක්වත් නෑ එකයි බැලුවේ
මම ටික වෙලාවකට කොම්පුටරේ ඔෆ් කලර තිබ්බ. මේ පැත්තට අකුණු ගහල වැස්සක් වැස්ස. වැස්ස පයනකම් ඔෆ් කරලා තිබ්බේ
එළකිරි වේලාවෙන් 7න් පස්සේ එකෙක්වත් නෑ එකයි බැලුවේ
මෙහෙත් එහෙම තමාමම ටික වෙලාවකට කොම්පුටරේ ඔෆ් කලර තිබ්බ. මේ පැත්තට අකුණු ගහල වැස්සක් වැස්ස. වැස්ස පයනකම් ඔෆ් කරලා තිබ්බේ
ගොක් කොළ සුදු කොඩි පුතා....නුවරඑළියේදී බෝතල් දෙක තුනක් හිස් වෙලා යනකොට දාඩිය දන්නෙ කුමන හේතුව මත පදනම්වද

ada kaath ekka da set une?මමනම් මේ මොහොතෙත් කින්ග්ස්බරි හොටෙල් එකේ සෙට් වෙලා ඉන්නෙ.

පික්ෂුද මම ඇහුවේ විද්‍යාත්මක පදනම බොලගොක් කොළ සුදු කොඩි පුතා....![]()


එහෙනම් ගින් ගැන් ගුලි ගුලිමමනම් මේ මොහොතෙත් කින්ග්ස්බරි හොටෙල් එකේ සෙට් වෙලා ඉන්නෙ.
ada kaath ekka da set une?![]()


එපමණක් ද නොව මා ඇය සමග කරෙනා රති කෙළිය ද නවතා මට දඩුවම් කෙරෙනු ඇතැ. එක් සුරා විතකට මාගේ රති කෙලිය පාවා දිය නොහැක. .



අද 7ට කලින් මම එනව උබේ ශොප් එකටසහෝ ඔයා කබා දැම්මා කියලා හැමෝම කබා දානවා කියලා හිතන්න එපා......
![]()

අද ඔෆිස් එද්දිම බඩු අරන් ආවේ...බාලගිරි වගේද....??



මගෙත් ලැප ඔන් වෙන්නේ නෑ බන්...බැටරි එකේ අවුලක් ද මන්ද චාජර් එක ගැහුවම කොහොමවත් ඔන් වෙන්නේ නෑ බන්ඔව් යකෝ මැෂින් එක ඔෆ් වෙනවා හුටි කියලා

මේ මොහොතේ ඉස්කෝලෙ සෙට් එකත් එක්ක පැල්මඩුල්ලෙ