බැටරි එක ගලවල ඩිරෙක්ට් ගහල බලපන්මගෙත් ලැප ඔන් වෙන්නේ නෑ බන්...බැටරි එකේ අවුලක් ද මන්ද චාජර් එක ගැහුවම කොහොමවත් ඔන් වෙන්නේ නෑ බන්![]()
බැටරි එක ගලවල ඩිරෙක්ට් ගහල බලපන්මගෙත් ලැප ඔන් වෙන්නේ නෑ බන්...බැටරි එකේ අවුලක් ද මන්ද චාජර් එක ගැහුවම කොහොමවත් ඔන් වෙන්නේ නෑ බන්![]()
මේ මොහොතේ ඉස්කෝලෙ සෙට් එකත් එක්ක පැල්මඩුල්ලෙ
ආව දවසේ ඉදන් කරන්නේ බොන එකමද මාමේ.....?? 

ඇෆ්ගනිස්ටනෙට බෝම්බ ගහනවා වගේ ඇති නේ. පෙරේද හවස ඉදන් නොන් ස්ටොප්
මම බිව්වෙ බියර් එකක් විතරයි හැබැයිආව දවසේ ඉදන් කරන්නේ බොන එකමද මාමේ.....??
![]()
අද තනිවම අදිමි...
හරි ආතල්.....
මුධශංඛයා ගොඩ වී වැට්69 බෝතල් 3ක් දී ගියේ යැ...

හි හි එකම එකා නෙවෙයි බන් ඔයකාරුණික දැනුම්දීමයි.
චොප්පේ නමින් කිරියේ තවත් එකවුන්ට් එකක් පවත්වාගෙන යනු ලැබේ. මේ චොප්පේ ල දෙදෙනාම එක අයකුදු විය හැක
![]()
මෙහි ඉහත සදහන් චොප්පේ ගේ නුලකට මා යමක් පවසා යලිත් මකා දැමුවා. හේතුව පුරුදු ඇවටර් එක නොතිබුන හෙයින් පසු විපරමක දී එකවුන්ට් 2ක් ඇති බව සනාථ උනා.
කාරුණික දැනුම්දීමයි.

ස්පේස් නැති චොප්පේ 2006 or 2007 කෙනෙක්.. අප දෙදෙනා දෙදෙනකි...!
මම මේ කිව්ව විතරයිආහ්.. චොප්පෙලා දෙන්නෙක් ඉන්නවා.. මම ස්පේස් චොප්පේ...අකුරු අතර හිඩැස් පවතීස්පේස් නැති චොප්පේ 2006 or 2007 කෙනෙක්.. අප දෙදෙනා දෙදෙනකි...!
![]()
කිඹුලාගේ ඩෙන්ටල් එකට හරි යුරාජ්ගේ ටෙච්ස්මාර්ට් එකට හරි මෙන්න මේ වගේ කෙලි පොඩ්ඩක් වැඩට ගත්තොත් හොඳ නැද්ද
http://www.elakiri.com/forum/showpost.php?p=19739203&postcount=7090![]()
එක බෝතලයක්වත් බිදගන්න එපාඅද තනිවම අදිමි...
හරි ආතල්.....
මුධශංඛයා ගොඩ වී වැට්69 බෝතල් 3ක් දී ගියේ යැ...
ආහ්.. චොප්පෙලා දෙන්නෙක් ඉන්නවා.. මම ස්පේස් චොප්පේ...අකුරු අතර හිඩැස් පවතීස්පේස් නැති චොප්පේ 2006 or 2007 කෙනෙක්.. අප දෙදෙනා දෙදෙනකි...!
![]()
කව්ද අප්පා ඔය හිඩැස් බලන්නේ. වාසනාවකට පුරුදු ඇවටර් එක ථිබුඑ නැත්තේ නැත්නම් වහ කන්න වෙන්නේ මට

ශුවර් එකට මම කියලා හිතාගෙන හෑල්ලක් ලියන්න ඇති...
මොකෝ බන් වෙන්නේ? අද සෙට් වෙන්නේ නැද්ද?![]()