බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මංමුලා නොවේ කිසිදා
    ජවය මා සතු වේ
    දිරිය ගන්නෙමි

    ගලා යන දහසක් නදී
    බලා සිටී මා එන තුරා
    නිරතුරුව අභිමානයෙන්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඊයේ නම් පට්ට යෑ..

    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ

    සුළං රැල්ලේ දැවටිලා
    මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි

    ගලා එන මන්දාකිණි
    හඹා යමි හමු වෙන තුරා
    ජීවිතේ උතුම් පැතුමන් හා
    නිරතුරුව අභිමානයෙන්

    මංමුලා නොවේ කිසිදා
    ජවය මා සතු වේ
    දිරිය ගන්නෙමි

    ගලා යන දහසක් නදී
    බලා සිටී මා එන තුරා
    නිරතුරුව අභිමානයෙන්

    අපිට නම් ඊයෙම වැදුන............ මේවට වැදිලා තියෙන්නේ දැනුයි ....... හි..........හි........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිට නම් ඊයෙම වැදුන............ මේවට වැදිලා තියෙන්නේ දැනුයි ....... හි..........හි........

    අච්චු මාමිගේ රස කතා ටික පට්ට යෑ...
    අර අවාරේ එරත්නේ සිරිපා කරුණාවේ පින්තූර ටිකක් තියෙනවා නම් බලන්න ආසයි. :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අච්චු මාමිගේ රස කතා ටික පට්ට යෑ...
    අර අවාරේ එරත්නේ සිරිපා කරුණාවේ පින්තූර ටිකක් තියෙනවා නම් බලන්න ආසයි. :)
    සිරාවටම...:D ඇඟත් එක්ක හොඳ ගැඹුරු හඬක් තියෙන්නේ... කොම්පැණියක බොසාට කියාපු හාදයා....:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටම...:D ඇඟත් එක්ක හොඳ ගැඹුරු හඬක් තියෙන්නේ... කොම්පැණියක බොසාට කියාපු හාදයා....:P

    හ හා... උඹ තමා අනිත් බේබද්දා... :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ හා... උඹ තමා අනිත් බේබද්දා... :P
    :lol::rofl: මටත් වැදුනා බන් ඊයේ... ආපු හැටි මතකත් නෑ... :baffled: සුපිරි ෆන් එක හැබැයි...
    11.gif
    කොහොමද වයින් එක සිරාද...?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලක්දසුන් එකේ තියේද? :nerd:

    මුල්ම ට්‍රිප් එකේ දෙකේ තමයි අපි අපි පින්තුර ගත්තේ. අනිත් ඒවායේ තියෙන්නේ පරිසරය, සත සිවුපාවා වගේ ඒවා විතරයි. ලන්දසුන් එකේ දැම්මේ නැත්ත ද කොහෙද. මතක නැහැ. කෝකටත් පොඩ්ඩක් බලන්න
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුල්ම ට්‍රිප් එකේ දෙකේ තමයි අපි අපි පින්තුර ගත්තේ. අනිත් ඒවායේ තියෙන්නේ පරිසරය, සත සිවුපාවා වගේ ඒවා විතරයි. ලන්දසුන් එකේ දැම්මේ නැත්ත ද කොහෙද. මතක නැහැ. කෝකටත් පොඩ්ඩක් බලන්න

    හරි. ලක්දසුන් එකේ නෑ අයියේ. මට හොයා ගන්න බෑ. මෙතන පෝස්ට් කරන්නකෝ.. :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ජී ජී බී චූලෝදර වර්ණනාව කෙසේද යත්: ඒ චූලෝදර තෙමේ කුඩා එනමුත් මහත් වූ උදර ඇත්තාහ. රතාචාරියානන්ය; යකඩ අසු අරා ඔබ මොබ යන්නේය : කොම්පීටර ජිල් මාට් දමන්නෙය.

    එක් දිනක් එළකිරියෙහි බන්ධූන් මදූ සාදයකට අරමුණු වන බවක් අසා තම බැමිණියන් බනවා තමනුත් යන්නෙහිදැයි අසා පීය. එකල්හි බැමිණිය මහත් කෝප ගෙන "තෝ ගිය තන්හි කබර තොමෝ අදින්න වන්නේ මටමය. එබැවින් සිටුව" යැයි ඉලපතෙන් දෙකක් පතබා පීය.

    එකල්හි අප මානවක තෙමේ මහත් වූ වේතනාවට පැමිණ යා ගත නොහී උන් තැනම වැද හොත්තේය.

    තවද අප මානවක තෙමේ කල්පනා කරන්නහු" මා දැන් නොගියහොත් ජී ජී බී බව පතලව යන්නේය. එබැවින් සුදුසු මුසාවකින් බන්දූන් රවටමි."

    එසේ සිතා ඒ මානවක තෙමේ කිඹුල් මානවකයන් අමතා " මෙපුරට මහා වැසි වැටේ. මග නොමග නොපෙනේ. තොප තනිවමැ යා " යැයි පැවසීය. එකල්හි කිඹුල් මානවක තෙමේ මහත් කෝප ගෙන " තොප සසගයෙහි යෙදුව" යැයි අමතා මගට පිලිපන්නේය.

    තවද මහා වැසි වැටෙන පුරක වෙසෙන මහෝදර තෙමේද කල්වේලා ඇතිව පැමිණ් තිබූයෙන් අප මානවක තෙමේගේ ගජබින්න ලත්තැනම ලොප් වී ගියේයැ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තවද අප මානවක තෙමේ කල්පනා කරන්නහු" මා දැන් නොගියහොත් ජී ජී බී බව පතලව යන්නේය. එබැවින් සුදුසු මුසාවකින් බන්දූන් රවටමි."

    එසේ සිතා ඒ මානවක තෙමේ කිඹුල් මානවකයන් අමතා " මෙපුරට මහා වැසි වැටේ. මග නොමග නොපෙනේ. තොප තනිවමැ යා " යැයි පැවසීය. එකල්හි කිඹුල් මානවක තෙමේ මහත් කෝප ගෙන " තොප සසගයෙහි යෙදුව" යැයි අමතා මගට පිලිපන්නේය.

    තවද මහා වැසි වැටෙන පුරක වෙසෙන මහෝදර තෙමේද කල්වේලා ඇතිව පැමිණ් තිබූයෙන් අප මානවක තෙමේගේ ගජබින්න ලත්තැනම ලොප් වී ගියේයැ.

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජී ජී බී චූලෝදර වර්ණනාව කෙසේද යත්:
    එළකිරිය නම් සිරි දේශය මනරංඥ්ඥනය කෙරෙන සයිබර අවකාශගතෝපද්‍ර අදිසි පුරප්‍රවරයෙහි බොහෝ මානව-මානවිකාවෝදැ, බුහුටි කොලු-කෙලිත්තො ද, වඩා වැඩිමහල් ඥාණවෘධ,ගුණවෘධ සේමැ වයෝවෘධ වන නමුත් සිතින් යෞවන මදය ද,රතිය ද ඉක්ම නොගිය පුගුලෝද චිත්තප්‍රීතියෙන් යුක්තවැ සැරිසරම්හ. එසේ සැරසරණ අවකාශගත සල්ලාපයකට එක් වන්නේ එය “අක්ඛාසයෙන් නිපන් මහා ප්‍රීති සමුජ්ජිත සිද්ධි සමුදාය“ නම් අසූනම වන මාතලියා විසින් සංගෘහිත හුයකට එළඹ සිටිත්. හුය අක්ඛාසය පිළිබදව ම රඞජනය කෙරෙන්නක් වන නිසාමැ, එහි සල්ලාපයෙහි යෙදෙන පුගුලොදැ අක්ඛාසයෙහි කෙළ පැමිණියෝ මැ වන නිසා දැ, උහු විදින් විද එක් වී අක්ඛාසයෙහි දැ යෙදෙන්නාහුයැ.

    මේ හුයෙහි කල්පයක් තරම් කල් විදෙස් ගතව සිටි දුහුනෙකු සිය රට පැමිනි චිත්තප්‍රීතිය සමරනු වස් අක්ඛාසයෙක් හි එක් වනු පිණිස යෝජනා පැමිණි කල්හි, මම පැමිණෙමි, මම පැමිණෙමි අාදී වශයෙන් සියල්ලෝ මැ පිළිණ දුන්හ.

    මෙම හුයට පැමිණ අල්ලාපයෙහි යෙදෙන දුහුනන් අතර යුව-රාජ නම් මානවයෙක් සිටීයැ. උහු රථාචාර්යයහුයැ, පරිගකාචාරිහුයැ, එමතු ද නොව අක්ඛාසයෙහි දැ කෙළ පැමිනි නියාව පෙන්වන්නහුයැ. එනමුදු මේ යුව-රාජ මානවක තෙමේ ළග එක් මධු විතකින් සිබිත්තෙක් තරම් බී ගත කල්හි දුහුනන් විසින් කට් නම් තත්ත්වයෙට පත් වන තරමේ අක්ඛාසයෙහි බාලයෙක් බව උන් ගේ සන් මිතුරෝ දනිත්.
    උක්ත අක්ඛාසය පැමිණි කල්හි එමැ අක්ඛාසය පිළිබදව යුව-රාජයෝ මෙසේ සිතම්හ.

    “වන්නාව, මා ළග නමා සුරාවෙන් සිහි එළවා ගත නොහෙන තරමට පත් වූ කල්හි, මා අඹුව මුන් විමසා මාගේ වක්තෘය බරු ගසනු ඇතැ. එපමණක් ද නොව මා ඇය සමග කරෙනා රති කෙළිය ද නවතා මට දඩුවම් කෙරෙනු ඇතැ. එක් සුරා විතකට මාගේ රති කෙලිය පාවා දිය නොහැක. එනයින් මා මේ අක්ඛාසය මග හරිම්මහ“ යයි සිතා එමියි පිළින දුන් පසුව ද අක්ඛාසය මග හැර වැද හෝනේයැ.

    එකල්හි උහු ගේ මිත්‍ර දානවයෝ අක්ඛාසය අතරතුර යුව-රාජයා ගේ දුක්ඛිත තත්ත්වය ගැන කම්පා වන්නාහු, උහු සිය බිරිදට ඉදිරියේ වාලාධිය දෙපරැන්ද අස්සෙ ගසා ගත් සුනක පෝතකයෙක් බදු යයි පරවම්භයෙන් යුතුව බෙණෙමින්, උහු පියඹට ශඍිරකෘත්්‍යක බියක් ඇතැ යන අදහස ඇති “ජීජීබී“ නම් අභිදානය උහු හට වර දුන්නෝයැ.

    එතැන් පටන් යුව-රජ දානව තෙම එළකිරිය ඈ සයිබර අවකාශ ගතව ජීජීබී යුවරාජ නැතැහොත් කුඩා වූ උදරය නිසා මැ ජීජීබී චූලෝදර නමින් පුවතරැව ගියාහුයැ.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොරි බාගයක සේවය අවශ්‍ය වී කෙල වී සිටිමි. අඩු වියදම් ලොරියකින් සහයෝගය දැක්වීමට හැකියාව ඇති පින්වතෙකු සිටීනම් දැණිම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. කෝට්ටේ සිට පෑලියගොඩ දක්වා ගලවන ලද ඇඳක්, ස්ටීල් අල්මාරියක් සහ තව තව කුඩා අඩුම කුඩුම කීපයක් ප්‍රවාහනයට ඇත..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එළකිරිය නම් සිරි දේශය මනරංඥ්ඥනය කෙරෙන සයිබර අවකාශගතෝපද්‍ර අදිසි පුරප්‍රවරයෙහි බොහෝ මානව-මානවිකාවෝදැ, බුහුටි කොලු-කෙලිත්තො ද, වඩා වැඩිමහල් ඥාණවෘධ,ගුණවෘධ සේමැ වයෝවෘධ වන නමුත් සිතින් යෞවන මදය ද,රතිය ද ඉක්ම නොගිය පුගුලෝද චිත්තප්‍රීතියෙන් යුක්තවැ සැරිසරම්හ. එසේ සැරසරණ අවකාශගත සල්ලාපයකට එක් වන්නේ එය “අක්ඛාසයෙන් නිපන් මහා ප්‍රීති සමුජ්ජිත සිද්ධි සමුදාය“ නම් අසූනම වන මාතලියා විසින් සංගෘහිත හුයකට එළඹ සිටිත්. හුය අක්ඛාසය පිළිබදව ම රඞජනය කෙරෙන්නක් වන නිසාමැ, එහි සල්ලාපයෙහි යෙදෙන පුගුලොදැ අක්ඛාසයෙහි කෙළ පැමිණියෝ මැ වන නිසා දැ, උහු විදින් විද එක් වී අක්ඛාසයෙහි දැ යෙදෙන්නාහුයැ.
    මේ හුයෙහි කල්පයක් තරම් කල් විදෙස් ගතව සිටි දුහුනෙකු සිය රට පැමිනි චිත්තප්‍රීතිය සමරනු වස් අක්ඛාසයෙක් හි එක් වනු පිණිස යෝජනා පැමිණි කල්හි, මම පැමිණෙමි, මම පැමිණෙමි අාදී වශයෙන් සියල්ලෝ මැ පිළිණ දුන්හ.
    මෙම හුයට පැමිණ අල්ලාපයෙහි යෙදෙන දුහුනන් අතර යුව-රාජ නම් මානවයෙක් සිටීයැ. උහු රථාචාර්යයහුයැ, පරිගකාචාරිහුයැ, එමතු ද නොව අක්ඛාසයෙහි දැ කෙළ පැමිනි නියාව පෙන්වන්නහුයැ. එනමුදු මේ යුව-රාජ මානවක තෙමේ ළග එක් මධු විතකින් සිබිත්තෙක් තරම් බී ගත කල්හි දුහුනන් විසින් කට් නම් තත්ත්වයෙට පත් වන තරමේ අක්ඛාසයෙහි බාලයෙක් බව උන් ගේ සන් මිතුරෝ දනිත්.
    උක්ත අක්ඛාසය පැමිණි කල්හි එමැ අක්ඛාසය පිළිබදව යුව-රාජයෝ මෙසේ සිතම්හ.
    “වන්නාව, මා ළග නමා සුරාවෙන් සිහි එළවා ගත නොහෙන තරමට පත් වූ කල්හි, මා අඹුව මුන් විමසා මාගේ වක්තෘය බරු ගසනු ඇතැ. එපමණක් ද නොව මා ඇය සමග කරෙනා රති කෙළිය ද නවතා මට දඩුවම් කෙරෙනු ඇතැ. එක් සුරා විතකට මාගේ රති කෙලිය පාවා දිය නොහැක. එනයින් මා මේ අක්ඛාසය මග හරිම්මහ“ යයි සිතා එමියි පිළින දුන් පසුව ද අක්ඛාසය මග හැර වැද හෝනේයැ.
    එකල්හි උහු ගේ මිත්‍ර දානවයෝ අක්ඛාසය අතරතුර යුව-රාජයා ගේ දුක්ඛිත තත්ත්වය ගැන කම්පා වන්නාහු, උහු සිය බිරිදට ඉදිරියේ වාලාධිය දෙපරැන්ද අස්සෙ ගසා ගත් සුනක පෝතකයෙක් බදු යයි පරවම්භයෙන් යුතුව බෙණෙමින්, උහු පියඹට ශඍිරකෘත්්‍යක බියක් ඇතැ යන අදහස ඇති “ජීජීබී“ නම් අභාදානය උහු හට වර දුන්නෝයැ.

    එතැන් පටන් යුව-රජ දානව තෙම එළකිරිය ඈ සයිබර අවකාශ ගතව ජීජීබී යුවරාජ නමින් පුවතරැව ගියාහුයැ.

    අද හවසටත් මොනවා හරි කරන්න වෙයි වගේ. මේක තේරුම් ගන්න
     
    Status
    Not open for further replies.